ජවිපයට ඔබේ චන්දය දිය යුත්තේ ඇයි.

nuwan91

Member
Jul 15, 2016
156
7
0
අවුරුදු 67 ක් තිස්සේ ප්‍රධාන පක්ශ 2 රට පාලනය කරනවනේ. ඇයි බන් අපේ රට තාමත් සංවර්ධිත නැත්තේ.
 

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අවුරුදු 67 ක් තිස්සේ ප්‍රධාන පක්ශ 2 රට පාලනය කරනවනේ. ඇයි බන් අපේ රට තාමත් සංවර්ධිත නැත්තේ.

    because of Jathika Vesige Putahas
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    ජවිපෙ ඇර වෙන පක්ෂෙක එකෙක් මෙහෙම කියනවා අහලා තියෙනවාද?
    Lal Kaantha

    කහ ඉරට කලින් බස් හෝල්ට් කීයක් අපේ රටේ තියනවද ?

    බස් එක විනාඩි විස්සක් නතර කරල තියනකන් පිටිපස්සේ වැදගත් ගමනක් යන කෙනා බලන් ඉදියිද ? නෑ එයා කහ ඉර ලඟ ඉස්සර කරනවා මේ දේවල් අපේ රටේ ප්‍රැක්ටිකල්ද හිතල බලන්න .

    රියදුරන් මට්ටු කරන්න නම් ලකුනු කපන ක්‍රමයික් වගේ දෙයක් කරල මට්ටු කරන්න පොකට් එකට ගහන්නේ නැතිව