ජවිපෙ ඇර වෙන පක්ෂෙක එකෙක් මෙහෙම කියනවා අහලා තියෙනවාද?
Lal Kaantha
කහ ඉරට කලින් බස් හෝල්ට් කීයක් අපේ රටේ තියනවද ?
බස් එක විනාඩි විස්සක් නතර කරල තියනකන් පිටිපස්සේ වැදගත් ගමනක් යන කෙනා බලන් ඉදියිද ? නෑ එයා කහ ඉර ලඟ ඉස්සර කරනවා මේ දේවල් අපේ රටේ ප්රැක්ටිකල්ද හිතල බලන්න .
රියදුරන් මට්ටු කරන්න නම් ලකුනු කපන ක්රමයික් වගේ දෙයක් කරල මට්ටු කරන්න පොකට් එකට ගහන්නේ නැතිව