YAMU>>>YAWAMU

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
Yamu ponnayoo yawamu...set weyalla...:angry::angry::angry:

15202523_659089170939688_1593040759066152798_n.jpg

15232117_659088664273072_1769978615412266541_n.jpg

15203401_659083704273568_24347714437078004_n.jpg

15241154_659082790940326_4748618102434797889_n.jpg

15253391_659005367614735_5708509409430142741_n.jpg

15203259_659003084281630_1938635016245870267_n.jpg

15284177_1026368634139149_9161819042808040702_n.jpg

LINK
https://www.facebook.com/ChatarLK/

Last edited:

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කවුද බන් මුන් සෙට් එක හෙන පොරවල් කරලා තියෙන්නේ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හොඳ වැඩේ නොදන්න මගුල් ගැන කියවනවට..:angry:
    සිවුරක් දාගෙන හිටියට මනුස්සයෙක්නේ..:( ඒ පැත්තේ තනියම ඉඳගෙන, හතර වටින් ම ගහන්න බලන අපේම සිංහල උන්ගෙනුයි, අන්‍යාගමිකයොන්ගෙනුයි, අන්තවාදීන්ගෙනුයි පන්සලත් බේරගෙන ඉන්නකොට තියෙන පීඩනේ මේ යක්කුන්ට තේරෙනවයෑ..:frown:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    හොඳ වැඩේ නොදන්න මගුල් ගැන කියවනවට..:angry:
    සිවුරක් දාගෙන හිටියට මනුස්සයෙක්නේ..:( ඒ පැත්තේ තනියම ඉඳගෙන, හතර වටින් ම ගහන්න බලන අපේම සිංහල උන්ගෙනුයි, අන්‍යාගමිකයොන්ගෙනුයි, අන්තවාදීන්ගෙනුයි පන්සලත් බේරගෙන ඉන්නකොට තියෙන පීඩනේ මේ යක්කුන්ට තේරෙනවයෑ..:frown:

    Marry karapu miniha hawasa gedara enakam inna bariwa watetama allana ganunta me wage lamay hambenawa..:(:(:(..hambena lamayth e wage...:angry::angry::angry:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    හොඳ වැඩේ නොදන්න මගුල් ගැන කියවනවට..:angry:
    සිවුරක් දාගෙන හිටියට මනුස්සයෙක්නේ..:( ඒ පැත්තේ තනියම ඉඳගෙන, හතර වටින් ම ගහන්න බලන අපේම සිංහල උන්ගෙනුයි, අන්‍යාගමිකයොන්ගෙනුයි, අන්තවාදීන්ගෙනුයි පන්සලත් බේරගෙන ඉන්නකොට තියෙන පීඩනේ මේ යක්කුන්ට තේරෙනවයෑ..:frown:

    :yes::yes::yes::yes::yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,172
    113
    මුන් මොකටද ජාතික ප්‍රශ්න ගැන කතා කරන්නේ
    මුන්ට මොකක්ද තියෙන සුදුසුකම
    දන්න විදිහට බත් කඩයක් ගැන review එකක් කරගෙන හිටියනම් ඉවරනේ

    නළුවෝ දේශපාලනේ කරනවා
    දොස්තරලා සින්දු කියනවා
    නිවෙදකයෝ දේශපාලන විචාර කරනවා

    මුන් ඔක්කොම් කරන්නේ මුන්ට ගැලපෙන්නේ නැති දෙවල්ල්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කොලවෙරිගෙ marketing strategy තමයි yamu කාරයොත් පාවිච්චි කරල තියෙන්නෙ...:rolleyes: