Dialog Free Bonus Data Use කරන්න​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Dialog BB use කරන අය දන්නවනේ ඊයේ රැ Dialog එකෙන් Data Double කරල​ :D (දෙසැම්බර් විතරයි) :yes:

    මේ Bonus Data use කරන්න නම් අපේ දැනට තියන ඉවරවෙන්න ඕනි. ඊට පස්සේ තමයි බෝනස් ඒවලින් අඩුවෙන්න පටන් ගන්නේ. :baffled:

    Bonus Data වල​ expiry date එක 12/31.

    අපේ Data Reset වෙනවා 12/21 ඒ කියන්නේ මේ මාසේ 21. ඒක සාමන්‍ය දෙයක් නේ.. ඒ කියන්නේ අපිට සාමාන්‍යෙන් ලැබෙන ඩේටා මේ මාසේ 21 අයිත් ලැබෙනවා. ඒ ලැබුනම ආයිත් Data අඩුවෙන්නෙ අපේ ඒ සාමන්‍ය Data වලින්. ඒක නිසා ඔය බෝනස් ඩේටා මේ මාසේ 21ට කලින් ඉවර කරපල්ලා :yes: 21 පැන්නම බොනස් කියල හිතේ හැටියට පාවිව්වි කලොත්, අඩු වෙන්නේ උඹලගේ සාමාන්‍ය ඩේටා වලින්.

    මොකද බෝනස් ඩේටා පාචිව්වි කරන්න දෙන්නේ අපේ සාමාන්‍ය ඩේටා ඉවර වුනාම​.
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    hbb-request.jpg
    ඩබල් වෙලා
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Dialog BB use කරන අය දන්නවනේ ඊයේ රැ Dialog එකෙන් Data Double කරල​ :D (දෙසැම්බර් විතරයි) :yes:

    මේ Bonus Data use කරන්න නම් අපේ දැනට තියන ඉවරවෙන්න ඕනි. ඊට පස්සේ තමයි බෝනස් ඒවලින් අඩුවෙන්න පටන් ගන්නේ. :baffled:

    Bonus Data වල​ expiry date එක 12/31.

    අපේ Data Reset වෙනවා 12/21 ඒ කියන්නේ මේ මාසේ 21. ඒක සාමන්‍ය දෙයක් නේ.. ඒ කියන්නේ අපිට සාමාන්‍යෙන් ලැබෙන ඩේටා මේ මාසේ 21 අයිත් ලැබෙනවා. ඒ ලැබුනම ආයිත් Data අඩුවෙන්නෙ අපේ ඒ සාමන්‍ය Data වලින්. ඒක නිසා ඔය බෝනස් ඩේටා මේ මාසේ 21ට කලින් ඉවර කරපල්ලා :yes: 21 පැන්නම බොනස් කියල හිතේ හැටියට පාවිව්වි කලොත්, අඩු වෙන්නේ උඹලගේ සාමාන්‍ය ඩේටා වලින්.

    මොකද බෝනස් ඩේටා පාචිව්වි කරන්න දෙන්නේ අපේ සාමාන්‍ය ඩේටා ඉවර වුනාම​.

    Thanks mageth 21 wenidata Data Reset wenne :)

    Rep Added 5+++++
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    මොකක්ද බන් මේ සීන් එක දන්න එකෙක් හරියටම පැහැදිලි කරපල්ලකෝ