Dialog BB use කරන අය දන්නවනේ ඊයේ රැ Dialog එකෙන් Data Double කරල
(දෙසැම්බර් විතරයි) 
මේ Bonus Data use කරන්න නම් අපේ දැනට තියන ඉවරවෙන්න ඕනි. ඊට පස්සේ තමයි බෝනස් ඒවලින් අඩුවෙන්න පටන් ගන්නේ.
Bonus Data වල expiry date එක 12/31.
අපේ Data Reset වෙනවා 12/21 ඒ කියන්නේ මේ මාසේ 21. ඒක සාමන්‍ය දෙයක් නේ.. ඒ කියන්නේ අපිට සාමාන්යෙන් ලැබෙන ඩේටා මේ මාසේ 21 අයිත් ලැබෙනවා. ඒ ලැබුනම ආයිත් Data අඩුවෙන්නෙ අපේ ඒ සාමන්‍ය Data වලින්. ඒක නිසා ඔය බෝනස් ඩේටා මේ මාසේ 21ට කලින් ඉවර කරපල්ලා
21 පැන්නම බොනස් කියල හිතේ හැටියට පාවිව්වි කලොත්, අඩු වෙන්නේ උඹලගේ සාමාන්‍ය ඩේටා වලින්.
මොකද බෝනස් ඩේටා පාචිව්වි කරන්න දෙන්නේ අපේ සාමාන්‍ය ඩේටා ඉවර වුනාම.
(දෙසැම්බර් විතරයි) 
මේ Bonus Data use කරන්න නම් අපේ දැනට තියන ඉවරවෙන්න ඕනි. ඊට පස්සේ තමයි බෝනස් ඒවලින් අඩුවෙන්න පටන් ගන්නේ.

Bonus Data වල expiry date එක 12/31.
අපේ Data Reset වෙනවා 12/21 ඒ කියන්නේ මේ මාසේ 21. ඒක සාමන්‍ය දෙයක් නේ.. ඒ කියන්නේ අපිට සාමාන්යෙන් ලැබෙන ඩේටා මේ මාසේ 21 අයිත් ලැබෙනවා. ඒ ලැබුනම ආයිත් Data අඩුවෙන්නෙ අපේ ඒ සාමන්‍ය Data වලින්. ඒක නිසා ඔය බෝනස් ඩේටා මේ මාසේ 21ට කලින් ඉවර කරපල්ලා
21 පැන්නම බොනස් කියල හිතේ හැටියට පාවිව්වි කලොත්, අඩු වෙන්නේ උඹලගේ සාමාන්‍ය ඩේටා වලින්.මොකද බෝනස් ඩේටා පාචිව්වි කරන්න දෙන්නේ අපේ සාමාන්‍ය ඩේටා ඉවර වුනාම.
Last edited: