අපේ රටේ ට්‍රැෆික් එකට නම් ඉතින් මලාට විසදුමක් ලැබෙන්නේ නෑ බන් මොකද පාරවල් කොච්චර හැදුවත් , කොච්චර හොද උනත් පාරට දාන අපේ උන්ගේ මොලේ කචල්නේ.
බයික් එකක් පදින එකෙක් පොඩි මරුටියක් හරි වෙන මොකක්හරි ගත්තාම ඌ කරන්නේ ඌට තේරුනේ නැතත් ඉන්ග්ලිශ් සින්දුවක් දාගෙන ඌ තමයි පාරේ හොදම ඩ්‍රයිවර් වගේ කැඩිච්ච ඉන්ග්ලිශ් කෑලි ටිකකුත් කියව කියව වට් අ නොන්සන් ෆෙලෝ කියලා අනිත් එකා එක්ක බැන බැන යනවා ඌ වැරදි කර කර.
අපේ උන්ව බ්‍රේන් වොශ් කරන්න ඕන.
ඊයේ 176 මම ගියා මරදානට හවස.
රාජගිරියේදි පොඩි ලමයි දෙන්නෙක් වඩාගෙන තාත්තලා දෙන්නෙක් බස් එකේ ඉස්සරහ දොර ගාවින් බහින්න පුලුවන් කමක් තියෙද්දි පිටිපස්ස දොරෙන් බැස්සා.
බස් එක අදින්න ලෑස්ති උනා .
මුන් එච්චර වෙලා වාඩිවෙලා ඉදලා බස් එක අදින්න ලෑස්ති උනාම තමා බැස්සේ බස් එකෙන්.
ඒ කරලා ඌන් දෙන්නා බැන්නා කොන්දොස්තරට.
කොන්දොස්තර කිව්වා ඉස්සරහ දොරෙන් බහින්න තියෙද්දි බස් එක අදින්න ලන් උනාම පිටිපස්සෙන් බැහලා කියවන්න එපා කියලා.
අර ගෝත හැත්ත පොඩි උන්වත් අතේ තියන් පාරේ ඉදන් බැන්නා පල පොන්නයෝ යන්න කියලා කොන්දොස්තරට.
ඊට පස්සේ බස් එක ඇද්දා.
අර වේසිගේ පුතාලා දෙන්නා ලමයි වඩා ගෙන දුවගෙන ඇවිත් ලමයත් අතේ තියන් බස් එකට නැග්ගා ඩ්‍රයිවර්ට ගහන්න.
ඔය සීන් එක මුල ඉදන් දැක්කා මම.
ඩ්‍රයිවර්ට අතක් තිබ්බොත් උබේ කෙරුවාව නෙට් එකේ දානවා , ඔක්කොම මම රෙකෝර්ඩ් කරා කියලා මම කිව්වා අරුන්ට.
තමුසෙලා පොඩි ලමයි වඩාගෙන කුනුහර්ප කියනවද ඕයි කියලා කිව්වා.
කැරි මල මට .
කට පුක පියන් බස් එකෙන් බැස්සා අර මෝඩ හුකන්නලා.
ඒ අස්සේ බස් එකේ වලිය යද්දි බස් එක ඉස්සරහින් ත්‍රීවීල් කාරයෙක් හරස් කරන් වාහන වලට යන්න නොද වලිය දිහා බලන් ඉන්නවා.
ඔන්න අපේ මිනිස්සු.
හැම තිස්සේම අපි හිතන උන් වැරදි කරන්නේ නෑ.
අපේ රටට මොනා කරත් ට්‍රැෆික් අඩු වෙන්නේ නෑ අපේ උන් හැදෙනකම්.