අද_රෑ_සිට_බස් නෑ..දුම්රිය නෑ.. – උත්තරත් නෑ

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මේ ආණ්ඩුවෙන් කරගන්න පුළුවන් මහින්ද කවදාවත් කරන්නේ නැති වැඩ ටික කරගෙන මේ ආණ්ඩුවෙන් වෙන ගොබ්බ වැඩ නතර කරලා අනවශ්‍ය තැනකට එන්නන් වැඩ කරන්නේ පයින් ගහල අනික් පැත්තට චන්දෙ දීල කොහොමහරි හරි ක්‍රමේකට රට හදාගන්න try නොකර එකම පක්ෂෙක එල්ලිලා හිටියොත් එකම system දෙකක් හැමදාම මාරුවෙන් මාරුවට දුවයි :rolleyes:

    ඒ ලෙවෙල් මැත්ස් මචන්.
    :lol::lol:
     
    අපේ රටේ ට්‍රැෆික් එකට නම් ඉතින් මලාට විසදුමක් ලැබෙන්නේ නෑ බන් මොකද පාරවල් කොච්චර හැදුවත් , කොච්චර හොද උනත් පාරට දාන අපේ උන්ගේ මොලේ කචල්නේ.
    බයික් එකක් පදින එකෙක් පොඩි මරුටියක් හරි වෙන මොකක්හරි ගත්තාම ඌ කරන්නේ ඌට තේරුනේ නැතත් ඉන්ග්ලිශ් සින්දුවක් දාගෙන ඌ තමයි පාරේ හොදම ඩ්‍රයිවර් වගේ කැඩිච්ච ඉන්ග්ලිශ් කෑලි ටිකකුත් කියව කියව වට් අ නොන්සන් ෆෙලෝ කියලා අනිත් එකා එක්ක බැන බැන යනවා ඌ වැරදි කර කර.
    අපේ උන්ව බ්‍රේන් වොශ් කරන්න ඕන.
    ඊයේ 176 මම ගියා මරදානට හවස.
    රාජගිරියේදි පොඩි ලමයි දෙන්නෙක් වඩාගෙන තාත්තලා දෙන්නෙක් බස් එකේ ඉස්සරහ දොර ගාවින් බහින්න පුලුවන් කමක් තියෙද්දි පිටිපස්ස දොරෙන් බැස්සා.
    බස් එක අදින්න ලෑස්ති උනා .
    මුන් එච්චර වෙලා වාඩිවෙලා ඉදලා බස් එක අදින්න ලෑස්ති උනාම තමා බැස්සේ බස් එකෙන්.
    ඒ කරලා ඌන් දෙන්නා බැන්නා කොන්දොස්තරට.
    කොන්දොස්තර කිව්වා ඉස්සරහ දොරෙන් බහින්න තියෙද්දි බස් එක අදින්න ලන් උනාම පිටිපස්සෙන් බැහලා කියවන්න එපා කියලා.
    අර ගෝත හැත්ත පොඩි උන්වත් අතේ තියන් පාරේ ඉදන් බැන්නා පල පොන්නයෝ යන්න කියලා කොන්දොස්තරට.
    ඊට පස්සේ බස් එක ඇද්දා.
    අර වේසිගේ පුතාලා දෙන්නා ලමයි වඩා ගෙන දුවගෙන ඇවිත් ලමයත් අතේ තියන් බස් එකට නැග්ගා ඩ්‍රයිවර්ට ගහන්න.
    ඔය සීන් එක මුල ඉදන් දැක්කා මම.
    ඩ්‍රයිවර්ට අතක් තිබ්බොත් උබේ කෙරුවාව නෙට් එකේ දානවා , ඔක්කොම මම රෙකෝර්ඩ් කරා කියලා මම කිව්වා අරුන්ට.
    තමුසෙලා පොඩි ලමයි වඩාගෙන කුනුහර්ප කියනවද ඕයි කියලා කිව්වා.
    කැරි මල මට .
    කට පුක පියන් බස් එකෙන් බැස්සා අර මෝඩ හුකන්නලා.
    ඒ අස්සේ බස් එකේ වලිය යද්දි බස් එක ඉස්සරහින් ත්‍රීවීල් කාරයෙක් හරස් කරන් වාහන වලට යන්න නොද වලිය දිහා බලන් ඉන්නවා.
    ඔන්න අපේ මිනිස්සු.
    හැම තිස්සේම අපි හිතන උන් වැරදි කරන්නේ නෑ.
    අපේ රටට මොනා කරත් ට්‍රැෆික් අඩු වෙන්නේ නෑ අපේ උන් හැදෙනකම්.

    උබේ කතාව ඇත්ත මචන්..මටත් බයික් එකක් තියෙන්නේ..මාසෙට 25000ක් තෙල් ගහන්නෙත් නෑ..තාම බයික් එක ෆිනෑන්ස්..මාසෙට 10කේ ගෙනවා..ඉතින් හිතපන්කෝ බැරිවෙලාවත් වමෙන් දැම්මොත් 25000ක් ගහනවා කියන්නේ මම අනාතයි නෙහ්..මගේ සැලරි එකත් 34ක් වගේ තියෙන්නේ..දැන් බයික් එක ගෙදර දාල බස් එකේ එන්නේ මම..සෙනසුරාදට විතරක් 177 පාරේ එනවා...
     
    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    දේශපාලනය අදාල කරගන්න එපා මචන්ලා. මේ දඩය සාදාරනයි කියල මට හිතෙන්නේ. විශේෂයෙන් බිල යන එකට. මුන්ට මෙහෙම නටන්න දෙන්න බහ බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් ඉතින් එහෙම වෙන්නේ නැද්ද බං ? සිරාටයි පොනිල්ටයිත් සෙනග අදින්න තියෙන්නේ ඒ බස් ටිකම තමා.හෙලිකොප්ටර් ගමන් බිමන් නිසා ගුවන් හමුදාවටත් ණයයි බං පාන්ඩුව...

    උබලා ඒවා දන්නේ නෑ....................?

    :yes::yes: වද පොන්සිය අලුතින් ගෙනාපු එකම එක ලoගම බස් එකක් හරි පෙන්නඩ කියපන් බන්, unp පොන්සියන්ගෙ තියෙන්නෙ කයිය විතරයි මහ ජන වැසිකිලියක්වත් හදා ගන්ඩ බැරි වද පාන්ඩුව....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ITN නිවුස් වලටනෙ කියුවෙ අනතුරු අඩුයි කියල විලි ලැජ්ජයි.:baffled: කොහෙද බන් බස් දැම්මෙ තාම ස්ටයික් එක පටන් අරන් නැ, මොන මොන්ගලයෙක්ද උබ:lol::lol:

    මම ටිවි බලන්නේ නෑ බන්.
    ලන්කාවේ චැනල් වල බලන්න කියලා දෙයක් නෑ.
    නිව්ස් බැලුවත් තියෙන්නේ බොරු විතරයි.
    ඇයි දන්නේ නැද්ද අද උදේ ඉදන් සි ටි බි බස් 6000 වැඩිපුර දුවනවා කියලා.
    කොහෙ දැනගන්නද ඉතින් ගෙදරට වෙලා බොරු කියව කියව ඉන්නකොට.
    පොඩ්ඩක් පාරට බැහැපන්.
    බලපන් අද වෙනදට වඩා බස් නැද්ද කියලා සිටිබි පාරේ.
    අද මිඩ්නයිට් ඉදන් උනාට අද උදේ ඉදන් වැඩිපුර දැම්මා සිටිබි බස්.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ම්චන් ආණ්ඩුව,
    පිස්සු කෙලින් නෑතුව හෙට රජයේ නිවාඩු දිනයක් කරපනකො.....
    :yes::yes: අන්න හොදයි එහෙම තමා කරන්ඩ තියෙන්නෙ, මුන් වගේ මරි මෝඩ රැලක් , උපතින් unp නම් ඒක අනිව මීහරකෙක් කියන්නෙ නිකන්ද.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    දැන් ඉතින් එහෙම වෙන්නේ නැද්ද බං ? සිරාටයි පොනිල්ටයිත් සෙනග අදින්න තියෙන්නේ ඒ බස් ටිකම තමා.හෙලිකොප්ටර් ගමන් බිමන් නිසා ගුවන් හමුදාවටත් ණයයි බං පාන්ඩුව...

    උබලා ඒවා දන්නේ නෑ....................?

    ඒ බස් වලින් සෙනග ඇද්දට ඒ අදින ඒවාට ගෙවන්න ඕන ගාන ගෙවලා තමා සෙනග ඇද්දේ.
    මරා සෙනග ඇද්දට ගෙව්වේ නෑ නේ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ටිවි බලන්නේ නෑ බන්.
    ලන්කාවේ චැනල් වල බලන්න කියලා දෙයක් නෑ.
    නිව්ස් බැලුවත් තියෙන්නේ බොරු විතරයි.
    ඇයි දන්නේ නැද්ද අද උදේ ඉදන් සි ටි බි බස් 6000 වැඩිපුර දුවනවා කියලා.
    කොහෙ දැනගන්නද ඉතින් ගෙදරට වෙලා බොරු කියව කියව ඉන්නකොට.
    පොඩ්ඩක් පාරට බැහැපන්.
    බලපන් අද වෙනදට වඩා බස් නැද්ද කියලා සිටිබි පාරේ.
    අද මිඩ්නයිට් ඉදන් උනාට අද උදේ ඉදන් වැඩිපුර දැම්මා සිටිබි බස්.

    බොරු කියන්ඩ එපා ඔයි, අද ඉදන් නෙමේ හෙට ඉදන් වර්ජනේ තියෙන්නෙ, ඒක නොදැන ගොන් කතා කියල කිච උනාට පස්සෙ ආයෙත් බොරු කියන්ඩ එපා බන්.:lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    :yes::yes: වද පොන්සිය අලුතින් ගෙනාපු එකම එක ලoගම බස් එකක් හරි පෙන්නඩ කියපන් බන්, unp පොන්සියන්ගෙ තියෙන්නෙ කයිය විතරයි මහ ජන වැසිකිලියක්වත් හදා ගන්ඩ බැරි වද පාන්ඩුව....

    http://www.elakiri.com/forum/showthread.php?t=1741256

    ගිහින් බලලා ඕවා බොරු නම් ඔප්පු කරපන්.
    ඔප්පු කරන්න බැරි නම් පොන්නයා වගේ කියවන් නැතුව දැක්කේ නෑ වගේ ඉදපන්.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ බස් වලින් සෙනග ඇද්දට ඒ අදින ඒවාට ගෙවන්න ඕන ගාන ගෙවලා තමා සෙනග ඇද්දේ.
    මරා සෙනග ඇද්දට ගෙව්වේ නෑ නේ.

    ඔය ඉතින් ආයෙ ගෙවුවෙ නෑලු ගෙවුවෙ නැති හොරු අල්ලල කුඩුවෙද දැන් ඉන්නෙ දැන් අවුරුදු 2ක් නේද කො අල්ලපු හොරු??? :baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    බොරු කියන්ඩ එපා ඔයි, අද ඉදන් නෙමේ හෙට ඉදන් වර්ජනේ තියෙන්නෙ, ඒක නොදැන ගොන් කතා කියල කිච උනාට පස්සෙ ආයෙත් බොරු කියන්ඩ එපා බන්.:lol::lol::lol:

    අද මිඩ් නයිට් ඉදන් ඕයි වර්ජනේ .
    අද මිඩ්නයිට් සහ අද හිමිදිරි පාන්දර කියන්නේ දෙකක්.
    අද මිඩ්නයිට් කියන්නේ 23.00 ඉදන්.
    ඕකට වෙනම ත්‍රේඩ් එකකුත් ගියා නේද ඊයේ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔය ඉතින් ආයෙ ගෙවුවෙ නෑලු ගෙවුවෙ නැති හොරු අල්ලල කුඩුවෙද දැන් ඉන්නෙ දැන් අවුරුදු 2ක් නේද කො අල්ලපු හොරු??? :baffled:

    http://www.elakiri.com/forum/showthread.php?t=1752575

    ඕක කලින් පේජ් එකෙත් දැම්මා ඉතින් උබ දැක්කේ නෑ වගේ හැසිරුනාට.
    :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    http://www.elakiri.com/forum/showthread.php?t=1741256

    ගිහින් බලලා ඕවා බොරු නම් ඔප්පු කරපන්.
    ඔප්පු කරන්න බැරි නම් පොන්නයා වගේ කියවන් නැතුව දැක්කේ නෑ වගේ ඉදපන්.

    මහින්ද හදපුව නම ගහල විවෘත කරම ඒක වද පාන්ඩුවෙන් කරා වෙනවද?? හොද උදා හරනයක් දෙන්ඩද මෙන්න බාලපියවු තොපේ වද පාන්ඩුව මහින්ද හදපු එකක් ඔපන් කරන්ඩ ගිහින් ඉරාගන්න හැටි,

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,503
    5,690
    113
    :yes::yes: අන්න හොදයි එහෙම තමා කරන්ඩ තියෙන්නෙ, මුන් වගේ මරි මෝඩ රැලක් , උපතින් unp නම් ඒක අනිව මීහරකෙක් කියන්නෙ නිකන්ද.

    ම්චන් ආණ්ඩුවේ නිදහස් එකේ උනුත් ඉන්නවනේ...:love::love::love:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මහින්ද හදපුව නම ගහල විවෘත කරම ඒක වද පාන්ඩුවෙන් කරා වෙනවද?? හොද උදා හරනයක් දෙන්ඩද මෙන්න බාලපියවු තොපේ වද පාන්ඩුව මහින්ද හදපු එකක් ඔපන් කරන්ඩ ගිහින් ඉරාගන්න හැටි,

    නිකන් බුරන්නේ නැතුව ඔප්පු කරපන්කෝ සාධක සහිතව මරාගේ වැඩ කියලා ඔය ඔක්කෝම.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දේශපාලනය අදාල කරගන්න එපා මචන්ලා. මේ දඩය සාදාරනයි කියල මට හිතෙන්නේ. විශේෂයෙන් බිල යන එකට. මුන්ට මෙහෙම නටන්න දෙන්න බහ බන්.

    :P විල මැද හැත්තට හෙලිකොප්ටර් වල යන්න හොදා දඩ නොකා අපි ඉරක් කැපුවොත් තමා රිදිලා 25 ,000 ඉදා පුතේ ගෙවපන් කියලා දෙන්නේ

    ගොබ්බයන්ට මොනවා කරන්නද කියලා හිතා ගන්න බැ :oo:

    z_p-x-Minister.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද මිඩ් නයිට් ඉදන් ඕයි වර්ජනේ .
    අද මිඩ්නයිට් සහ අද හිමිදිරි පාන්දර කියන්නේ දෙකක්.
    අද මිඩ්නයිට් කියන්නේ 23.00 ඉදන්.
    ඕකට වෙනම ත්‍රේඩ් එකකුත් ගියා නේද ඊයේ.

    :lol::lol::lol::lol::lol::lol::lol: නේ මේ නොදන්න හුත්තවල් වලට බක බක නොගා හිටපන් බන්, unp කාරයන්ට මීහරක් කියන්නෙ නිකන්ද අපි වර්ජනේ ගැන කතාවට නම් එනව ඒත් තියෙන දවස දන්නෙ නැ නොදකින්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සොහොන;20976230 said:
    :P විල මැද හැත්තට හෙලිකොප්ටර් වල යන්න හොදා දඩ නොකා අපි ඉරක් කැපුවොත් තමා රිදිලා 25 ,000 ඉදා පුතේ ගෙවපන් කියලා දෙන්නේ

    ගොබ්බයන්ට මොනවා කරන්නද කියලා හිතා ගන්න බැ :oo:

    z_p-x-Minister.jpg

    එතකොට අර මහින්ද පර්සනල් යුස් වලට කියලා බ්‍රිටිශ් කම්පැනි එකකට කියලා හදාගත්තු ප්ලේන් එක ගැනත් මොනාහරි කියපන්කෝ බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකන් බුරන්නේ නැතුව ඔප්පු කරපන්කෝ සාධක සහිතව මරාගේ වැඩ කියලා ඔය ඔක්කෝම.
    ඔය විඩියො එක මදිද ඔය වගේ තමයි තොපේ පාන්ඩුව රටේ විවෘත කරන හැම දෙයක්ම මහින්ද හදපුව නැතුව තොපේ පාන්ඩුව අද වෙනකම් මහජන වැසිකිලියක්වත් හදල නැ,:no::no:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    :lol::lol::lol::lol::lol::lol::lol: නේ මේ නොදන්න හුත්තවල් වලට බක බක නොගා හිටපන් බන්, unp කාරයන්ට මීහරක් කියන්නෙ නිකන්ද අපි වර්ජනේ ගැන කතාවට නම් එනව ඒත් තියෙන දවස දන්නෙ නැ නොදකින්.

    ඒ ලෙවෙල් මැත්ස් ගැන නොදන්න එකෙක්ගේ සිත නිවන කතා.
    :rofl::rofl: