ඩයලොග් Wifi

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,288
    16,013
    113
    Colombo
    a1RIc0v.png


    ඩයලොග් එකේ මොකක්ද මේ බෝනස් සීන් එක
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    රෝසි ආච්චි;20978006 said:
    year end eka nisa una bonus data double karala deela :yes: me month eke witharai :yes: ube thyenne 50gb package eka nam me month eke ubata 100 labenawa

    ado. elane. :P:P
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    2016/12/31 වෙනකන් dialog 4G Home Broadband connection ගත්ත ඔක්කොටම 100% Bonus දෙනවා. Christmas gift. No additional charges.

    EX: 25GB package

    Anytime : 25GB
    NightTime : 25GB

    Bonus Anytime : 25GB
    Bonus NightTime : 25GB

    Total = 100GB

    මුලින්ම අඩු වෙන්නේ bonus එකෙන්.

    උබලගේ අනිත් හැමදාම ලැබෙන data ප්‍රමාණය ඉවර වෙන්නේ bonus data එවර වුනාම විතරයි.

    අනේ මන්ද මේකේ උන්ට මේක තේරුනාද දන් නෑ.

    අනිත් හැම package එකකටම මේක apply වෙනවා.


    ජය වේවා !
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,288
    16,013
    113
    Colombo
    2016/12/31 වෙනකන් dialog 4G Home Broadband connection ගත්ත ඔක්කොටම 100% Bonus දෙනවා. Christmas gift. No additional charges.

    EX: 25GB package

    Anytime : 25GB
    NightTime : 25GB

    Bonus Anytime : 25GB
    Bonus NightTime : 25GB

    Total = 100GB

    මුලින්ම අඩු වෙන්නේ bonus එකෙන්.

    උබලගේ අනිත් හැමදාම ලැබෙන data ප්‍රමාණය ඉවර වෙන්නේ bonus data එවර වුනාම විතරයි.

    අනේ මන්ද මේකේ උන්ට මේක තේරුනාද දන් නෑ.

    අනිත් හැම package එකකටම මේක apply වෙනවා.


    ජය වේවා !

    Hondatama sure da ban.....