??????
me month eke witharai
ube thyenne 50gb package eka nam me month eke ubata 100 labenawaPehediliwa kiwanam mokakda awla kiyala lesiwei
රෝසි ආච්චි;20978006 said:year end eka nisa una bonus data double karala deelame month eke witharai
ube thyenne 50gb package eka nam me month eke ubata 100 labenawa


2016/12/31 වෙනකන් dialog 4G Home Broadband connection ගත්ත ඔක්කොටම 100% Bonus දෙනවා. Christmas gift. No additional charges.
EX: 25GB package
Anytime : 25GB
NightTime : 25GB
Bonus Anytime : 25GB
Bonus NightTime : 25GB
Total = 100GB
මුලින්ම අඩු වෙන්නේ bonus එකෙන්.
උබලගේ අනිත් හැමදාම ලැබෙන data ප්රමාණය ඉවර වෙන්නේ bonus data එවර වුනාම විතරයි.
අනේ මන්ද මේකේ උන්ට මේක තේරුනාද දන් නෑ.
අනිත් හැම package එකකටම මේක apply වෙනවා.
ජය වේවා !