OL ICT තෝරගත්තම

nipu1199

Member
Oct 11, 2016
59
1
0
OL ICT තෝරගත්තම AL වලට ඒක කොහොමද බලපාන්නේ.. ICT කර කියල AL වල ලැබෙන වාසි මොනවද AL ICT එක්ක තව කරන්න පුලුවන් විෂයන් මොනවද
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    අමුතු වාසියක් නම් නැහැ. ඔය ඒ අටක් නමයක් ගන්න හිතන් ඉන්න එකෙක්ට පිනා චාන්ස් එකකට වගෙ ඒ එකක් ගන්න පුළුවන් .හැබැයි එකෙන් ප්‍රැක්ටිකල් දැණුමට කිසිම වැඩක් නැහැ. අපෙ කාඑ ඔ ලෙවල් යි ටී වලට A තියෙන එකෙක්ට ෆෙස්බුක් එකවුන්ට් එක හදලා දුන්නෙ මම .:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: TaskManager

    ThilankaMax

    Junior member
  • Sep 7, 2016
    53
    2
    8
    අමුතු වාසියක් නම් නැහැ. ඔය ඒ අටක් නමයක් ගන්න හිතන් ඉන්න එකෙක්ට පිනා චාන්ස් එකකට වගෙ ඒ එකක් ගන්න පුළුවන් .හැබැයි එකෙන් ප්‍රැක්ටිකල් දැණුමට කිසිම වැඩක් නැහැ. අපෙ කාඑ ඔ ලෙවල් යි ටී වලට A තියෙන එකෙක්ට ෆෙස්බුක් එකවුන්ට් එක හදලා දුන්නෙ මම .:lol::lol::lol::lol:

    :lol::lol::lol::lol: