Pizza Hut's Grand Dipper- Reviewed

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    අපෝ පෙරේත කෙල්ලෝ දෙන්නෙක් ..බලපන් අර කොල්ල කතාකරන වෙලේ උන් දෙන්න pizza එක කන්න වගේ බලන් ඉන්නේ :lol::lol::lol::lol:

    ඕකුන්ට හෙට උදේට බද යනකොට තමයි අපිව මතක්වෙන්නේ
    :P:P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,871
    31,646
    113
    ඇයි Pizza Hut's යන උන්ට සිංහල බැයි ද? YAMU එකේ උන්ගෙ ලෙඩේ බෝවෙනවා මුළු රටේම. අනේ මව් බස.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඇයි Pizza Hut's යන උන්ට සිංහල බැයි ද? YAMU එකේ උන්ගෙ ලෙඩේ බෝවෙනවා මුළු රටේම. අනේ මව් බස.

    oka sinhalen haduwoth views limited wena sinhala witharak katha karana unta. ekai scene eka :rofl:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පාඩුයි මේක.
    සයිස් එකත් පොඩියි.
    ඩිප්ස් තුනක් තියෙනවා පොඩියට.
    ඩිප්ස් කන්නද ඕයි.
    අපරාදයක් කියලා හිතුනා ගත්තු දා.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    ara video karana ayata pissuda koheda, food critic kenek wenne dips balalada, nathnan gehenu dennekuy, echcharama danne nethi boy kenek othanta dala, food critic kenek wenna hadanawa, dips tika hodai lu, mata nam meka nikan rawum pizza eka, hatharas karala dips 3k deela apita denna hadanne, mama me dips tika fridge eke tiyenawa, mayonaise, garlic dip, cheese dip.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,871
    31,646
    113
    ලා අලුපාට ඇදන් ඉන්න කෙල්ල හෙන වනචර පාටයි.

    නිල්පාට ඇඳලා ඉන්න ඒකිට මේකක් ඕන වෙයි. :rolleyes:

    1428412708_424463510_00.g_400-w-st_g.jpg