iPhone 7 camera is not better than Samsung's Galaxy S7

kasunk.c.m

Member
Oct 12, 2011
565
57
0
Galle
ඕන මෝඩයෙක්ට තේරුම් ගන්න පුළුවන් බන් අයිෆෝන් එකට වඩා android flagship ෆෝන්ස් වල ෆීචර්ස් වැඩියි කියලා..ඒත් මුන් ඒක පිළිගන්න කැමති නැහැ ඇපල් නම නිසා..ස්ටීව් ජොබ්ස් ඉන්න කාලේ අයිෆෝන් ඇත්තටම අළුත් දෙයක් කරා.ඒත් දැන් උන් කරන්නේ android ෆෝන්ස් වල තියෙන ෆීචර්ස් එකෙන් එක කොපි කරන එක.අයිෆෝන් ලෝලියෝ ඒ ෆීචර්ස් දානකන් කට අරන් අවුරුදු ගණන් බලන් ඉන්නවා..ඔන්න ඕකයි ඇත්ත.:lol::lol:

ඒකනං ඇත්ත බං ඇපල් කාරයොන්ට මෙමරි කර්ඩ් දාන්න පුලුවන් ෆොන් එකක් ඒවි 2050 විතර හි හි හි
 
Jul 23, 2016
211
41
0
ඔක්කොම හරි මේකට මහේෂ් වලතර කියල ටැග් එකක් දැම්ම එකා මොකාද :oo:
 

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    8mIVEKl.png


    :lol:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    kauda ban kiyanne iphone eki tiyenne true color... sonsum wala tiyenne technically modify karapu gain wadi karapu artificial photos. godak kalu katha kota un bright wadee karala tikak suduwata pena nisa sonsun passe duwanawa... anika etin nikan uda balan edala iphone aran pawechchi karanna bahane... ekata rich wennath one...
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    kauda ban kiyanne iphone eki tiyenne true color... sonsum wala tiyenne technically modify karapu gain wadi karapu artificial photos. godak kalu katha kota un bright wadee karala tikak suduwata pena nisa sonsun passe duwanawa... anika etin nikan uda balan edala iphone aran pawechchi karanna bahane... ekata rich wennath one...
    fast charging....wireless charging...water resistance...bluetooth....mass storage...expandable memory...owa nahane ifake 1ke....nodi වනගත වෙයන් bn
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කැමරා phone වල quilty ඔක්කොම එකයි.හොද quilty බලනවා නමි ඉතින් වෙන හොද dslr හෝ digital point and shoot කැමරා එකක් ගන්න ඔිනා.phone වල කවදාත් හොදම කොලිටියක් බලාපොරොත්තු වෙන්න බැහැ.එකම කොලිටි සිමාවක් තියනවා.sharp නැහැ.14mp හෝ එහා තියන සමහර කැමරා phone වලත් ෆොටෝ කොලිටි ලස්සනක් නැහැ.මට තියෙන්නෙ Galaxy A7 එකක්.එකේ කොලිටිය විශේෂ වෙනසක් නැහැ.නරකමත් නැහැ.කලින් තිබුනා huawei Ascend mate එකක්.එකේ කොලිටියත් කිසිම පටිට අවුල් හොදක් නැහැ.මා ගාව Canon 65X Zoom කැමරා එකක් තියනවා.එකත් එක්ක සංසන්දනය කරාම phone දෙකටම වඩා එකේ photo quilty එක පටිට sharp ලස්සනයි.තව අමිමා ගාව iPhone SE එකකුත් තියනවා.තාම එකේ photo ගහලා බැලුවෙි නමි නැහැ.එකත් බලන්න ඔිනා.
     
    Last edited: