ඕන මෝඩයෙක්ට තේරුම් ගන්න පුළුවන් බන් අයිෆෝන් එකට වඩා android flagship ෆෝන්ස් වල ෆීචර්ස් වැඩියි කියලා..ඒත් මුන් ඒක පිළිගන්න කැමති නැහැ ඇපල් නම නිසා..ස්ටීව් ජොබ්ස් ඉන්න කාලේ අයිෆෝන් ඇත්තටම අළුත් දෙයක් කරා.ඒත් දැන් උන් කරන්නේ android ෆෝන්ස් වල තියෙන ෆීචර්ස් එකෙන් එක කොපි කරන එක.අයිෆෝන් ලෝලියෝ ඒ ෆීචර්ස් දානකන් කට අරන් අවුරුදු ගණන් බලන් ඉන්නවා..ඔන්න ඕකයි ඇත්ත.![]()
ඒකනං ඇත්ත බං ඇපල් කාරයොන්ට මෙමරි කර්ඩ් දාන්න පුලුවන් ෆොන් එකක් ඒවි 2050 විතර හි හි හි






