අශ්වගන්ධ 21+

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    උකන සීන් එකකට නෙවෙයිනම් උබ මේක හොයන්නෙ.
    stress අඩු කරගන්න නම්.
    (ඉස්සර හැමෝටම කොලෙස්ටරෝල් තිබුන වගේ...අනේ අපිට නම් කිසිම stress එකක් නෑ.)
    උබ ඕකෙ මිල අහලම දිගටම මේකෙ කොමෙන්ට් දාපං.
    හැමවෙලේම මේකෙ පළවෙනි පිටුවෙ ඉදන් අන්තිම වෙනකම් කියවපං.
    රාළ සහ අනිත් උන්ගෙ වලිය දැකලම උබගෙ ඔය මොකක්ද එක අඩු වේවි.
    එකෙන්ම
    :yes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඒක මරු බං.
    අනිව පාවිච්චි කරපං.
    අහවල් එක ලොකු වෙනව අගල් 4ක් විතර.
    තව සීන් එකේදි පැය ගානක් ලෙලි ගහන්න පුලුවන්.
    මරු බං.
    :rofl:

    අැත්තෙයි:dull:
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    මේ උත්තල මෙතන වලිකනව පොඩි උන් වගේ, අහනදේට උත්තර දීපල්ල, ගාන කීයද

    +94 112851610, +94 112850229 onna owata call karala gana ahaganin machooo wede iwarainee mata mathaka widiyatanam 500ta wada adui hariyata mathaka ne bn
     
    +94 112851610, +94 112850229 onna owata call karala gana ahaganin machooo wede iwarainee mata mathaka widiyatanam 500ta wada adui hariyata mathaka ne bn
    ඕයි , උඹ අංජනමකින් මුගෙ බඩේ ඇසිඩ් ලෙවල් එක චෙක් කරල ඉවර වෙලාද ඔහොම කියන්නෙ ? :baffled:
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    ඉදිරියේ රාළ;20987002 said:
    ඕයි , උඹ අංජනමකින් මුගෙ බඩේ ඇසිඩ් ලෙවල් එක චෙක් කරල ඉවර වෙලාද ඔහොම කියන්නෙ ? :baffled:

    uta ona wisthare ganna puluwan source eka thamai mama demme, u hahala thibune oka ganna thenak saha ake mila, adala prashneta ans eka dapan wena baila wedak nene,
     
    • Like
    Reactions: thilan_perera
    uta ona wisthare ganna puluwan source eka thamai mama demme, u hahala thibune oka ganna thenak saha ake mila, adala prashneta ans eka dapan wena baila wedak nene,
    නමුත් බඩේ ඇසිඩ් ලෙවල් එක වැඩි වෙලා තියෙන එකෙක් ඔය බේත කෑවොත්, බේත බඩේදි පිච්චෙනවා, එතකොට බේතෙන් ලැබිය යුතු ගුණ ලැබෙන්නෙ නැතුව යනවා. අන්තිමට සල්ලි දීලා වතුර බිව්වා වගේ වෙනවා. ඊට පස්සෙ මොකද ඌ කියන්නෙ ? සිංහල බේත් කළා බං, හරියන්නෙ නෑ ඒවා යල්පැන ගිය බොරු වැඩ. එතකොට මොකද වෙන්නෙ ? :nerd:
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    ඉදිරියේ රාළ;20987070 said:

    kawda dansne uta wedamathmayek dunna beth wattoruwaka oya bethath thiyanawada, uta ake gana gena denaganna ona nisa meke demmada kiyala,
     
    FYJVexl.gif
     
    kawda dansne uta wedamathmayek dunna beth wattoruwaka oya bethath thiyanawada, uta ake gana gena denaganna ona nisa meke demmada kiyala,
    ඔය වෙද මහත්තයෙක් දුන්න තුණ්ඩුවක් නිසා නෙවෙයි ඕකා ඔය බේත් හොයන්නෙ. අහුවෙන දෙයක් කාලා හරි කමක් නෑ ජුන්ඩා ලොකු කරගන්න. දැන් මාස ගාණක ඉඳල නහිනවා ඕකට. :rolleyes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉදිරියේ රාළ;20987187 said:
    ඔය වෙද මහත්තයෙක් දුන්න තුණ්ඩුවක් නිසා නෙවෙයි ඕකා ඔය බේත් හොයන්නෙ. අහුවෙන දෙයක් කාලා හරි කමක් නෑ ජුන්ඩා ලොකු කරගන්න. දැන් මාස ගාණක ඉඳල නහිනවා ඕකට. :rolleyes:

    නෑ කපුටෝ, stres 1 අඩුකරගන්ටයි මට ඕන
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    නෑ කපුටෝ, stres 1 අඩුකරගන්ටයි මට ඕන

    aurweda hospital ekata palayan aye nikanma bethtika ganan puluwan ube eka lokukaraganan eka genanam bayawenna epa bn oya thiyana eka ubata wedeta ethi wei

    ahawal eke prashnayaknam meka balapan https://youtu.be/fFtF7u6XqLY

    Hospilat yanawanam palayan :
    Address: 325 Borella - Rajagiriya Rd, Colombo
    Phone: 011 2 695855
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    චූර්නෙ බීවම බඩයනවනෙ සිංහලු, ඉඉයෙ රෑට රොටී 2යි කෑවෙ, තාම යනව
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    චුර්නයක් කියන්නේ මොකද්ද බන් :confused:
    කුඩු බන්
    කෑටවලමුල්ලේ ශ්‍රී සාරෞෂධාලය

    නො. 111" කෑටවලමුල්ල පාර" දෙමටගොඩ"
    කොළඹ 09.
    දූර : 0112673578 / 0716526918/ 0716526744
    ඊමේල් - [email protected]
    වෙබ් අඩවිය - www.srisaraoushadhalaya.com

    උබත් බීවද මවන්