කාටද මතක

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නාලන්දෙ ඉස්කෝලෙ හදල තියෙන්නෙ ඌ නේද.? :baffled: :baffled:
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    රත්නපුරේ දී නන්ද මැතිව් නේ නේ බන් මැරුවේ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,308
    113
    නාලන්ද එල්ලාවල ඝාතන නඩුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඒ රත්නපුර මහාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි හමුවේ අද (18) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීය. එහි දී විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු නිදොස්කොට නිදහස් කර කළ බව අධිකරණ ආරංචි මාර්ග සදහන් කරනවා.එවකට එජාප මන්ත්‍රීවරුන් වූ සුසන්ත පුංචිනිලමේ මහතාට සහ මහින්ද රත්නතිලක මහතාට චෝදනා එල්ල වී තිබුණේ 1997 පෙබරවාරි 11 වැනි දා හිටපු මන්ත්‍රී නාලන්ද එල්ලාවල සහ ඇමැති ඩිලාන් පෙරේරාගේ රියදුරකු වෙඩි තබා ඝාතනය කිරීම, තවත් පිරිසකට බරපතල තුවාල සිදුකිරීම යන චෝදනාවන්ටයි.1988 වසරේ සුසන්ත පුංචි නිළමේ හා ඔහුගේ මැරයන් විසින් ඔලූවට පොල් පරාල ඇන ගසා ඝාතනය කරන ලද කොළඹ වෛද්‍ය පීඨයේ අවසාන වසරේ ශිෂ්‍ය පද්මසිරි ත්‍රිමාවිතාන ඝාතන නඩුවේ සාක්‍ෂිවල දුර්වලතාවය හා පරස්පරතාවය නිසා සුසන්ත පුංචිනිලමේ නිදහස ලබන ලදී.නාලන්ද එල්ලාවල නඩුවේ දෙවන විත්තිකරු වන එවක රත්නපුර හිටපු නගරාධිපති මහින්ද රත්නතිලක මියගොස් ඇති බවට ජූලි මස 05 වන දින නඩුව කැඳවූ අවස්ථාවේදී මරණ සහතිකයක් ගොනු කර තිබුණි. මෙම නඩුවේ විශේෂත්වය වන්නේ මහාධිකරණය විසින් සිතාසි යවා සාක්‍ෂිදීමට කැඳ වූ කිසිම සාක්‍ෂිකරුවෙක් අදාළ දිනයේ අධිකරණයට නොපැමිණීමයි.2000 වසරේ රත්නපුර අධිකරණය ගිනි තැබූ අවස්ථාවේදී නාලන්ද එල්ලාවල ඝාතන නඩුවේ බොහෝ සාක්‍ෂි විනාශව ගොස් ඇති අතර, මෙම ගිනි තැබීම පිළිබඳව චෝදනා එල්ල වූ පාතාල නායකයෙකු වන 'අම්බිගා’ නමැත්තා ඊට පසු කාලයකදී අබිරහස් ලෙස ඝාතනයට ලක් වන ලදී.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,308
    113
    දැං උඹලට තේරෙනව නේ අධිකරණය කියන්නෙ අපි ගෞරව කල යුතු තැනක්ද කියල..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,308
    113
    අවුරුදු 3යි... :rofl:

    :lol::lol:

    උඹට දැං වයස 22යි නේද...
    මට වඩා 11කින් බාලයි..

    ඒ වුණාට මට තාම චූවක් රසවිඳින්ඩ ලැබුණෙ නෑ.. :love:
     
    Last edited:

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    නාලන්ද එල්ලාවල , ගාමිණී අතුකෝරළ මේ දෙන්න හිටියානන් රත්නපුර අද ගොඩාක් දියුණු වෙලා. දැන් ඉන්න හාල්පාරුවොනන් එකෙක්වත් වැඩක් නෑ. :(:(
     
    • Like
    Reactions: AnuradhaRa

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සුසන්ත පුංචි නිලමෙයි ,මහින්ද රත්නතිලකයි එකතු වෙලා නාලන්ද එල්ලාවල ටවුන් එකේ මහ දවාලේ මරලා දැම්මේ .මහින්ද රත්නතිලක නම් අන්තිම කාලේ විදවල මැරුනෙ අසනීප වෙලා .
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol::lol:

    උඹට දැං වයස 22යි නේද...
    මට වඩා 11කින් බාලයි..

    ඒ වුණාට මට තාම චූවක් රසවිඳින්ඩ ලැබුණෙ නෑ.. :love:

    ලඟදි 23 උනා...

    චූවක් රසව්ඳින්න මැරෙනකන් කල් තියනවනෙ...:baffled: ඔක්කොටම ඉස්සෙල්ල උඹේ අවුල් ටික හදාගෙ හිටහන්කො... ඊටප්ස්සෙ බරියැ ඕන තරම් චූව කටගාන්න..:lol: :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,308
    113
    සුසන්ත පුංචි නිලමෙයි ,මහින්ද රත්නතිලකයි එකතු වෙලා නාලන්ද එල්ලාවල ටවුන් එකේ මහ දවාලේ මරලා දැම්මේ .මහින්ද රත්නතිලක නම් අන්තිම කාලේ විදවල මැරුනෙ අසනීප වෙලා .

    ඇයි බං අපි අධිකරණයට ගෞරව කරන්නෙ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,308
    113
    ලඟදි 23 උනා...

    චූවක් රසව්ඳින්න මැරෙනකන් කල් තියනවනෙ...:baffled: ඔක්කොටම ඉස්සෙල්ල උඹේ අවුල් ටික හදාගෙ හිටහන්කො... ඊටප්ස්සෙ බරියැ ඕන තරම් චූව කටගාන්න..:lol: :yes:

    උඹ රසවිඳපු චූවෙ ගඳ සුවඳ එහෙම කොහොමද ? :rofl:
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    :lol::lol:

    උඹට දැං වයස 22යි නේද...
    මට වඩා 11කින් බාලයි..

    ඒ වුණාට මට තාම චූවක් රසවිඳින්ඩ ලැබුණෙ නෑ.. :love:

    අනේ බන්
    උබ මේ චූවක් පිටිපස්සේ යන්නේ නැතුව
    උබ ඉන්න ඔය තනිකඩ ජීවිතේ හොදට ගෙවපන්
    ඔය බැදපු උන් ඒක හොදයි හොදයි කියන්නේ වෙන කියන්න දෙයක් නැති නිසා
    උන් මේ වෙනකොට වැඩට දුවනවා ඇති

    උබ ක්‍රිස්තියානි නේද
    ස්වර්ගෙට වැඩක් කරගනින්
    උට්ටක් පස්සේ දුවන්නේ නැතුව
     
    • Like
    Reactions: AnuradhaRa