රත්තරං;20990153 said:මේක ගහන්න එපා. මම ඕක ගහලා මැට් සර්ෆේස් එක නිසා අල්ලල හිටිය සුපර්ග්ලූ දැම්මා වගේ(back side).අන්තිමට නියනකින් ගහලා කුඩු කරලාගලවලදැම්මේ කෑල්ලෙන් කෑල්ල. ෆෝන් එක ගන්නම දෙයක් නැති උනා
phone - iphone 5s
මා ගාව පරන huawei ascend mate එකට ගත්ත nilkin flip cover එකක් තාම තියනවා.එකේ උඩ ලෙදර් කවරය මාස කිහිපයකින් ඉක්මනට සවුත්තු වුනා.quily ය හොද නැහැ වගෙ.

ලිබර්ටි එකෙන් ගත්තා මගෙ galaxy A7 එකට හොද flip cover එකක්.X level pipilu flip cover එක. quilty හොදයි.දැන් අවුරැද්දක් වෙනවා අරන්.හම ගිහිල්ලා නැහැ.තාම අලුත් වගෙ.

Last edited:
අන්තිමට නියනකින් ගහලා කුඩු කරලාගලවලදැම්මේ කෑල්ලෙන් කෑල්ල. ෆෝන් එක ගන්නම දෙයක් නැති උනා


