WESTWORLD

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    machan man baluwa.. 10 ma ...
    ekai man ehema kivve ...
    story eke pilot eken patan gathta vidiyata dunna concept eka neme last moment eka veddi thiyenne..
    anika machan balanna last episode eka .. host la escape una vidiya .. thanikamarama joke ekak ne machan..
    host la AI intelligence eka 100 % una kiyala machan ohama eka paaarata host kenek kohamada real world eke scenarios valata adapt venne ..
    anika machan like what they showed in early episodes, they had forgotten in middle episodes.
    host la nt supposed to kill. but after a update they start to kill. then that killing should be noticed by the monitoring team ne..
    yeah .. man dannava apita 100% ma realistic ekak accept karanna baa thama tv series eke .. even that breaking bad had their flows. but in here machan samahara stories become joke.
    anika meeka create karala thiyenne machan Inception/ batman direct karapu christopher nolan ge brother. eya inception ehema write karannath help karala thiyenava.. ekai oya " Maze" seen eka meeke hena lokuvata kiyavanne. Inception eketh Maze seen eka thibba oyata mathaka athi. and j.j. abrahams is a producer. Star trek / Start Wars ( new one ) direct kare eya.
    ithin methana they are trying too hard to justify the human nature / ai / human mind conscious and everything. When they are trying too hard to prove what they believe, balana api thama holman venne...
    first season eka hinda meke flows vadi venna puluwan.. balamu thawa season 3 -4k enavane issarahata. ethakota writers laa strong script ekak liyala meka goda ganeeda kiyala ...

    Ps : meke thawa theme park 2 thiyenavalu .. anith season vala evagee stories uth pennai
    උබ කතාව තේරුම් අරං නෑ බං හරියට :)

    meave ge escape eka awilla ford ge aluth narrative eka.
    ford ma thama e code eka liyala thiyenne
    bernard maeve ta pennanne ban code eka manipulate karala kiyala?

    meave ge escape eka joke ekak newe. and security aulakuth newe
    eka ford ge narrative eka

    ford mehema karanne ford gen park eka uduranna ara charlotte hale ena nisa

    and arnold ta ona wuna hosts la real karanna
    eth eka karanna bari wuna
    ford eka 10 epi eke kiyanawa
    arnold ta bari wne eka karanna hosts lata pain and grief wenna time ekak one kiyala
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0

    hari machan oya kivva okkama meter .. aluth narative eka . code over write karana eka. okkama meter una machan.
    eeeth man kiyanne episode eka direct karapu vidiya.
    somethings are sooo obvious.
    aluth narative ekak unath escape venna ochchara plan karanakan security eka monaada karanne.. ekath ford plan karanavada
    seen ekak tikak hari realistic karanna thama ara monitor karana ekeken just in case security cam check karanne. ethakota perahara gihilla ivarai :P

    man kivva vage .. concepts all are ok. just the way they are directing is kind of joke.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    hari machan oya kivva okkama meter .. aluth narative eka . code over write karana eka. okkama meter una machan.
    eeeth man kiyanne episode eka direct karapu vidiya.
    somethings are sooo obvious.
    aluth narative ekak unath escape venna ochchara plan karanakan security eka monaada karanne.. ekath ford plan karanavada
    seen ekak tikak hari realistic karanna thama ara monitor karana ekeken just in case security cam check karanne. ethakota perahara gihilla ivarai :P

    man kivva vage .. concepts all are ok. just the way they are directing is kind of joke.
    its fords kingdom after all he can bypass any security as he want :D
    lets take it that way ;)
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    අපිටත් ඔන්න Maze එකක් දීල ගිහින් තියෙන්නේ :rolleyes:

    www.DelosIncorporated.com

    විස්තර ගූගල් කරන්න. මම කියන්නේ නෑ

    Hint : සයිට් එකේ හරි ලොගින් එක හොයාගෙන ලොගින් වෙලා වෙබ් සයිට් එකේ Source Code එක බලන්න
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,785
    16,894
    113
    Kottawa
    අපිටත් ඔන්න Maze එකක් දීල ගිහින් තියෙන්නේ :rolleyes:

    www.DelosIncorporated.com

    විස්තර ගූගල් කරන්න. මම කියන්නේ නෑ

    Hint : සයිට් එකේ හරි ලොගින් එක හොයාගෙන ලොගින් වෙලා වෙබ් සයිට් එකේ Source Code එක බලන්න

    WTF ?? :oo::oo:
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    ටිකක් දික් වෙයි ඒත් ෆුල් කියවපන් ඔක්කොම තේරුම් ගන්න.

    කම්පනි එකක් තියෙනවා ඩෙලොස්. ඩෙලොස් යටතෙ තමා වෙස්ට්වර්ල් රන් වෙන්නෙ.
    වෙස්ට්වර්ල්ඩ් එක ඇවිත් පාර්ක් එකක් මිනිස්සුන්ට ඇවිල්ලා ඇත්ත ලෝකෙ ජීවත් වෙන විදිහට වඩා වෙනස්ම ජීවිතයක් ගත කරන්න පුලුවන් මේකෙ. මේගොල්ලො ඇවිත් ගෙස්ට්ස් ලා. පාර්ක් එකේ ඉන්නෙ හොස්ට්ස් ලා. මේගොල්ලො ඇවිත් ඇත්ත මිනිස්සු නෙවේ ආටිෆිශල් ඉන්ටෙලිජන්ට්.

    මේගොල්ලොන්ව ක්‍රියේට් කලේ ෆෝර්ඩ් සහ ආනොල්ඩ් කියන දෙන්නා.

    ගොඩක්ම වැඩ කොටසක් කරලා තියෙන්නෙ ආනොල්ඩ්. හොස්ට්ස් ලා හැදුවට ඒගොල්ලොට තේරෙන්නෙ නැහැ දුක සහ නැතිවීම වගේ දේවල්. ඒගොල්ලො ජීවත් වෙන්නෙ ලූප් එකක. ඒ කියන්න අද මැරුනොත් ආයෙ පටන් ගත්ත විදිහටම ආයෙත් පටන් ගන්නවා. මැරෙනවා පටන් ගන්නවා. මේ දේ දෙතුන් සැරයක් වෙද්දි සමහර දේවල් මේගොල්ලොන්ට මතක් වෙනවා.

    ආනොල්ඩ් ට ඕන වුනා ආටිෆිශල් ඉන්ටෙලිජන්ට් හැදුවට ඒගොල්ලොන්ව මිනිස්සු වගේම සමාන කරන්න. දුක දනවන්න.

    කතාව මචං එක දිගට පෙන්නන කතාවක් නෙවේ. මේකෙ ටයිම් ලයින් තුනක් තියෙනවා.

    පලවෙනි ටයිම් ලයින් එක ඇවිත් අවුරුදු 35කට ඉස්සෙල්ලා. මේකෙ තමයි පාර්ක් එක ඕපන් කරන්න කලින් ෆෝර්ඩ් ආනොල්ඩ් හොස්ට්ස් ලව පුරුදු කරවන කාලෙ. ඩොලෝරෙස් එහෙම මේ කාලෙ තමයි හැදෙන්නෙ.

    දෙවනි ටයිම්ලයින් එක ඇවිත් අවුරුදු 30 කට කලින් එක. මේ කාලෙ පාර්ක් එක ඕපන් කරලා. මේකෙදි තමා විලියන් ඇන්ඩ් ලෝගන් පාර්ක් එක විසිට් කරන්න එන්නෙ.

    තුන්වෙනි ටයිම්ලයින් එක තමා දැන්. ඒ කියන්නෙ ප්‍රෙසන්ට් ටයිම්ලයින් එක. අර කලු තොප්පියක් දාන් ඉන්න එකා, ඌට කියන්න මෑන් ඉන් බ්ලැක්. ඩයල් එක ඉන්නෙ මේ දැන් ටයිම්ලයින් එකේ.

    ආනොල්ඩ් අර මම මුලින් කිව්වා වගේ හොස්ට්ස් ලාට සිහි බුද්දිය පිලිබද තේරුම් ගන්න මේස් එකක් හදනවා. මේ මේස් එක සොල්ව් කලොත් හොස්ට්ස් ලාට ෆ්‍රී වෙන්න පුලුවන් කියන්වා මිනිහා. ඩොලොරෙස් ඔය හොයාගෙන යන්නෙ ඔය මේස් එක. මේක ඇවිත් ෆිසිකල් දෙයක් නෙවේ.

    ආනොල්ඩ් අර කියපු විදිහට හොස්ට්ස් ලට සිහි බුද්දිය පෙන්නුම් කරන්න ගිහින් ඩොලොරෙස් අතින් මැරෙනවා. අපි තාම දන්නෙ නෑ මැරෙන්නෙ කොහොමද ඩොලොරේස්ම හරියට මැරුවද කියලා.

    අවුරුදු ගානක් ගියාට පස්සෙ ෆෝර්ඩ් ආනොල්ඩ් ගෙ ස්වරූපයෙන්ම හොස්ට් කෙනෙක් හදනවා. ඒ තමයි බර්නාර්ඩ්.

    බර්නාර්ඩ් ඉන්නෙ ප්‍රෙසෙන්ට් ටයිම් ලයින් එකේ.
    ආනොල්ඩ් එක්කෙ අවුරුදු 35කට ඉස්සෙල්ලා ටයිම් ලයින් එකේ.

    ඩොලොරෙස් ආර්නොල්ඩ් ව මාරුව කියල කොතනද කියන්නේ ?
    බර්නාර්ඩ් ව ආර්නොල්ඩ් ගේ ස්වරූපයට සමානව හදල තියන්නේ කියල කොහෙද තියන්නේ ?

    ලොකුම කේස් එක..! William and Logan old story ??

    ස්තුතියි..!
     
    Last edited:

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    ford ge aluth timeline eka wyatt ge eka.
    ekath awilla ford kiyanawa parana scene ekaka truth eka sambanda karan hadanne kiyala.

    wyatt = dolores

    dolores thamay aurudu 35kata kalin ara palliya thiyena gammane (escalante) massacare eka karanne. ;)

    aurudu 30k thisse dolores maze eka hoyan enawa habay eka thenakadiwath eka hariyata hoyanna baha.

    aurudu 35kata issella ekita arnold kiyapu deyakin mokak hari wela ara gammane okkoma unwa maranawa.

    arnold wath maranne eki. habay api thama danne na maranne kohomada kiyala.

    eka widihak thama arnold kiyanawa ekita me place eka destroy karanna uuta help karanna kiyala. ehema kiyapu nisa dolores maranawa wenna puluwan arnold wa.

    anith widiha thama ford dolores ta command karanawa arnold wa maranna.

    මෙතන උඹ කියපු ගොඩක් දේවල් ඔය දැනට යන කොටස් වලින් තරුම් ගන්න බෑ නේද? මම දැන් බලන්න හදන්නේ episode 8..! තවම ඔය කවුද කියල කුතුහලක් විතරයි තියෙන්නේ..!
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    ඩොලොරෙස් ආර්නොල්ඩ් ව මාරුව කියල කොතනද කියන්නේ ?
    බර්නාර්ඩ් ව ආර්නොල්ඩ් ගේ ස්වරූපයට සමානව හදල තියන්නේ කියල කොහෙද තියන්නේ ?

    ලොකුම කේස් එක..! William and Logan old story ??

    ස්තුතියි..!

    Watch last 3 episodes machan
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,300
    53,370
    113
    Colombo
    ඩොලොරෙස් ආර්නොල්ඩ් ව මාරුව කියල කොතනද කියන්නේ ?
    බර්නාර්ඩ් ව ආර්නොල්ඩ් ගේ ස්වරූපයට සමානව හදල තියන්නේ කියල කොහෙද තියන්නේ ?

    ලොකුම කේස් එක..! William and Logan old story ??

    ස්තුතියි..!

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    ඩොලොරෙස් ආර්නොල්ඩ් ව මාරුව කියල කොතනද කියන්නේ ?
    බර්නාර්ඩ් ව ආර්නොල්ඩ් ගේ ස්වරූපයට සමානව හදල තියන්නේ කියල කොහෙද තියන්නේ ?

    ලොකුම කේස් එක..! William and Logan old story ??

    ස්තුතියි..!

    මෙතන උඹ කියපු ගොඩක් දේවල් ඔය දැනට යන කොටස් වලින් තරුම් ගන්න බෑ නේද? මම දැන් බලන්න හදන්නේ episode 8..! තවම ඔය කවුද කියල කුතුහලක් විතරයි තියෙන්නේ..!

    i ain't gonna watch this vid.. still watching episode 8, I'm gonna leave this thread right now.. :angry: tons of spoilers. :sorry:

    uba meka kiyawanna epa. kiyewwoth athal kudu. balala iwara wela kiyawapan. serama therei ubata
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,785
    16,894
    113
    Kottawa
    ඇයි බන් ford කාරය වෙඩි තියාගන්නේ? Arnold ට උන වැඩේමනේ උටත් වෙන්නේ.. :eek::eek:
    Maze එක solve කරනවා කියන්නේ හරියට නිකන් wayatt වෙනවා වගේ වැඩක්ද? :confused::confused:
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    හෙනයා;21001787 said:
    ඇයි බන් ford කාරය වෙඩි තියාගන්නේ? Arnold ට උන වැඩේමනේ උටත් වෙන්නේ.. :eek::eek:
    Maze එක solve කරනවා කියන්නේ හරියට නිකන් wayatt වෙනවා වගේ වැඩක්ද? :confused::confused:

    Solving the maze means gaining consciousness, Ward disagree to that first. That's why Arnold told Dolores to kill all the hosts hoping it will put an stop to creating westworld.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    හෙනයා;21001772 said:
    මොකක්ද බන් මේ? :confused::confused:

    ubapata apu site eke scrnshot ekak dapan.

    හෙනයා;21001787 said:
    ඇයි බන් ford කාරය වෙඩි තියාගන්නේ? Arnold ට උන වැඩේමනේ උටත් වෙන්නේ.. :eek::eek:
    Maze එක solve කරනවා කියන්නේ හරියට නිකන් wayatt වෙනවා වගේ වැඩක්ද? :confused::confused:

    marana ford host kenekda kiyalath sakai ban. theresa marapu welawe build kara kara hitiya host kauda danne na. :eek: