සම්පුර්ණ විහිළුවක් අනිවා ටෙන්ඩර් එක ඔය සුදු paint වල ආණ්ඩුවේ හිතවටෙකුගේ අහන්න දෙයක් නැ
කහ ඉර සුදු කරාම රටේ සියලුම ප්‍රශ්න විසදෙනවා හොදේ !!! රට පට්ට දියුණුයි දැන් ඇ කියලා වැඩක් නැ



සම්පුර්ණ විහිළුවක් අනිවා ටෙන්ඩර් එක ඔය සුදු paint වල ආණ්ඩුවේ හිතවටෙකුගේ අහන්න දෙයක් නැ
කහ ඉර සුදු කරාම රටේ සියලුම ප්‍රශ්න විසදෙනවා හොදේ !!! රට පට්ට දියුණුයි දැන් ඇ කියලා වැඩක් නැ



ඔක වෙන එකෙක් කිව්වනම් ඇත්ත කතාව. හැබැයි උබට රෙද්දක් ඇදගෙන ඔක කියන්න බැ බන්.. මහින්දගේ කාලේ කොටි ගානක් වියදම් කරලා උත්සව තියලා පටි දාලා එයාර්පොට් විවෘත කලා. වරාය විවුර්ත කලා. කො අද අඩු තරමේ උත්සවේට වියදම් වෙච්ච ගාන කවර්ද? අර කෙහෙල් කොලේ බස් හොල්ට් එකට ලක්ශ 20ක් දාලා හදපු එක. ඔක්කොම වැරදියි බන්. උබ එදා කිව්වේ නැනේ ඒක මාද්ය සන්දර්ශනයක් කියලා. අපි එදත් කිව්වා අදත් කියනවා. රුපියල් 100ක වියාපෘතියකට ලක්ශයක් වියදම් කරලා අඩබෙර ගහන එක වැරද්යි. උබට කිසිම සදාචාරත්මක අයිතියක් නැ මාද්ය සදාචාරය කියන්න උබ මහින්දට සමාන කරලා.



හොරෙක් පැරදුනහම ඒ දුකට නාහෙන් අඬන කුක්කෙක්. මෙ කපෙදි මහින්ද එන්නෙ නැහැ බන් .
ලිඳෙ පැනලා ආත්මෙවත් මාරුකරගනින්











හොරෙක් පැරදුනහම ඒ දුකට නාහෙන් අඬන කුක්කෙක්. මෙ කපෙදි මහින්ද එන්නෙ නැහැ බන් .
ලිඳෙ පැනලා ආත්මෙවත් මාරුකරගනින්
මහින්දට බැන බැන ඉන්නද යකෝ ආණ්ඩුවක් පත් කරා ගත්තේ , ඔහොම හිතන නිසා තමයි අපිට හැමදාම කෙල වෙන්නේ,
කහ ඉර සුදු කරාම රටේ සියලුම ප්‍රශ්න විසදෙනවා හොදේ !!! රට පට්ට දියුණුයි දැන් ඇ කියලා වැඩක් නැ

කහ ඉර සුදු කරන එක විතරයි අඩු වෙලා තිබ්බෙ අනිත්ව අග සම්පුර්නයි.දැන් තිබ්බ කහ ඉර සුදු කරන එක රුපවාහින්යෙ ලයිව් පෙන්නල, මිනිස්සු ගෙන්නල, දෙශපාලකයො ඇවිත් කතා පවත්වල, සුබ වෙලාවල් බලල කරන්ඩ ඔනෙ දෙයක් කියලද ඔයා කියන්ඩ හදන්නෙ?? ඔක ජාතික වැදගත් කමක් තියෙන සවර්ධන වියාපෘතියක් කියලද ඔයා කියන්ඩ හදන්නෙ????![]()

මම නම් හිතන් නැ මචන් කිසිම මිනිහෙක් මේ වගේ මරි මෝඩ වැඩ වලට කැමැත්තෙන් සපොට් කරයි කියල, ඔන මිනිහෙක් පක්ශ බේදයක් නැතුව මුන් කරන ගොන් වැඩ වලට හිනා වෙනව.හිතපන් තිබ්බ කහ ඉර සුදු කරන්ඩ උස්සව තියන්ඩ මොන මීහරක්ද මුන්...ලංකාව මේ වගේ කාලකන්නි රටක් වෙන්න වගකියන්න ඕන කවුරුද?
උඹගේ උත්තරේ දේශපාලකයෝ නම් මම හිතන විදිහට උඹල වැරදියි මචන්. ඒකට වගකියන්න ඕන මේ ටොයි බයි ඇතුළු මුළු මහත් ජනතාව. දේශපාලකයෝ කරන්නේ තමන්ට බලය රක ගන්න ජනතාව ඉල්ලන දේ. මාධ්‍ය සංදර්ශනයක් තියන්න හේතුව එකට හුරේ තියන මෝඩ රටවැසියන්.
මම නම් හිතන් නැ මචන් කිසිම මිනිහෙක් මේ වගේ මරි මෝඩ වැඩ වලට කැමැත්තෙන් සපොට් කරයි කියල, ඔන මිනිහෙක් පක්ශ බේදයක් නැතුව මුන් කරන ගොන් වැඩ වලට හිනා වෙනව.හිතපන් තිබ්බ කහ ඉර සුදු කරන්ඩ උස්සව තියන්ඩ මොන මීහරක්ද මුන්...
සුදු කරන එකම අනවශ්‍ය වැඩක් නෙ. රෑට පේන්නේ නැත්නම් රිෆ්ලෙක්ටර්ස් දාන්න තියෙන්නෙ. පාරවල්වල දියුණු වෙන්න තව කොච්චර දේවල් තියෙනවද?

අනිව සුදු කරන්ඩම ඔනෙ නම් අලුතින් අදින ඒව සුදු කරාම මදැයි, යසට තියෙන කහ ඉර මොන රෙද්දට සුදු කරනවද? යසට තියෙන කහ ඉර සුදු කරානව කෝටි ගනන් වියදම් කරගෙන, තකතීරු මරි මෝඩ වැඩ.

ai ehema karanne?
mokakda ehema kalama wenne?
pita rata walath sudu patata neda thiyenne?
hema dema wereddak dakinna epa ban.. mama nam kemathi e wedeta.. technically yellow clr ekata wadaa White hodai...
දැන් මොකක්ද මේකේ වැරැද්ද කියපන්කො. ඔක්කොම දකින්නේ වැරදියට. දැන් මේකට කවුරුද උද්ගොශනය කරන්න ඔනා. කහ තීන්ත හදන උන්ද?
harbour එකක් වගේ නෙවෙයිනෙ බන්. එහෙම එකක්නම් open කරාට පස්සේ අය අපිට බලන්න බැහැ. but මේක ඉරි ගැහුවහම උදේ හවස පේන එකනේ... එහෙම එකේ ඔය උත්සවේ සිරා අපරාධයක් බන්..
මහින්දගෙ පුකෙන් නෙමෙ සල්ලි වෙන් කරෙ පාර හදන්න ,මිනිස්සුන්ගෙ සල්ලි. කාපට් කරා ඔයිට කලින් හිටිය නායකයොත් .ඉතිං කාලෙන් කාලෙට ඒ ටික කරන්න ඔනෙ පාරවල් අබලන් උනහම. මහින්දත් චන්ද්‍රිකාගෙ හදපු පාරවල් ටික තමා මහජන මුදල් වලින් කාපට් කලෙ.
උඹලා ඉතිං ගූ බයියො නෙ. මහින්ද තඩි කක්කුස්සියක් හැදුවත් විවෘත කරන්න කලින් මහජන ප්‍රදර්ශනෙට තියෙනවා උඹලා වගෙ එවුන් ඇවිල්ලා එක දිහා බලලා හීන මවනවා ලංකාව හෙට සිංගප්පුරුවක් වෙලා අනිද්දා ඇමරිකාවක් වෙනකන් .
වැඩක් කියලා ගන්න තියෙන්නෙ අධිවෙගි මාර්ගය විතරයි. එකත් චන්ද්‍රිකාගෙ සංකල්පයක්. ඔහොම නෙමෙ හදන්න හිටියෙ එක පැත්තකට මංතීරු 4 ගානෙ මන්තීරු 8ක්
එත් මූ දෙපැත්තටම මංතීරු දෙකගානෙ තමා තියෙන්නෙ. පොය දවසට හයිලෙවල් පාර වගෙ තමා .![]()
මචන් මේ දේශපාලනික දෙයක් කියනවා නෙවෙයි. නමුත් මේ වගේ බොරු ප්‍රචාර මිනිස්සු අතරට යන එක වලක්වන්න ඕන නිසයි කියන්නේ. දක්ෂිණ අධිවේගී මාර්ගය මුලින්ම (චන්ද්‍රිකා සමය) ඉඳලම යෝජනා වෙලා තිබුනේ එක් පසකට එක් මන්තිරුවක් ලෙසට. ඒ කියන්නේ මුළු පාරේම තියන්නේ මංතීරු 2 යි. නමුත් මේකේ වැඩ නැවත ආරම්භ කරන්න කලින් (මහින්ද සමයේ) ශක්‍යතා අධ්‍යනයකින් පස්සේ තීරණය කළා මංතීරු 4 දක්වා වැඩි කරන්න. (මතකද මන්ද ජේවිපී ඇත්තෝ ලෝකේ පටුම හයිවේ එක කියල කින්ඩි දැම්ම? හැබැයි මේකේ මුලින් යෝජනා වෙලා තිබුනේ මංතීරු 2 යි) අදටත් ගොඩක් පාලම් පටු ඒ හැම එකක්ම මංතීරු 2 කට සිමා කරලා හදපු නිසා. මාව විස්වාස නැත්නම් මෙන්න ආසියා සංවර්ධන බැංකුවේ ශක්‍යතා වාර්තාව.
https://www.adb.org/sites/default/files/project-document/81845/26522-023-pcr.pdf
මේකේ 3 වෙනි පිටුවේ 8 වෙනි කරුණ ගැන අවධානය යොමු කරන්න කැමතියි. ඔබගේ පහසුව සඳහා මෙතන කොපි පේස්ට් කරන්නම්,
The Southern Highway was designed with a view to being constructed in stages,
whereby the first stage would involve construction to a two-lane standard (except for section I,
which was from the beginning constructed to the four-lane standard) and scheduled to be
upgraded to the four-lane standard after 2010. However, during implementation, traffic growth
on the Galle Road from 2000 to 2005 had been higher than forecast in 1999 and there was a
similar increase in traffic volume for road networks in the Western and Southern Provinces. In
addition, the proposed expansion of the highway to four-lane standard undertaken
simultaneously with the two-lane construction was expected to result in substantial time and
cost savings and reduce disruption caused by construction activities. Considering these factors,
the government decided to advance the upgrading of the whole road to four-lane standard in
2007.
මෙහි තවත් අධ්‍යනය කල හැකි, ඔබ වැනි අන්තර්ජාලයේ බොරු ප්‍රචාර ගෙන යන අය විසින් කියවිය යුතු බොහෝ දෑ මෙහි අන්තර්ගතව ඇත.

ඔක වෙන එකෙක් කිව්වනම් ඇත්ත කතාව. හැබැයි උබට රෙද්දක් ඇදගෙන ඔක කියන්න බැ බන්.. මහින්දගේ කාලේ කොටි ගානක් වියදම් කරලා උත්සව තියලා පටි දාලා එයාර්පොට් විවෘත කලා. වරාය විවුර්ත කලා. කො අද අඩු තරමේ උත්සවේට වියදම් වෙච්ච ගාන කවර්ද? අර කෙහෙල් කොලේ බස් හොල්ට් එකට ලක්ශ 20ක් දාලා හදපු එක. ඔක්කොම වැරදියි බන්. උබ එදා කිව්වේ නැනේ ඒක මාද්ය සන්දර්ශනයක් කියලා. අපි එදත් කිව්වා අදත් කියනවා. රුපියල් 100ක වියාපෘතියකට ලක්ශයක් වියදම් කරලා අඩබෙර ගහන එක වැරද්යි. උබට කිසිම සදාචාරත්මක අයිතියක් නැ මාද්ය සදාචාරය කියන්න උබ මහින්දට සමාන කරලා.