කහ ඉරි සුදු කිරිමේ සංවර්ධන සංග‍්‍රාමය ඇර&#3513

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රට පුරා මාර්ග පද්ධතියේ ඇති කහ ඉරි සුදු පැහැයෙන් වර්ණ ගැන්වීමේ මහෝත්සවය අද කොළඹදී ආරම්භ විය.

    ඇමති ගයන්ත කරුනාතිලක මහතා ඇතුළු ප‍්‍රභූන් පිරිසක් විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරමින් පළමු සුදු ඉර පාරේ අදිනු ලැබූ අතර එය ජාතික රූපවාහිනිය විසින් සජීවීව විකාශණය කරනු ලැබීය.

    වසරක කාලය පුරා මෙම විශේෂ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරනු ලබයි.

    ලොල් පාන්ඩුවට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරකුනේ තොපිට සතුටුයිද දැන්???
    :dull::dull:
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් උදේ බැලුව :D අර පාරේ ඉරි කෑල්ලක් අඳින්න සෙනග ගෙන්නලා කතා පවත්වල පාරේ පැත්තක් බ්ලොක් කරගෙන එක විකාරයි.
     
    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    hema dema wereddak dakinna epa ban.. mama nam kemathi e wedeta.. technically yellow clr ekata wadaa White hodai...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් මොකක්ද මේකේ වැරැද්ද කියපන්කො. ඔක්කොම දකින්නේ වැරදියට. දැන් මේකට කවුරුද උද්ගොශනය කරන්න ඔනා. කහ තීන්ත හදන උන්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මොකක්ද මේකේ වැරැද්ද කියපන්කො. ඔක්කොම දකින්නේ වැරදියට. දැන් මේකට කවුරුද උද්ගොශනය කරන්න ඔනා. කහ තීන්ත හදන උන්ද?
    දැන් තිබ්බ කහ ඉර සුදු කරන එක රුපවාහින්යෙ ලයිව් පෙන්නල, මිනිස්සු ගෙන්නල, දෙශපාලකයො ඇවිත් කතා පවත්වල, සුබ වෙලාවල් බලල කරන්ඩ ඔනෙ දෙයක් කියලද ඔයා කියන්ඩ හදන්නෙ?? ඔක ජාතික වැදගත් කමක් තියෙන සවර්ධන වියාපෘතියක් කියලද ඔයා කියන්ඩ හදන්නෙ????:lol::lol::lol:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,357
    1,315
    113
    Malabe
    දැන් මොකක්ද මේකේ වැරැද්ද කියපන්කො. ඔක්කොම දකින්නේ වැරදියට. දැන් මේකට කවුරුද උද්ගොශනය කරන්න ඔනා. කහ තීන්ත හදන උන්ද?

    නෑ නෑ මේ ආණ්ඩුව හොඳයි, දූෂණ නෑ, නාස්තිය නෑ, හොරකම් නෑ, නීතිය අකුරට..
     
    • Like
    Reactions: Miami-Vice

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් තිබ්බ කහ ඉර සුදු කරන එක රුපවාහින්යෙ ලයිව් පෙන්නල, මිනිස්සු ගෙන්නල, දෙශපාලකයො ඇවිත් කතා පවත්වල, සුබ වෙලාවල් බලල කරන්ඩ ඔනෙ දෙයක් කියලද ඔයා කියන්ඩ හදන්නෙ?? ඔක ජාතික වැදගත් කමක් තියෙන සවර්ධන වියාපෘතියක් කියලද ඔයා කියන්ඩ හදන්නෙ????:lol::lol::lol:
    ඔක වෙන එකෙක් කිව්වනම් ඇත්ත කතාව. හැබැයි උබට රෙද්දක් ඇදගෙන ඔක කියන්න බැ බන්.. මහින්දගේ කාලේ කොටි ගානක් වියදම් කරලා උත්සව තියලා පටි දාලා එයාර්පොට් විවෘත කලා. වරාය විවුර්ත කලා. කො අද අඩු තරමේ උත්සවේට වියදම් වෙච්ච ගාන කවර්ද? අර කෙහෙල් කොලේ බස් හොල්ට් එකට ලක්ශ 20ක් දාලා හදපු එක. ඔක්කොම වැරදියි බන්. උබ එදා කිව්වේ නැනේ ඒක මාද්ය සන්දර්ශනයක් කියලා. අපි එදත් කිව්වා අදත් කියනවා. රුපියල් 100ක වියාපෘතියකට ලක්ශයක් වියදම් කරලා අඩබෙර ගහන එක වැරද්යි. උබට කිසිම සදාචාරත්මක අයිතියක් නැ මාද්ය සදාචාරය කියන්න උබ මහින්දට සමාන කරලා.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    :yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෑ නෑ මේ ආණ්ඩුව හොඳයි, දූෂණ නෑ, නාස්තිය නෑ, හොරකම් නෑ, නීතිය අකුරට..
    එහෙම කිව්වොත් මගෙයි එරොසූන්ගෙයි වෙනසක් නැ. වැරදි තියනවා මේ ආන්ඩුවෙත් ගිය ආන්ඩුවෙත්. හැබැයි ඔක්කොම හොද ඉස්සර ආන්ඩුව කලෙත් නැ ඔක්කොම වැරදි දැන් ආන්ඩුව කරන්නෙත් නැ. හරි දේට හරි කියපන් වැරැද්දට වැරදි කියපන්. එච්චරයි. කාගෙවත් කොන්ත්‍රාත් එකට සුදු හුනු ගාන්න එපා මහින්දටවත්, මයිත්‍රිටවත් රනිල්ටවත්..
     
    • Like
    Reactions: wingman

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක වෙන එකෙක් කිව්වනම් ඇත්ත කතාව. හැබැයි උබට රෙද්දක් ඇදගෙන ඔක කියන්න බැ බන්.. මහින්දගේ කාලේ කොටි ගානක් වියදම් කරලා උත්සව තියලා පටි දාලා එයාර්පොට් විවෘත කලා. වරාය විවුර්ත කලා. කො අද අඩු තරමේ උත්සවේට වියදම් වෙච්ච ගාන කවර්ද? අර කෙහෙල් කොලේ බස් හොල්ට් එකට ලක්ශ 20ක් දාලා හදපු එක. ඔක්කොම වැරදියි බන්. උබ එදා කිව්වේ නැනේ ඒක මාද්ය සන්දර්ශනයක් කියලා. අපි එදත් කිව්වා අදත් කියනවා. රුපියල් 100ක වියාපෘතියකට ලක්ශයක් වියදම් කරලා අඩබෙර ගහන එක වැරද්යි. උබට කිසිම සදාචාරත්මක අයිතියක් නැ මාද්ය සදාචාරය කියන්න උබ මහින්දට සමාන කරලා.
    ලැජ්ජ නැති කතා කියන්ඩ එපා, මහින්ද උස්සව තිබ්බෙ, ගුවන් තොටුපල, වරාය , අධිවේගී මාර්ග, රග සාලා, විදුලි බලාගාර,මොරගහකන්ද වගේ වේලි,සදහිරු සැය වගේ වගේ දැවැත්ත වියාපෘති වලට විතරයි,මහින්ද කවදද කහ ඉරක් අදින්ඩ උස්සව තිබ්බෙ පයිත්තියන්ද???

    මහින්ද කාපට් කරල හදපු පාරක තියෙන කහ ඉරක් සුදු කරල අදින්ඩ, රූපවාහිනියෙ ලයිව් පෙන්නල, මිනිස්සු රැස් කරල කතා පවත්වල සුබ වෙලාවල් බලල නොදකින් :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: බෙල්ලෙ වැල දාගනින් බන් විලි ලැජ්ජව කියල එකක් නැද්ද උබලට පජාතයි,:dull:
     
    උබට කැමති දෙයක් කියපන්. උබේ ත්‍රේඩ් එක. මගේ මතේ කිව්වා. උබ ත්‍රේඩ් එක දැම්මේ කමෙන්ට් කරන්නනේ. බලන මිනිස්සුන්ට තෙරෙයි මම මයිත්‍රිට කඩේ යනවද උබ මහින්දට කඩේ යනවද කියලා. එන්ඩ් ඔෆ් ස්ටොරි. :P
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,307
    27,787
    113
    Oya me dawaswala rupavahini eke road safety project ekak yana nisane pons okath live pennala thiyenne :rolleyes::lol::lol::lol:

    ජාතික මාර්ග ආරක්ෂණ සතිය දෙසැම්බර් 01 සිට දෙසැම්බර් 07 වෙනුවෙන් ශ්‍රී ලංකා රුපවාහිණී සංස්ථාවේ ආයතනික සමාජීය වගකීම් ව්‍යාපෘතිය යටතේ පරිස්සමෙන් ගිහින් එන්න #slrcRoadSafety ව්‍යාපෘතිය.

    15073511_1139281169441033_2790195200351905012_n.jpg

    පරිස්සමෙන් ගිහින් එන්න - කහ පදිකමාරුව සුදු පදිකමාරුව බවට පත් කිරීමේ ජාතික වැඩසටහන සජීවී විකාශනය.

    https://www.facebook.com/srilankarupavahini/videos/1160375360664947/
    https://www.facebook.com/srilankarupavahini/videos/1160401737328976/
    https://www.facebook.com/srilankarupavahini/videos/1161508810551602/
     
    Last edited:
    • Like
    Reactions: Naradapathum

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Oya me dawaswala rupavahini eke road safety project ekak yana nisane pons okath live pennala thiyenne :rolleyes::lol::lol::lol:

    /
    ආහ් ගොන්සන් ඔක උබේ සවර්ධන නිවුස් වල දාපන්, තිබ්බ කහ ඉර සුදු කිරිමේ මහා සවර්ධනය :lol::lol:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,943
    2,993
    113
    ඔක වෙන එකෙක් කිව්වනම් ඇත්ත කතාව. හැබැයි උබට රෙද්දක් ඇදගෙන ඔක කියන්න බැ බන්.. මහින්දගේ කාලේ කොටි ගානක් වියදම් කරලා උත්සව තියලා පටි දාලා එයාර්පොට් විවෘත කලා. වරාය විවුර්ත කලා. කො අද අඩු තරමේ උත්සවේට වියදම් වෙච්ච ගාන කවර්ද? අර කෙහෙල් කොලේ බස් හොල්ට් එකට ලක්ශ 20ක් දාලා හදපු එක. ඔක්කොම වැරදියි බන්. උබ එදා කිව්වේ නැනේ ඒක මාද්ය සන්දර්ශනයක් කියලා. අපි එදත් කිව්වා අදත් කියනවා. රුපියල් 100ක වියාපෘතියකට ලක්ශයක් වියදම් කරලා අඩබෙර ගහන එක වැරද්යි. උබට කිසිම සදාචාරත්මක අයිතියක් නැ මාද්ය සදාචාරය කියන්න උබ මහින්දට සමාන කරලා.

    Respect bro
     
    • Like
    Reactions: Naradapathum

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    ලැජ්ජ නැති කතා කියන්ඩ එපා, මහින්ද උස්සව තිබ්බෙ, ගුවන් තොටුපල, වරාය , අධිවේගී මාර්ග, රග සාලා, විදුලි බලාගාර,මොරගහකන්ද වගේ වේලි,සදහිරු සැය වගේ වගේ දැවැත්ත වියාපෘති වලට විතරයි,මහින්ද කවදද කහ ඉරක් අදින්ඩ උස්සව තිබ්බෙ පයිත්තියන්ද???

    මහින්ද කාපට් කරල හදපු පාරක තියෙන කහ ඉරක් සුදු කරල අදින්ඩ, රූපවාහිනියෙ ලයිව් පෙන්නල, මිනිස්සු රැස් කරල කතා පවත්වල සුබ වෙලාවල් බලල නොදකින් :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: බෙල්ලෙ වැල දාගනින් බන් විලි ලැජ්ජව කියල එකක් නැද්ද උබලට පජාතයි,:dull:

    මේකට ඔබත් එක්ක එකගයි. කිව යුතු ලෙසටම කියල තියෙනවා කට උත්තර නැතිවෙන්න