ඒ මගේ සබ්ක්රයිබර්ස්ල ඉන්න නිසාඋඹේ කොහොමද දවස් දෙකෙන් විතර 400+ views එන්නේ?![]()

සමහර වෙලාවට කල් යනවාaddress veryfy karana letter 1k thama awe ne ban.2 month ban.
dan 99$ thiyanawa.
kohomada ban ganne salli.
address veryfy karana letter aye illanta puluwanada ban.
උඹ කැමති නම් ඒකෙන්ම දාන්න පුළුවන්.. ඒත් එතකොට ඇඩ්සෙන්ස් එක ඩිසේබල් උනොත් උඹට ආයෙ කවදාවත් ඒ නම්, ඇඩ්රස් වලට ඇඩ්සෙන්ස් ඉල්ලන්න බැහැ.
නමක් උනත් ඒ අකුරු, එහ් අකුරු වෙනස් කරලා ලියන්න පුලුවන් සීමාවක් තියෙනවා.
එයින් එකක් නාස්ති කරන එක අපරාදෙ. ඒකයි හොර එකක් හදලා $100ක් අරන් පස්සෙ ලින්ක් කරන්න කියන්නෙ
adsense acc දෙකක් එකක් වගේ වෙනවද ලින්ක් කරාම. නැත්තම් එකක earnings අනිත් ඒකට ගිහින් අතට ගන්න පුළුවන් වෙනවද දෙකේම සල්ලි? 
ලින්ක් කරනවා කියන්නෙ හොර විඩියෝ තියෙන යූටියුබ් විඩියෝ එකට ඇත්ත ඇඩ්සෙන්ස් එක සම්භන්ධ කරන එක. පිස්සුද බන් එහෙම එක තැනක තියෙන සල්ලි දෙතැනකින් ගන්න පුලුවන් නම් ගූගල් එක වහන්න වෙන්නෙ. ඇඩ්සෙන්ස් දෙකක් ලින්ක් කරන්න බැහැ කවදාවත්, වෙන දේ ත්රේඩ් එකේ මැද තියෙනවා විස්තර ඇතුවලින්ක් කරනවා කියන්නේ මොකක්ද බන්?adsense acc දෙකක් එකක් වගේ වෙනවද ලින්ක් කරාම. නැත්තම් එකක earnings අනිත් ඒකට ගිහින් අතට ගන්න පුළුවන් වෙනවද දෙකේම සල්ලි?
![]()
Machan eye 74 views thibba video ekak ada ude 22 views ne ? mehema wenne mokada ?![]()
අඩේ කෙල උනාද කොහොද බං. මොකද කරන්නේ දැන්? කාටවත් මේ seen එක වෙලා ගොඩ දා ගත්තද?![]()
![]()
![]()
views awata revenue eka nam 0. revenue eka enne kohomada???
Matath thama ehema thamai
Views kiyada. samanyen vies 1000kata 1-2$ wage thamai hambenne samanyen
Ewata sehenna hethu balapanawa
Balapu un adblock daala tibila wennath puluwan
Ehemanam wedak ne
macho.. mage channel eke views 2000+ wage thiyenawa eth "Your estimated revenue" eka thama "0" ne... mokak hari aulakda