Youtube Video වලට views ගන්න ලේසි ක්‍රමයක්

lovesl

Member
Dec 8, 2014
235
20
0
address veryfy karana letter 1k thama awe ne ban.2 month ban.
dan 99$ thiyanawa.

kohomada ban ganne salli.

address veryfy karana letter aye illanta puluwanada ban.
 

Sajith489

Member
Nov 19, 2016
407
95
0
උඹේ කොහොමද දවස් දෙකෙන් විතර 400+ views එන්නේ? :D
ඒ මගේ සබ්ක්‍රයිබර්ස්ල ඉන්න නිසා
දිගටම මේවා කරපන් උබටත් සබ්ලා ඇඩ් වෙනවා :)
 

Sajith489

Member
Nov 19, 2016
407
95
0
address veryfy karana letter 1k thama awe ne ban.2 month ban.
dan 99$ thiyanawa.

kohomada ban ganne salli.

address veryfy karana letter aye illanta puluwanada ban.
සමහර වෙලාවට කල් යනවා
තව දවස් 5ක් 6ක් බලලා ආයෙ ඉල්ලන්න
 

AlphaStigma

Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    උඹ කැමති නම් ඒකෙන්ම දාන්න පුළුවන්.. ඒත් එතකොට ඇඩ්සෙන්ස් එක ඩිසේබල් උනොත් උඹට ආයෙ කවදාවත් ඒ නම්, ඇඩ්‍රස් වලට ඇඩ්සෙන්ස් ඉල්ලන්න බැහැ.
    නමක් උනත් ඒ අකුරු, එහ් අකුරු වෙනස් කරලා ලියන්න පුලුවන් සීමාවක් තියෙනවා.
    එයින් එකක් නාස්ති කරන එක අපරාදෙ. ඒකයි හොර එකක් හදලා $100ක් අරන් පස්සෙ ලින්ක් කරන්න කියන්නෙ

    ලින්ක් කරනවා කියන්නේ මොකක්ද බන්? :P adsense acc දෙකක් එකක් වගේ වෙනවද ලින්ක් කරාම. නැත්තම් එකක earnings අනිත් ඒකට ගිහින් අතට ගන්න පුළුවන් වෙනවද දෙකේම සල්ලි? :eek:
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    ලින්ක් කරනවා කියන්නේ මොකක්ද බන්? :P adsense acc දෙකක් එකක් වගේ වෙනවද ලින්ක් කරාම. නැත්තම් එකක earnings අනිත් ඒකට ගිහින් අතට ගන්න පුළුවන් වෙනවද දෙකේම සල්ලි? :eek:
    ලින්ක් කරනවා කියන්නෙ හොර විඩියෝ තියෙන යූටියුබ් විඩියෝ එකට ඇත්ත ඇඩ්සෙන්ස් එක සම්භන්ධ කරන එක. පිස්සුද බන් එහෙම එක තැනක තියෙන සල්ලි දෙතැනකින් ගන්න පුලුවන් නම් ගූගල් එක වහන්න වෙන්නෙ. ඇඩ්සෙන්ස් දෙකක් ලින්ක් කරන්න බැහැ කවදාවත්, වෙන දේ ත්‍රේඩ් එකේ මැද තියෙනවා විස්තර ඇතුව
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    පොඩි අලුත් බිස්නස් එකකට බැංකොක් යන්න සෙට් වෙලා තියෙනවා
    වැඩේ කරන් ඇවිත් රිෆ්ලයි කරන කල් කට්ටිය සමාදානෙන් එක එකාට උදව් කරන් වැඩේ කරන් යන්න
    උඹලා අහන හැම ප්‍රශ්නෙටම වගේ මම කලින් උත්තර දීලා තියෙන්නෙ
    ඒක නිසා ත්‍රේඩ් දෙකම හොඳට කියවන්න
    :):):)
     

    Brengi

    Active member
  • Nov 18, 2009
    128
    111
    43
    අඩේ කෙල උනාද කොහොද බං. මොකද කරන්නේ දැන්? කාටවත් මේ seen එක වෙලා ගොඩ දා ගත්තද? :oo: :oo: :baffled:

    Capture.png
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,568
    17,740
    113
    Machan eye 74 views thibba video ekak ada ude 22 views ne ? mehema wenne mokada ? :oo::oo::oo::confused::confused:
     

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    අඩේ කෙල උනාද කොහොද බං. මොකද කරන්නේ දැන්? කාටවත් මේ seen එක වෙලා ගොඩ දා ගත්තද? :oo: :oo: :baffled:

    Capture.png

    ගොඩ ගන්න බැරිවෙයි. උබ උන්ව contact කලත් වැඩක් නෑ original video නෑනේ. අලුත් accnt හදාගෙන වැඩට බැහැපන්..
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං අපිට youtube channel කියක් කරන්න පුලුවන්ද ? එකම adseans account එකට
     

    Dinesh911

    Junior member
  • Oct 12, 2011
    72
    4
    8
    macho.. mage channel eke views 2000+ wage thiyenawa eth "Your estimated revenue" eka thama "0" ne... mokak hari aulakda