Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    adsl.jpg
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මමත් කාලයක් telecommunication සමාගමක සේවය කරා. ඕනෙම telecommunication network එකක අතවශ්‍ය maintenance වැඩවලදි down time දෙන්න වෙනව. usage එක අඩුම වෙලාවක් ‍තෝරගෙන කලින් දැනුම් දීල මෙහෙම down කරන එක සාදාරණයි. ලංකාවෙ electricity board, water board වගේ උන් වැඩට එන වෙලාවට (උදේ 8 - සවස 5) කපල දාල අලුත්වැඩියා කරනනව නම් වැරදියි.