මමත් කාලයක් telecommunication සමාගමක සේවය කරා. ඕනෙම telecommunication network එකක අතවශ්‍ය maintenance වැඩවලදි down time දෙන්න වෙනව. usage එක අඩුම වෙලාවක් තෝරගෙන කලින් දැනුම් දීල මෙහෙම down කරන එක සාදාරණයි. ලංකාවෙ electricity board, water board වගේ උන් වැඩට එන වෙලාවට (උදේ 8 - සවස 5) කපල දාල අලුත්වැඩියා කරනනව නම් වැරදියි.