2020දී විදුලි දුම්රිය සේවයක්

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඩ්‍රයිවර් පිස්සෙක් වෙන්න ඇති
    සමහර කෝච්චි වල මචන් 100ට යන්න පුලුවන්
    ඒත් පාර අවුල් නිසා යන්නේ නැත්තේ
    සමහර ඒවා 80 වගේ තමයි උපරිම යන්නේ
    තනි එන්ජිම නම් ඉතින් 100ට එහා යයි ගේමක් නැතුව
    දැන් ඔය පාර හදපු එකෙන් වැඩක් නෑ තාම යන්නේ 80ට නම්
    එහෙව් එකේ 100ට යන්න විදුලි දුම්රියක් මොකටද?

    Apo ba track replace karanna wenawa maradana homagama line eka ehema
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    විදුලි දුම්රියක් නෙමෙයි.. තියෙන දුම්රිය දෙපාර්තමේන්තුවන් මුන් විකුණල නවතින්නෙ.. :growl::growl::growl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මෙලෝ රහක් නැති පැත්තක් තමා පිළියන්දල හෝමගම කොට්ටාව
    හද්ද ඩොටේ :lol: :rofl:
    රිදෙයි තට්ට කුකුලාට

    ඇදගෙන ගෙනාපු PS එක වික්කා ද බන්
    කීයක් කයිට් ද ?? :lol: :rofl:

    Location - Bollywood :lol::lol:

    Amma amma kikiya thoth ada ada pala. Ridei :P
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    100 ට යන්න ඕව ඕන ද බන්
    අනික අර හෝමගම කැලේට මොකට ද බන් ඕවා :lol: :rofl:


    කොහෙද හු*තො කැලෙ. :angry: :angry: :angry: :angry:
    ටෙක්නො සිටි එකක් හැදෙනවා. ලංකාවෙ පලවෙනිම එක.
    කොළඹත් කැලයක් තමා ඉස්සර. අපෙ ගම අපෙ මුල් පදිංචිය ලංකාවෙ බම්බලපිටිය(Colombo 4). උඹ දන්නවාද ඉස්සර ඔය මැජෙස්ටික්සිටි එක තියෙන හරිය එහෙම කෙසෙල් ගස්ළු තිබ්බෙ කැලෙයක් වගෙ. :yes::yes::yes:
    එත් දැන් බලපන් .අහ් ඒ වගෙ තමා ඔය අනං මනං හැදිලා එද්දි කැලෙ කියපු උන්ට හිතන්නවත් බැරි වෙයි ඉඩමක් ගන්නවත්. බන්දුලයා කිව්ව එක මොනවා උනත් හරි වගෙ දැන් .:shocked::shocked::shocked::shocked:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    හෝමාගම කොහෙද යකෝ කැලයක්? තෝ එහෙනම් කැලයක් දැකල නෑ.. රටේ ප්‍රධාන වාණිජ තාක්ෂණ නගරයක් වෙන්නේ හෝමාගම ඉස්සරහට.. කැළණිවැලි දුම්රිය මාර්ගය අනිවාරෙන් සංවර්දනය වෙන්න ඕනේ කොහොමහරි.. රටේ ප්‍රධාන වාණිජ නගර හරහානේ වැටිලා තියෙන්නේ.. එත් මුන්ගේ කයිවාරු විතරයි ඕවා හදන එක ශුවර්ම නෑ :no:


    මෙ හු*තාට පිස්සු බන්. ඒ කාලෙ කොළඹත් හද්දා කැලෙ. එම් සී එක එහෙම කෙසෙල් පඳුරුළු තනිකරම. :yes::yes::yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මෙලෝ රහක් නැති පැත්තක් තමා පිළියන්දල හෝමගම කොට්ටාව
    හද්ද ඩොටේ :lol: :rofl:
    රිදෙයි තට්ට කුකුලාට

    ඇදගෙන ගෙනාපු PS එක වික්කා ද බන්
    කීයක් කයිට් ද ?? :lol: :rofl:


    පිළියන්දල නම් ඉතිං එහෙමටයි කියලා ලොකු ව්‍යාපෘති නම් නැහැ. එත් ඉදිරියෙදි කියන්න බැහැ. මගෙ ඉස්කොලෙ කාලෙ හතුරො ගොඩක් ඉන්නෙ ඔය එරියා එකෙ. එක නිසා එහෙ නියුක් කරලා දාපන් ඔනෙ නම් මාත් සපොර්ට්. :lol::lol::lol::lol:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    2020 වසර වන විට විදුලි දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කරන බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසනවා.

    මෙම ව්‍යාපෘතියේ මුල් අදියර ලෙස වේයන්ගොඩ සිට පානදුර දක්වාත්, වේයන්ගොඩ සිට පොල්ගහවෙල දක්වාත්, රාගම සිට මිගමුව දක්වාත් ආරම්භ කිරීමට නියමිතයි.

    ඊට අමතරව කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට හෝමාගම දක්වාද විදුලි දුම්රිය සේවාව ක‍්‍රියාත්මක කෙරෙනු ඇති.

    මෙම විදුලි දුම්රිය සේවා ව්‍යාපෘතිය යටතේ වැයට කිලෝමීටර සියයක ධාවන වේගයකින් ගමන් කළ හැකි පරිදී දුම්රිය මාර්ග නවිකරණය කිරීමට සැළසුම් කර තිබෙනවා.


    http://nethnews.lk/article/28975


    මෙන්න ඉන්නවා බලාපිය. රටට අපමන අගයක්, හෙටට මෛත්‍රි යුගයක්.
    220px-Maithripala_Sirisena_(cropped).jpg
    Ranil-Wickramasinghe-11.jpg
    2Q==

    හොදට කට ඇරගෙන ඉදපන්. මට පුකෙන් හිනා උබේ thread එක දැක්කහම.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන් ඔකට ඔන කරන්ට් එක කොහෙන්ද ගන්නෙ??:rolleyes: මේ කරන්ට් යන විදිහට යන්ඩම වෙන්නෙ නැ තැන තැන හිටි....:lol::lol:

    කරන්ට් එක යන්නේ උබේ අප්පච්චි ප්‍රමිතියකින් තොරව ආසියාවේ ෆේල්ම බලාගාරේ ගහපු නිසයි බාල කෑලි ගහලා.
    බලාගාර වාර්තාව ආවනේ දැන් මාස ගානකට කලින්.
    හොයලා කියවන් බලපන්.
    මරාගේ කාලේ ඉදන්ම ලයිට් ගියා දවස් ගනන් වැස්ස නෑ , බලාගාරේ කේස් කියලා ඒත් අපේ උන්ට හයිලයිට් උනේ මේ ලගදි ලයිට් ගිය එක විතරයි.
    අනේ හුකේ.
    මෝඩ පොන්නයෙක් බන් උබ නම් උපන් ගෙයි.
    කරන්ට් එක ගන්නේ ට්‍රේන් එකට උඩින් ලයින් එකක් දීලා හෝ රේල් පීල්ලට කරන්ට් එක දීලා.
    අඩු ගානේ දන්නේ නැත්තම් ගුගල් කරලා බලපන් කොහොමද ඉලෙක්ට්‍රික් ට්‍රේන් එකක් වැඩ කරන්නේ කියලාවත්.
    මරාගේ කාලේ ඉද්දි මයික්‍රෝ එකෙන් කරන්න හැදුවා ඔය ඉලෙක්ට්‍රික් ට්‍රේන් අපේ රටට ගේන එක.
    මයික්‍රො එකෙන්ම උමන් දුම්රිය පද්ධතියකුත් ඇති කරන්න ප්ලෑන් එක දුන්නා මරාට.
    මරා කැමති උනා ඒත් ගෝඪාභය කිව්වා මේකේ සියලුම අයිතිවාසිකම් 90% ආණ්ඩුව යටතට දෙන්න ඕන කියලා.
    මයික්‍රෝ එකෙන් එතනින්ම ඒ අදහස අතඇරලා දැම්මා.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    කරන්ට් එක යන්නේ උබේ අප්පච්චි ප්‍රමිතියකින් තොරව ආසියාවේ ෆේල්ම බලාගාරේ ගහපු නිසයි බාල කෑලි ගහලා.
    බලාගාර වාර්තාව ආවනේ දැන් මාස ගානකට කලින්.
    හොයලා කියවන් බලපන්.
    මරාගේ කාලේ ඉදන්ම ලයිට් ගියා දවස් ගනන් වැස්ස නෑ , බලාගාරේ කේස් කියලා ඒත් අපේ උන්ට හයිලයිට් උනේ මේ ලගදි ලයිට් ගිය එක විතරයි.
    අනේ හුකේ.
    මෝඩ පොන්නයෙක් බන් උබ නම් උපන් ගෙයි.
    කරන්ට් එක ගන්නේ ට්‍රේන් එකට උඩින් ලයින් එකක් දීලා හෝ රේල් පීල්ලට කරන්ට් එක දීලා.
    අඩු ගානේ දන්නේ නැත්තම් ගුගල් කරලා බලපන් කොහොමද ඉලෙක්ට්‍රික් ට්‍රේන් එකක් වැඩ කරන්නේ කියලාවත්.
    මරාගේ කාලේ ඉද්දි මයික්‍රෝ එකෙන් කරන්න හැදුවා ඔය ඉලෙක්ට්‍රික් ට්‍රේන් අපේ රටට ගේන එක.
    මයික්‍රො එකෙන්ම උමන් දුම්රිය පද්ධතියකුත් ඇති කරන්න ප්ලෑන් එක දුන්නා මරාට.
    මරා කැමති උනා ඒත් ගෝඪාභය කිව්වා මේකේ සියලුම අයිතිවාසිකම් 90% ආණ්ඩුව යටතට දෙන්න ඕන කියලා.
    මයික්‍රෝ එකෙන් එතනින්ම ඒ අදහස අතඇරලා දැම්මා.


    ඔහොම ලිං කපන්න එපා බන් .පව් ඔකා. සතියට එක සැරයක්වත් පුක්ෂණය වෙනවා :lol::lol::lol:

    ඔය මයික්‍රො සීන් එක ආවෙ චන්ද්‍රිකාගෙ කාලෙ ඉඳන් මයෙහිතෙ. එත් එකෙක්වත් එකෙ වටිනාකමක් දැක්කෙ නැහැ .ට්‍රෙන් විතරක් නෙමෙ සුපිරි බස් පවා හැදුවා. දැයට කිරුළ ප්‍රදර්ශණෙ මන් දැක්කා 2009 දී.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරන්ට් එක යන්නේ උබේ අප්පච්චි ප්‍රමිතියකින් තොරව ආසියාවේ ෆේල්ම බලාගාරේ ගහපු නිසයි බාල කෑලි ගහලා.
    බලාගාර වාර්තාව ආවනේ දැන් මාස ගානකට කලින්.
    හොයලා කියවන් බලපන්.
    මරාගේ කාලේ ඉදන්ම ලයිට් ගියා දවස් ගනන් වැස්ස නෑ , බලාගාරේ කේස් කියලා ඒත් අපේ උන්ට හයිලයිට් උනේ මේ ලගදි ලයිට් ගිය එක විතරයි.
    අනේ හුකේ.
    මෝඩ පොන්නයෙක් බන් උබ නම් උපන් ගෙයි.
    කරන්ට් එක ගන්නේ ට්‍රේන් එකට උඩින් ලයින් එකක් දීලා හෝ රේල් පීල්ලට කරන්ට් එක දීලා.
    අඩු ගානේ දන්නේ නැත්තම් ගුගල් කරලා බලපන් කොහොමද ඉලෙක්ට්‍රික් ට්‍රේන් එකක් වැඩ කරන්නේ කියලාවත්.
    මරාගේ කාලේ ඉද්දි මයික්‍රෝ එකෙන් කරන්න හැදුවා ඔය ඉලෙක්ට්‍රික් ට්‍රේන් අපේ රටට ගේන එක.
    මයික්‍රො එකෙන්ම උමන් දුම්රිය පද්ධතියකුත් ඇති කරන්න ප්ලෑන් එක දුන්නා මරාට.
    මරා කැමති උනා ඒත් ගෝඪාභය කිව්වා මේකේ සියලුම අයිතිවාසිකම් 90% ආණ්ඩුව යටතට දෙන්න ඕන කියලා.
    මයික්‍රෝ එකෙන් එතනින්ම ඒ අදහස අතඇරලා දැම්මා.

    මොනවද ඔයි මේ කියවන මල විකර, මොලේ හොද නැද්ද?? මහින්ද හදපු ආසියාවෙ ෆේල්ම බලාගාරෙන් ආව විදුලින්නෙ බන් උබ මහින්දට බැනල කමෙන්ට් එක දාන්ඩ වැය කරේ.:lol::lol: දැනට ලකා විදුලි අවශ්යතාවයෙන් 50%කට වඩා සම්පූරන කරන්නෙ මහින්ද හදපු එකෙන් තමා.:) ඒක හිට්ටම රටට වටේ විදුලිය කපනව කියල අමතකද???? :confused: මහින්ද ආසියාවෙ ෆේල්ම විදුලි බලාගාරෙ හරි හැදුවනෙ, උබගෙ මහ බැකුව හොරා කාපු වද *න්නය හදපු එකම එක විදුලි බලාගාරයක් තියෙනවනම් කියපන් බලන්ඩ??? :lol::lol::lol::lol::lol:

    1.වද පොන්සියා විසින් සෑදු විදුලි බලාගාරයක් නම් කරන්න.

    මම ඇහුවෙ කොච්චියට කරන්ට් දෙන විදිහ නෙමේ මීහරකො, ඔවට අවශ්ය කරන කරන්ට් එක නිපදවන්නෙ කොහොමද කියල, දෑනට තියෙන ඉල්ලුම සපය ගන්නෙත් මහින්ද හදපු නොරොච්චොලෙ විදුලි බලාගාරෙන්, එහෙවු එකේ තොපේ වද පොන්සියගෙ සිහින කොච්චිය දුවවන්නෙ කොහෙ තියෙන විදුලියෙන්ඩ ???? තොපේ වද පොන්සියට *කට වයර් එකක් ගහලද විදුලිය ගන්නෙ??? රිදෙයි හොදට.


    2.වද පොන්සියාගේ *කට වයර් ගසා විදුලිය නිපදවන ආකාරය පැහැදිලි කරන්න.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔහොම ලිං කපන්න එපා බන් .පව් ඔකා. සතියට එක සැරයක්වත් පුක්ෂණය වෙනවා :lol::lol::lol:

    ඔය මයික්‍රො සීන් එක ආවෙ චන්ද්‍රිකාගෙ කාලෙ ඉඳන් මයෙහිතෙ. එත් එකෙක්වත් එකෙ වටිනාකමක් දැක්කෙ නැහැ .ට්‍රෙන් විතරක් නෙමෙ සුපිරි බස් පවා හැදුවා. දැයට කිරුළ ප්‍රදර්ශණෙ මන් දැක්කා 2009 දී.

    මයික්‍රෝ වාහන එහෙම කරන්න ගත්තේ චන්ද්‍රිකාගේ කාලේදි.
    මයික්‍රෝ මුල්ම ලක්ශරි බස් එක දුන්නෙත් මරාට.
    ඉලෙක්ට්‍රික් ට්‍රේන් කතන්දරේ ආවේ මරාගේ කාලෙදි.
    මයික්‍රො එක කියන්නේ අපේ රටේ හොද කම්පැනි එකක් , හොද ප්ලෑන් එක්ක වැඩ කරන්න දන්න.
    මේ පාර ගහන ඉලෙක්ට්‍රික් ට්‍රේන් කතන්දරේට මයික්‍රෝ එකත් සම්බන්ද වෙන්න ඕන කොහෙන්හරි.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්දියාවෙන්.පෝක් සමුද්‍ර සන්දිය දිගේ ලයින් එකක් අදිනවා
    අවුල්ද?

    නරක නැ රටත් ඉන්දියාව්ටම ලියල දුන්නනම් ඉටත් වඩා හොදවෙයි මම හිතන්නෙ , එට්ක ගහන නිසා අවුලක් වෙන එකක් නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මයික්‍රෝ වාහන එහෙම කරන්න ගත්තේ චන්ද්‍රිකාගේ කාලේදි.
    මයික්‍රෝ මුල්ම ලක්ශරි බස් එක දුන්නෙත් මරාට.
    ඉලෙක්ට්‍රික් ට්‍රේන් කතන්දරේ ආවේ මරාගේ කාලෙදි.
    මයික්‍රො එක කියන්නේ අපේ රටේ හොද කම්පැනි එකක් , හොද ප්ලෑන් එක්ක වැඩ කරන්න දන්න.
    මේ පාර ගහන ඉලෙක්ට්‍රික් ට්‍රේන් කතන්දරේට මයික්‍රෝ එකත් සම්බන්ද වෙන්න ඕන කොහෙන්හරි.


    අම්මප ඉලෙක්ටික් කොච්චි, :lol: උබලගෙ වද පොන්සියද හදන්නෙ,:lol::lol::lol:ඔකත් අර ගූගල් බැලුමෙ එල්ලල බොලාට 4G දුන්න වගේ තමා.:lol::lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    :)

    දුම්රිය විදුලිකරණයට කාලය පැමිණ ඇත

    ශ්‍රී ලාංකේය දුම්රිය සේවය විද්‍යුතනය (Railway Electrification) කර නවීකරණය කිරීමට කැමතිදැයි මත විමසීමක් කළහොත් වැඩි දෙනෙක් සිය දෙඅතම ඔසවා එයට මනාපය පළකරන බව සහතිකය. ඉදිරියේදී ඇරඹීමට නියමිත දුම්රිය විද්‍යුතනය කිරීමේ ව්‍යාපෘතියට මෙරට ඉංජිනේරු ප්‍රජාව සිය ප්‍රසාදය පළකර සිටී. කාර්යක්ෂම දුම්රිය සේවයක ඇති වැදගත්කම පැහැදිලි කිරිම මෙම ලිපියේ අරමුණයි.

    East-Midlands-600x300.jpg

    අපහසුකාරී මැදිරි තුළ දහදිය දමමින්, සංඥා ප්‍රමාදයන් නිසා පැය ගණන් පමාවෙමින්, පැයට කිලෝමීටර් 25 ක පමණ අඩු වේගයකින් දුම්රියවල ගමන් කිරීමට මෙරට මගීන්ට සිදු වී ඇත. මෙරට තත්වය මෙසේ වුවත් බොහෝ විදේශ රටවල (ඉන්දියාවේ ප්‍රමුඛ නගරවල පවා) මීට කිහිප ගුණයක් වැඩි වේගයකින් ගමන් කරන දුම්රිය සිය ගමනාගමනය සඳහා යොදාගැනීම සාමාන්‍ය දෙයකි.

    ජනතාවට පුළුල් ආර්ථික ප්‍රතිලාභ ලබාදීමේ අගය දන්නා රජයන්, රටේ යටිතල පහසුකම් නැංවීමට කටයුතු කරයි. විදුලි බලයෙන් දුම්රිය ක්‍රියාකරවීමට සැලසීමෙන් ජනතාවගේ කාලය, මුදල් හා ඉන්ධන ඉතිරි කරගැනීමට හැකි වේ. ජනතාවට මූල්‍යමය ලාභ ලබාදීම තුළින් රටට මහත් ආර්ථික ප්‍රතිලාභ ලැබේ. පාරේ නාස්ති කෙරෙන සෑම මිනිත්තුවක්ම අප එකිනෙකාට පාඩුවක් වන අතර, සමස්තයක් වශයෙන් ගත්කල එය රටකට මහත් ආර්ථිකමය අලාභයකි. එපමණක් නොව නූතන නාගරික හා උප-නාගරික ප්‍රදේශවල දියුණු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම මගින්, මගී ප්‍රවාහන හැකියාව දෙගුණ කළ හැකි අතර ඉන්ධන හා කාලය ඉතිරියද සිදු වේ. සිංගප්පූරුව හෝ හොංකොං නගරවල රජයන් ජනතාවාදී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරති.

    ඔබ දිනපතා පානදුර සිට කොළඹ කොටුවට දුම්රියෙන් යා යුතු යැයි මඳකට සිතන්න. මෙහිදී ඔබට මුලින් බස් රථයකින් පානදුර දුම්රිය ස්ථානය වෙත යාමට සිදුවිය හැක. මන්ද ඔබගේ බයිසිකලය (නැතහොත් මෝටර් රථය) දුම්රිය ස්ථානය අසල නවතා තැබීමට ක්‍රමවත් ආරක්‍ෂිත ස්ථානයක් නොමැති බැවිනි. ප්‍රවේශ පත්‍ර ලබාගැනීමටද ඇත්තේ දිගු පෝලිම්ය. එලෙසම තදබදයෙන් යුත් දුම්රියට ගොඩවිමද ඉතා අසීරුය. පහත් වේදිකාවේ සිට ඉහළින් පිහිටි දුම්රියට ගොඩවීම කුඩා දරුවන්ට, කාන්තාවන්ට හා වැඩි මහල්ලන්ට තවත් අපහසුකාරීය.

    නිරන්තර දුම්රිය ප්‍රමාදය ද මෙරට බහුල අත්දැකීමකි. දුම්රිය මැදිරි තුළ පවතින අධික රස්නය නිසා දුම්රියෙන් පැමිණ දවසේ මෙහෙවරට යන ඔබගේ දවසේ නැවුම් බව ඉබේම හීන වේ. එමගින් ඔබ කරන කාර්යයේ ඵලදායිතාවද හීන වේ. සේවයේදී යෙදෙන කාලයේදී පවා සිහි වන්නේ වැඩ නිමකර නැවත දුම්රියෙන් යන අප්‍රසන්නකාරී ගමනේ ඇති අපහසුවයි. කල්බදු ගෙවීම් ක්‍රමයට හෝ අසීරුවෙන් මෝටර රථයක් මිලදී ගෙන දිනපතා සේවයට පැමිණ අධික මාර්ග තදබදය නිසා තවත් මුදල් හා කාලය නාස්ති කරගන්නවා ද? මඳක් ඉවසන්න.!!! මේ සියල්ල යහපත් අතට පෙරළීමට ඉතා ආසන්නය. මෙම දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජයට හා ප්‍රවාහන අමාත්‍යාංශයට ඉතා හොඳ අවස්ථාවක් ලැබී ඇත.

    කුමක්ද මේ දුම්රිය ව්‍යාපෘතිය?

    දුම්රිය සේවය විද්‍යුතනය හා නවීකරණය (The Railway Electrification and Modernization-REMP) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සියල්ල සූදානම්ය. මුලින්ම, පානදුර-කොළඹ-වේයන්ගොඩ තීරය නවීකරණය කර විදුලියෙන් දුම්රිය ධාවනය අරඹනවා ඇත. ඉතා ළඟදීම, ඔබ දකුණු ආසියාවේ නවීනතම විදුලි දුම්රිය සේවයක ගමනාගමනයේ යෙදෙන අභිමානවත් මගියෙකු බවට පත්වනවා ඇත!

    ඔබ සිතේ දැන් ප්‍රශ්න බොහොමයක් ජනිත වී ඇත. මුලින්ම කිලෝමීටර 64කින් යුතු පානදුර-කොළඹ-වේයන්ගොඩ තීරය මේ සඳහා මුලින් තෝරාගැනීමට හේතුව කුමක්ද? හේතුව නම් සමස්ත දුම්රිය මගීන්ගෙන් 43% ක් නිරතුරුව ගමන් කරන දුම්රිය තීරය මෙය වීමයි. මෙය කළුතර උතුර සිට පොල්ගහවෙල දක්වා පසුව කෙරෙන නවීකරණය මගින් තවත් තවදුරටත් පුළුල් වේ. දිනෙන් දින කාර්යබහුල වන අවිස්සාවේල්ල (කැලණිවැලි මාර්ගය), මීගමු හා ගුවන්තොටුපොල මාර්ගයේ තත්ත්වය කෙසේද? මෙම ව්‍යාපෘතියේ අදියර 2, 3 හා 4 යටතේ බස්නාහිර පළාතට මායිම් වන මේ සියලු දුම්රිය තීරයන් විද්‍යුතනය කිරීම සිදුකිරීමට නියමිතයි. පසුව මෙය මහනුවර, යාපනය හා ගාල්ල දක්වාද ව්‍යාප්ත කිරීමට සැලසුම්ගත වී ඇත.

    මෙයින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ

    ශ්‍රී ලංකාව පෙට්‍රෝලියම් ඉන්ධන, බලශක්ති ජනනයට අවශ්‍ය ගල් අඟුරු සියල්ලම පිටරටින් මෙරටට ආනයනය කරනු ලබන අතර, කාර්යක්ෂම ශක්ති පරිභෝජනය ප්‍රමුඛ ආර්ථික අවශ්‍යතාවකි. විදුලියෙන් දුවන දුම්රිය (Electric power sets), ඩිසල් බලයෙන් දිවෙන දුම්රියට වඩා කාර්යක්ෂමය. කිලෝමීටරයක දුරක් යාමට වැයවන බලශක්ති හා නඩත්තු වියදම් අඩකටත් වඩා අඩුය. විදුලි දුම්රිය පාවිච්චියෙන් ඉතිරි වන ඉන්ධන වටිනාකමට අදාල දළ මුදල් ඉතිරිය කිලෝමීටරයකට රු. 40/= තරම් වේ.

    වර්තමාන මගීන් සඳහා පමණක් වුවද පානදුර හා වේයන්ගොඩ අතර මාර්ගයේ පමණක් මෙලෙස විදුලි දුම්රිය යොදාගැනීමෙන් ලැබෙන වාර්ෂික ආර්ථික ප්‍රතිලාභය පමණක්ම රුපියල් බිලියනයක් පමණ වේ! ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL), ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව (SLR) හා ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ඒකාබද්ධව කළ පූර්ව-ශක්‍යතා අධ්‍යනයකින් අනාවරණය කළ පරිදි මෙමගින් නඩත්තු වියදම් 55%කින් පහළ වැටේ. 2025 වනවිට මගීන්ගේ ප්‍රමාණය දෙගුණ වේ යැයි ගණන් බලා ඇති අතර, එවිට දැනට තිබෙන ප්‍රතිලාභයට අමතරව තවත් රුපියල් බිලියනයක ආර්ථික ප්‍රතිලාභයක් ලැබීමට නියමිත බව පුරෝකථනය කර තිබේ. මීට අමතරව සර්ව ආර්ථික ප්‍රතිලාභ, සමාජ හා පරිසරමය ප්‍රතිලාභ රැසක් මේ නිසා හිමි වේ. ප්‍රමාණාත්මක ආර්ථික ප්‍රතිලාභ ලැබීම, මාර්ග ප්‍රවාහනයට යොමුව සිටින මගීන්ගේ ආකර්ෂණය දුම්රිය වෙත යොමු වීම, ගමනාගමන කාලය අඩු වීම, වෙහෙස අඩුවීම, වායු හා ශබ්ද දූෂණය අවම වීම යනාදිය ඒවායින් සමහරකි.

    තාක්ෂණික සංක්ෂිප්තය

    විදුලි දුම්රියට අදාළ තාක්ෂණය එතරම් සංකීර්ණ නොවේ. අපගේ ඉංජිනේරුවන්ගේ දවසේ කාර්යභාරය වන්නේ නවීනතම හා සහතික වූ තාක්ෂණ ක්‍රමවේදයන් මෙම යෝධ ව්‍යාපෘති තුළින් රටට හඳුන්වා දී දකුණු ආසියාවේ ඇති නවීනතම නගරාන්තර දුම්රිය සේවය මෙරට ස්ථාපිත කිරීමයි. මේ ව්‍යාපෘතිය සඳහා දෙනාට පවතින දුම්රිය මාර්ග යොදාගත හැක. එලෙසම වියදම් අධික බිම් ගෙවල් හෝ ඔසවා තැබූ රේල් පාරවල් අවශ්‍ය වන්නේ නැත. පැයට කිලෝමීටර් 100 ක වේගයකට ඔරොත්තු දෙන පරිදි පවතින දුම්රිය මාර්ගය දියුණු කළ යුතු අතර, අනතුරු වැළැක්වීම සඳහා දෙපස ආරක්‍ෂිත වැටවල් සෑදිය යුතුය. විදුලි දුම්රිය වඩා වේගවත් හා වඩා නිශ්ශබ්ද බව මතක තබාගත යුතුය. සියලු හරස් මාර්ග ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කිරීමට සැකසිය යුතු අතර, දුම්රිය මාර්ගයට ඉහළින් හා යටින් දිවෙන හරස් මාර්ග නිර්මාණය කිරීමෙන් බාධා අවම කරගත යුතුය.

    දුම්රිය මාර්ගයට ඉහළින් දිවෙන කම්බි මගින් දුම්රියට විදුලිය සැපයේ. දුම්රියේ දෙපස ඉහළින් සවිකර ඇති විදුලි රැහැන් ස්පර්ශක දෙකක් මගින් දුම්රියට විදුලිය ලබාගැනීම සිදු වේ. එක් දුම්රිය පීල්ලක් විදුලිය නැවත සන්නයනය කරන කම්බියක් ලෙස ක්‍රියා කරයි.මෙම නව විදුලි දුම්රිය සේවය වේයන්ගොඩ සිට කොළඹ හරහා පානදුර දක්වා ක්‍රියාත්මක වේ. ඉක්මනින් වේගය ඉහළ නැංවීමේ හැකියාව හා කඩිනමින් තිරිංග ක්‍රියාත්මක කිරීමේ හැකියාව නිසා, ඉහළ සාමාන්‍ය වේගයක් ලබාගැනීමේ හැකියාව විදුලි දුම්රිය සතුය. මේ නිසා දුම්රිය නැවතුම් දෙකක් අතර ගමනට ගතවන කාලය අවම වේ. වායුසමනය කළ මුළුමුනින්ම වැසෙන දොරවල් සහිත මැදිරි පැවතීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වේ. දුර ගමන් සඳහා යොදාගන්නා දුම්රියන් මෙම විද්‍යුතනය කළ තීරයේදී සීඝ්‍රගාමී දුම්රිය බවට පත්වේ.

    කාර්යබහුල කාලපරාසවලදී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව (SLR) උපරිම දුම්රිය ප්‍රමාණයක් සේවයෙහි යොදවන නමුදු අප දන්නා පරිදි එය එම අවස්ථාවලදී පවතින ඉහළ ඉල්ලුමට ප්‍රමාණවත් නොවේ. මෙම ව්‍යාපෘතිය යටතේ නිර්මාණය වන දියුණු සංඥා හා පාලක පද්ධති මගින් විනාඩි 02කට එක් දුම්රියක් බැගින් හැසිරවීමට හැකියාව ලැබේ. විනාඩි 02කට එක් දුම්රියක්? ඔව්! මෙය වසර 2020දී මෙරටදීම යථාර්ථයක් බවට පත් වේ.

    නවීන ගෘහ නිර්මාණය අනුව නිමවෙන දුම්රිය ස්ථාන, මගීන්ගේ පහසුව සඳහා වූ විශාල ප්‍රමාණයේ පොදු ප්‍රවේශ වේදිකාවලින් සමන්විත වේ. දුම්රිය වේදිකාව නිමවෙන්නේ දුම්රිය මැදිරියේ පොළොවට සම මට්ටමිනි. නවීනතම ඉලෙක්ට්‍රොනික සංඥා පුවරු හා මගී දැන්වීම් පුවරු මෙහිදී යොදාගැනේ. ප්‍රධාන දුම්රිය ස්ථානවල මගීන්ගේ පහසුව තකා ප්‍රමාණවත් රථගාල් ඉදිකෙරේ. ඉලෙක්ට්‍රොනික ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදෙනු ලබන අතර, ටිකට් කවුන්ටර ඉදිරිපිට පවතින දිගු පෝලිම් දක්නට නොලැබෙනු ඇත. මන්ද සිය බැංකු ගිණුමට යවන දුරකථන කෙටි පණිවුඩ තුළින් මෙම ඉලෙක්ට්‍රොනික ප්‍රවේශ පත්‍ර ප්‍රතිපූරණය කරගත හැකි බැවිනි. දුම්රිය ස්ථානයේ ගේට්ටුවල යොදා ඇති අධීක්ෂණ යන්ත්‍ර මගින් ඔබගේ ඇතුළුවීම හා පිටවීම නිරීක්ෂණ කර අදාළ ගමනට නියමිත මුදල ඔබගේ ගිණුමෙන් ස්වයංක්‍රියවම අය කෙරෙනු ලබයි.

    අනාගත ප්‍රධාන සැලසුම සමග හොඳින් ගැළපෙයි

    පොදු ප්‍රවාහනය බිඳවැටුණු විට ජනතාව මිල අධික වුවද පෞද්ගලික ප්‍රවාහන සේවා වෙත යොමු වේ. පෞද්ගලික ප්‍රවාහන සේවා සඳහා රජයට වැඩි පිරිවැයක් දරා මහාමාර්ග යටිතල පහසුකම් සැපයීමට සිදුවන අතර මාර්ග සඳහා දේපළ අත්පත් කරගැනීමට සිදු වේ. නමුත් නගරබදව පවතින මාර්ග පුළුල් කිරීමට පවා ප්‍රතිපාදන හා ඉඩම් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් යටතේ මෙය ඉතා අපහසු කර්තව්‍යයකි. බොහෝ රටවල වැඩිදියුණු බස්රථ හා දුම්රිය ගමනාගමනය මගින් වඩා කාර්යක්ෂම හා ලාභදායී ප්‍රවාහන සේවයක් ජනතාවට ලබා දේ.

    ප්‍රවාහන අමාත්‍යාංශය මගින් මූලිකව සකසනු ලැබූ, මොරටුව විශ්වවිද්‍යාලය මගින් 2015 දී සංශෝධනය කළ කොළඹ ප්‍රවාහන ප්‍රධාන සැලසුම අනුව දුම්රිය විද්‍යුතනය හා නවීකරණය (REMP) යනු ප්‍රමුඛත්වය හිමි වියයුතු ව්‍යාපෘතියකි. එම සැලසුමට අනුව නවීකරණය වන දුම්රිය මාර්ග අතරින් දැනට පවතින පානදුර -වේයන්ගොඩ දුම්රිය තීරය හා අලුතින් ඇරඹෙන දෙමටගොඩ-හොරණ හා කැලණිය-බියගම දුම්රිය ගමන් මාර්ග මගින් ජනතාවට වඩා කාර්යක්ෂම සේවයක් ලබාදීමට නිසැක හැකියාවක් පවතී.

    මේ සඳහා මුදල් ප්‍රතිපාදන සැපයෙන්නේ කෙලෙසද?

    දුම්රිය පද්ධතිය විද්‍යුතනය හා නවීකරණය (Railway Electrification and Modernization Project –REMP) ව්‍යාපෘතිය සැලසුම්කරණයට හා ක්‍රියාත්මක කිරීමට අදාළ තාක්ෂණික හා ආර්ථික දායකත්වය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඉදිරිපත් වී ඇති බව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ අපි දනිමු. ආසියානු සංවර්ධන බැංකුවේ අන්තර්ජාල පිටුව හා විවිධ ප්‍රගති ලේඛන මේ බව තහවුරු කරයි. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි අන්තර්ජාතික ආයතන මගින් ජාතික වැදගත්කමක් ඇති ව්‍යපෘති සඳහා ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන බොහෝ විට වසර 30 ක දිගු ගෙවීම් කාලයක් සහිත, 1% ට වඩා අඩු පොලී අනුපාතිකයකට යටත් සහනදායී ණය ලෙස ලබාගත හැක. ආර්ථික ඵලදායීතාව ඉහළ නැංවීමට හා ඉන්ධන අපනයනය පහළ දැමීමට අදහස් කරන රජයන් ඉතා උනන්දුවෙන් මෙම ප්‍රතිපාදන ලබාගෙන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට යොමු වේ.

    දරුණු ණය ප්‍රපාතයක (8% වැනි ඉහළ වාර්ෂික පොලී අනුපාතිකයකට යටත්) හිරවුණු රටක් මෙවැනි ලාභදායි මූල්‍ය ප්‍රතිපාදන තමන් වෙත ළඟා කරගෙන ජනතාවාදී ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට වහ වහාම කටයුතු කළ යුතුය. තත්ත්වය එසේ නම් කුමක්ද මේ සඳහා ඇති බාධාව? කුමක්ද මෙතරම් පමාව?
    මෙහි රහස ‘පෞද්ගලික ආයෝජනය’ යන වචන දෙකෙන් කියවේ. කොළඹ-මහනුවර අධිවේගී මාර්ගය සඳහා යෝජනා වරින් වර අවම වශයෙන් පෞද්ගලික ආයෝජකයන් තුන් පාර්ශ්වයක්වත් ලබාදුන් බව පාඨකයන්ට අමතක නැතැයි සිතමු. ගුවන්තොටුපොළ වෙත අධිවේගී මාර්ගය ගොඩනැගීමට, 1990 දශකයේදී රජය අදෘශ්‍යමාන ආයෝජකයෙකු ගැන සිහින මැවීය. මේ සඳහා විවිධ ආයෝජකයන් මෙරටට පැමිණීම ඒ කාලයේදී වරින් වර ප්‍රවෘත්ති පත්‍රවල ප්‍රධාන ශීර්ෂපාඨ බවට පත්වුවද කිසිවිටකත් මේ ව්‍යපෘති කිසිවක් යථාර්ථයන් බවට පත්වූයේ නැත.

    ලොවපුරා දුම්රිය පද්ධතිය නිර්මාණය කර ඇත්තේ ඒ ඒ රටවල රජයන් විසිනි. එයට හේතුව කුමක්ද? මෙවැනි සුවිසල් ව්‍යපෘති පෞද්ගලික ආයෝජන ලෙස මූල්‍යමය ලෙස සාර්ථක නොවන අතර, රාජ්‍ය ආයෝජන ලෙස ආර්ථිකමය වශයෙන් පමණක් සාර්ථක වනු ඇත. වෙනත් රටවලදී ඔබ දැක ඇති ‘පෞද්ගලික මුහුණුවරකින්’ යුතු දුම්රිය මැදිරි හා පෞද්ගලික සේවයක හැඩරුව ඇති සේවක මණ්ඩලයක් දුටු පමණින් වැරදි වැටහීමක් ඇති කර නොගන්න. මේ සියල්ල බොහෝවිට එම රටේ රාජ්‍ය දුම්රිය පද්ධතියේ කාර්යක්ෂම නවීන මුහුණුවරයි!

    ලිපිය සම්පාදනයට දායක වූ කර්තෘ මණ්ඩලය- ආචාර්ය තිලක් සියඹලාපිටිය (බලශක්ති උපදේශක), ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් එස්. කුමාරගේ (ප්‍රවාහන හා සැපයුම් කළමනාකරණ අංශය, මොරටුව විශ්ව විද්‍යාලය) ආචාර්ය ටී.එල්. ගුණරුවන් (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආර්ථික විද්‍යා අංශය, කොළඹ විශ්වවිද්‍යාලය), ඉංජිනේරු ප්‍රියාල් ද සිල්වා (හිටපු සාමාන්‍යාධිකාරී, දුම්රිය දෙපාර්තමේන්තුව හා හිටපු සභාපති, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය)

    සිංහල පරිවර්තනය වරලත් ඉංජිනේරු සුරන් ප්‍රනාන්දු


    - http://www.ada.lk/article/157917/දුම්රිය-විදුලිකරණයට-කාලය-පැමිණ-ඇත

    Panadura-Veyangoda railway to be electrified, US $ 300m ADB loan; completion in 2020

    Chandani Jayatilleke

    Sri Lanka’s railway electrification project, first proposed by Engineer D.J. Wimalasurendra in 1924 is long overdue. Decades after that first proposal there is light at the end of the tunnel. Serious attempts were made by local engineers to get the government to implement the electrification and modernisation of the railway system in the island, particularly in 1994 and 2008. However, the project was not implemented. Today the members of the Institute of Engineers of Sri Lanka say it may seem hard to get to it, but they will continue to work hard until the project is implemented.

    Railway to be electrified The first sector to be electrified and modernised is the 100 km stretch of the Panadura-Veyangoda track – the busiest rail track in the island. The cabinet gave its approval to the program last July and the project is scheduled to be completed by 2020.

    z_p-47-Panadura-01.jpg

    Sri Lanka’s first railway electrification and modernisation - of the suburban railway network - is ready to begin with an Asian Development Bank (ADB) loan of US$ 300 million and the approval of the cabinet. The Institute of Engineers of Sri Lanka (IESL) wants to ensure that it is ‘a top priority’ of the government over the next couple of years. A team of ADB officials studying the feasibility of this railway project completed their ‘study mission’ in Colombo last week; they met the officials of Sri Lanka Railways, the Transport Board and the Finance Ministry during this visit.

    Following their meetings and findings, the ADB team has decided to proceed with the preliminary design of the project, starting next month for which they have asked the international consultants to express interest. Sometime this month, the ADB will select the designing group as well.

    Support

    “Electrification and modernisation of the railway is a top priority and we want the government to concentrate its efforts on getting that right,” said Dr. Thilak Siyambalapitiya. “We remain concerned about the future of the electrification. The project is on track, but needs everyone’s support to remain on track,” he said.

    Sri Lanka Railways transports 400,000 passengers daily; they travel in utter discomfort.

    People complain that the fleet of trains does not run on time; the carriages are insufficient and the rolling stock almost dilapidated. On the other hand all road users suffer from severe traffic congestion.

    “People deserve to travel comfortably as they are the people contributing to the growth of our economy. A better rail service means people will prefer leaving their cars at home and travelling by train,” Dr. Siyambalapitiya told a forum in Colombo last Monday.

    z_p-47-Panadura-04.jpg

    The forum organised by the IESL was chaired by four transport experts, Dr. Thilak Siyambalapitiya, Dr. Lalithasiri Gunaruwan, Prof Amal Kumarage and Priyal de Silva.

    ADB concessions

    IESL has been in the forefront of conducting analyses and sensitising the governments over the past five decades about the immense economic benefits of railway electrification-energy saving, lower emissions, saving in travel time and comfort.

    IESL says that the government should use the concessionary financing already available from the ADB and not further delay the implementation of the electrification project.

    The speakers emphasised that this project will transform the lives of people, those who travel between Panadura and Veyangoda initially, and the rest later.

    Railway electrification does not mean that the project ends at the point of connecting the trains to an electricity system. “The aim of railway electrification and modernisation would be to encourage the 400,000 passengers who travel by rail daily to continue with train travel, and attract road users to move into this modern, efficient form of transport. The project hopes that over one million travellers will use the electrified service daily,” de Silva said. Dr. Siyambalapitiya said the proposed project goes way beyond “hanging a wire and running an electric train.”

    “Yes - current comes along the overhead wire and then returns along the rail. Walking on tracks will not electrocute a person, but is dangerous as he may be hit by a train running at 100 km per hour. Therefore, railway tracks need to be fenced, for that land acquisition may be required in certain areas,” he said. Electrification will reduce pollution as it helps reduce carbon dioxide emissions, save energy, and provide faster and more reliable services for thousands of passengers. There is no other project –which will bring the benefits to the community at large than this project.

    Technology facilities

    “With this project, we have never been close to implementation as it is today. The project is ready to go; the project is finalised and has the support of the IESL and the entire government. At present it is the only government development project, which already has money. For all other projects money is yet to come,” Dr. Siyambalapitiya said. IESL has done several studies on railway electrification and the latest available is the study done in 2008 which was done in collaboration with the Sri Lanka Railway and the Ceylon electricity Board.

    The study recommends that the Panadura-Veyangoda track would be the most economical track to begin with. This has also been vetted by their Indian counterparts, he said. Another speaker at the forum, Prof Amal Kumarage said the basic railway technology should be available to the people of this country soon. “At present the railway carries only about 12% of the total passengers. It can be easily increased to 20% and with a more ambitious plan it can even be increased to 30%,” he said. For instance, there are certain railway lines that carry up to 20-35% of people.

    “Railway electrification and modernisation alone is not sufficient for this project,” said Prof Kumarage. The entire system including the Railway Department has to be revamped and modernised.

    “We need to get modern railway stations – they are still in the 19th century. We need modern amenities, modern stations with boarding facilities at the same level, escalators, ticketing options, smart cards, pleasant environments and connecting buses and taxi services to move like in other countries such as Singapore, Hong Kong, and India now.” And it is also important to train the Railway employees to get connected with the new system with the right attitude to offer incomparable service to its users, he said.

    Dr. Gunaruwan outlined three key factors – the project should be done at the lowest (without compromising quality) cost at the lowest interest rate – which the ADB has already pledged.

    “We also need to work with certain foreign professionals and ensure that our country and its professionals benefit by way of economic factors, value addition and knowledge; the project implementation should help drive the local economy. Therefore, we need to go for an international competitive bidding process,” he said.

    He added that private investors are usually not keen on developing projects of this nature. “Concessionary financing available from multilateral lending agencies such as the ADB are the cheapest form of financing for infrastructure. As infrastructure projects have long construction periods and unclear revenue streams, projects of this kind have never attracted foreign investors anywhere in the world.”

    However, when the project is implemented, there will be many opportunities for private sector investors to run businesses and connect people to workplaces.

    Dr.Gunaruwan, a regular railway passenger, said the project has already got funds. “But we, the engineers, need to support the project throughout and ensure it’s got to be kept on budget; it’s got to be kept on time because this may be the last chance we have to get the railway electrification project a reality.

    “The entire nation should push for the implementation of this project with absolute commitment from the government.”

    There will be many opportunities for private sector investors to run businesses when the project is implemented.

    z_p-47-Panadura-03.jpg

    - http://www.sundayobserver.lk/2016/05/15/bus29.asp
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොනවද ඔයි මේ කියවන මල විකර, මොලේ හොද නැද්ද?? මහින්ද හදපු ආසියාවෙ ෆේල්ම බලාගාරෙන් ආව විදුලින්නෙ බන් උබ මහින්දට බැනල කමෙන්ට් එක දාන්ඩ වැය කරේ.:lol::lol: දැනට ලකා විදුලි අවශ්යතාවයෙන් 50%කට වඩා සම්පූරන කරන්නෙ මහින්ද හදපු එකෙන් තමා.:) ඒක හිට්ටම රටට වටේ විදුලිය කපනව කියල අමතකද???? :confused: මහින්ද ආසියාවෙ ෆේල්ම විදුලි බලාගාරෙ හරි හැදුවනෙ, උබගෙ මහ බැකුව හොරා කාපු වද *න්නය හදපු එකම එක විදුලි බලාගාරයක් තියෙනවනම් කියපන් බලන්ඩ??? :lol::lol::lol::lol::lol:

    1.වද පොන්සියා විසින් සෑදු විදුලි බලාගාරයක් නම් කරන්න.

    මම ඇහුවෙ කොච්චියට කරන්ට් දෙන විදිහ නෙමේ මීහරකො, ඔවට අවශ්ය කරන කරන්ට් එක නිපදවන්නෙ කොහොමද කියල, දෑනට තියෙන ඉල්ලුම සපය ගන්නෙත් මහින්ද හදපු නොරොච්චොලෙ විදුලි බලාගාරෙන්, එහෙවු එකේ තොපේ වද පොන්සියගෙ සිහින කොච්චිය දුවවන්නෙ කොහෙ තියෙන විදුලියෙන්ඩ ???? තොපේ වද පොන්සියට *කට වයර් එකක් ගහලද විදුලිය ගන්නෙ??? රිදෙයි හොදට.


    2.වද පොන්සියාගේ *කට වයර් ගසා විදුලිය නිපදවන ආකාරය පැහැදිලි කරන්න.

    අනේ බන් මේ මෝඩ ජෝක්ස් දාන්න එපා.
    නොරොච්චෝලේ ගහන්න කලින් අපේ රටේ මිනිස්සු හිටියේ ලාම්පු පත්තු කරන්ද ?
    ඊට කලින් ඉදන්ම අපේ රට හොදට දිව්වා ඉලෙක්ට්‍රිසිටි එකත් එක්ක.
    නොරොච්චොලේ ගැහුවට පස්සේ අනෙක් බලාගාර වල සම්පත් අඩු කරා , සමහර සම්පත් නොරොච්චොලේ භාවිතය උදෙසා ට්‍රාන්ස්ෆර් කරා.
    උබ ඕවා දන්නේ නෑ නේ .
    ඉදා හදන ප්‍රොජෙක්ට් එකක්.
    දැන් කියපන් ඕක මරා හදන්න හිටියේ කියලා.

    6567.jpg


    අනිත් එක මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින් දුර්වලතා හමුවේ ගරහන්නේ නැතුව.
    රනිල් පොන්නයා කියන්න උබ උගේ බිජ්ජ දැක්කද ?
    උගේ කැරි ලෙව කෑවද මහින්දගේ කැරි ලෙවකෑවා වගේ?
    ඌට ලමයි ඕන නැති නිසා ලමයි හදන්නේ නැතුව ඇති.
    මිනිහෙක් ලමයි හැදුවොත් විතරද පොරක් වෙන්නේ?
    ලමයි හැදුවත් පොන්නයෝ කැටගරි එකට යන උන් ගොඩක් ඉන්නවා උබ වගේ කාටවත් වැඩක් නැති.
    මිනිස්සුන්ගේ පර්සනල් චොයිසස් හා දුර්වලතා වලට ගරු කරන්න ඉගෙන ගනින්.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    අම්මප ඉලෙක්ටික් කොච්චි, :lol: උබලගෙ වද පොන්සියද හදන්නෙ,:lol::lol::lol:ඔකත් අර ගූගල් බැලුමෙ එල්ලල බොලාට 4G දුන්න වගේ තමා.:lol::lol::lol::lol:

    ගූගල් එකෙන් 4ජි දෙනවා කිව්වේ නෑ නේ.
    බොරු ගහන්න එපා බන් ලැජ්ජාව වහගන්න.
    ගූගල් කරේ ටෙස්ටින් ප්‍රොජෙක්ට් එකක්නේ.
    ඒක ගුගල් ලූන් පේජ් එකෙත් දාලා තිබ්බනේ ඒ කාලේ.
    ගූගල් ලූන් එකෙන් තාම කිසි රටකට ෆ්‍රී නෙට් දීලා නෑ අන්ලිමිටඩ් ඇක්සස් එක්ක.