2020දී විදුලි දුම්රිය සේවයක්

monson

Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    :)

    Megapolis transport plan on fast track
    High priority project includes electric trains, tramways, boat service

    Traffic-Plan-EPS1.jpg

    With the number of people entering Colombo daily expected to rise by about one million in the next four years amid nightmares of mega-scale traffic snarls, transport plans befitting a megapolis have already been drawn up, the Sunday Times learns.

    Megapolis and Western Development Minister Champika Ranawaka, a Moratuwa University alumnus, told the Sunday Times that high priority had been given to the project in view of the increasing vehicular traffic in the city.

    “If we do not implement this project as soon as possible there will be huge traffic congestion within the city and outside entry points. The loss to the economy will be very high. So we have to address this issue on an urgent basis,” he said.

    Moratuwa University’s senior lecturer G.L. Dimantha de Silva, who is attached to the Transportation and Engineering Division of the Department of Civil Engineering, said they were studying the mega plan, for which the Ministry of Megapolis and Western Development and the Ministry of Transport had obtained cabinet approval.

    The plan includes the introduction of electric trains and modernisation of tracks. A 22-km-long new railway line between Kottawa to Horana will be built for passenger service and a 30-km-long line from Kelaniya to Kosgama via Dompe will be built to carry cargo.

    The existing line between Panadura and Veyangoda will be electrified. It will be later extended upto Polgahawela, covering a distance of 110 km. Also earmarked for modernisation or electrification are the 26-km-long Ragama-to-Negombo line with connection to the Colombo airport and the 60 km-long Kelani Valley line.

    A Light Railway System (LRS) similar to a tramway system will be operated in the city and the suburbs, covering areas patronised by a large number of people.

    LRS lines will operate from Fort to Maradana via Kollupitiya, Bambalapitiya and Borella – 15 Km; from Maradana to Mattakkuliya/Peliyagoda; from Dematagoda to Bamabalapitiya and Kirullapone via Borella (10 Km), from Borella to Battaramulla (10Km); from Battaramulla to Kottawa via Malabe (9Km); from Malabe to Kaduwela (6KM) and from Peliyagoda to Kadawatha (10Km).

    An inland water transport system too will be introduced. It will cover areas between Battaramulla and Wellawatta; between Union Place and Fort on Beira lake and between Mattakkuliya and Hanwella on the Kelnai river.

    The grand plan also envisages a school bus service to specified areas while a dedicated lane for buses will be introduced on roads with six lanes.

    Megapolis and Western Province Development Ministry Secretary Nihal Rupasinghe said the project was drawn taking into consideration the increasing population and vehicular traffic.

    He said the support of line ministries and institutions would be obtained to implement the project. “With the implementation of the project, we believe we can reduce the congestion and save fuel and time,” he said.

    - http://www.sundaytimes.lk/160605/news/megapolis-transport-plan-on-fast-track-196352.html
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒහ් ගොන්සන් ඔකට කරන්ට් එක කොහෙන්ද බන්, සුර්ය බලෙන්ද දුවන්නෙ???:lol::lol::lol:

    දුම්රිය මාර්ගයට ඉහළින් දිවෙන කම්බි මගින් දුම්රියට විදුලිය සැපයේ. දුම්රියේ දෙපස ඉහළින් සවිකර ඇති විදුලි රැහැන් ස්පර්ශක දෙකක් මගින් දුම්රියට විදුලිය ලබාගැනීම සිදු වේ. එක් දුම්රිය පීල්ලක් විදුලිය නැවත සන්නයනය කරන කම්බියක් ලෙස ක්‍රියා කරයි.මෙම නව විදුලි දුම්රිය සේවය වේයන්ගොඩ සිට කොළඹ හරහා පානදුර දක්වා ක්‍රියාත්මක වේ. ඉක්මනින් වේගය ඉහළ නැංවීමේ හැකියාව හා කඩිනමින් තිරිංග ක්‍රියාත්මක කිරීමේ හැකියාව නිසා, ඉහළ සාමාන්‍ය වේගයක් ලබාගැනීමේ හැකියාව විදුලි දුම්රිය සතුය. මේ නිසා දුම්රිය නැවතුම් දෙකක් අතර ගමනට ගතවන කාලය අවම වේ. වායුසමනය කළ මුළුමුනින්ම වැසෙන දොරවල් සහිත මැදිරි පැවතීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වේ. දුර ගමන් සඳහා යොදාගන්නා දුම්රියන් මෙම විද්‍යුතනය කළ තීරයේදී සීඝ්‍රගාමී දුම්රිය බවට පත්වේ.

    ගූ කැරියා කියවලාවත් නෑ.
    ඉලෙක්ට්‍රික් ට්‍රේන් එකක් දුවන්න මහා ලොකු කරන්ට් එකක් ඕන නෑ.
    දැනට ලන්කාවේ තියන තරු 5 හොටෙල් එකකට යන කරන්ට් එක වගේ දෙගුණයක් තමා ඉලෙක්ට්‍රික් ට්‍රේන් එකකට යන්නේ.
    ඕක ඩිවලප් කරන් යද්දි සෝලා පැනල් වලින් දෙන්න පුලුවන් විදියට තාක්ශනේ ගහයි.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ape adi 10n 10ta station ne bn?? :eek: oka nawaththanna puluwan weida bn :confused:

    ස්ටේශන්ස් කොච්චර තිබ්බත් එක්ස්ප්‍රස් , ඉන්ටසිටි කෝච්චි දුවනවානේ බන්.
    ඒ වගේ කරයි.

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    අනේ බන් මේ මෝඩ ජෝක්ස් දාන්න එපා.
    නොරොච්චෝලේ ගහන්න කලින් අපේ රටේ මිනිස්සු හිටියේ ලාම්පු පත්තු කරන්ද ?
    ඊට කලින් ඉදන්ම අපේ රට හොදට දිව්වා ඉලෙක්ට්‍රිසිටි එකත් එක්ක.
    නොරොච්චොලේ ගැහුවට පස්සේ අනෙක් බලාගාර වල සම්පත් අඩු කරා , සමහර සම්පත් නොරොච්චොලේ භාවිතය උදෙසා ට්‍රාන්ස්ෆර් කරා.
    උබ ඕවා දන්නේ නෑ නේ .
    ඉදා හදන ප්‍රොජෙක්ට් එකක්.
    දැන් කියපන් ඕක මරා හදන්න හිටියේ කියලා.

    6567.jpg

    අනිත් එක මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින් දුර්වලතා හමුවේ ගරහන්නේ නැතුව.
    රනිල් පොන්නයා කියන්න උබ උගේ බිජ්ජ දැක්කද ?
    උගේ කැරි ලෙව කෑවද මහින්දගේ කැරි ලෙවකෑවා වගේ?
    ඌට ලමයි ඕන නැති නිසා ලමයි හදන්නේ නැතුව ඇති.
    මිනිහෙක් ලමයි හැදුවොත් විතරද පොරක් වෙන්නේ?
    ලමයි හැදුවත් පොන්නයෝ කැටගරි එකට යන උන් ගොඩක් ඉන්නවා උබ වගේ කාටවත් වැඩක් නැති.
    මිනිස්සුන්ගේ පර්සන් චොයිසස් හා දුර්වලතා වලට ගරු කරන්න ඉගෙන ගනින්.

    Mu maha nugath hukannek bn !! muta owa kiyala wadak na,, menna me wage lollo handa thamai mahinda paradune... Mu sure ekata kage hari dehsapalakayekta gotta allala Job 1k wath hoyagena thiyena gu ponsiyek !!:lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හොඳ fail rate එක අඩු විදුලි බල පද්දතියක් rail line එකටම වෙන්වෙච්ච ඕනෑවෙයි,:yes::yes:

    නෂ්ටික බලගරේ වත් හදන්න සෙට් වෙනවනම් :sorry::sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mu maha nugath hukannek bn !! muta owa kiyala wadak na,, menna me wage lollo handa thamai mahinda paradune... Mu sure ekata kage hari dehsapalakayekta gotta allala Job 1k wath hoyagena thiyena gu ponsiyek !!:lol::lol::lol:

    උගත්කම පැත්තකින් තියහන්කෝ.
    අඩු ගානේ රටකට හොද දෙයක් කරනකොට අඩු ගානේ ඒක අගයපන්.
    අගයන්න බැරි නම් කටවහන් ඉදපන්.
    ඒවා නෑ මුගේ.
    මහින්ද පඩයක් ඇරියත් මූ කියයි සුවදයි කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ බන් මේ මෝඩ ජෝක්ස් දාන්න එපා.
    නොරොච්චෝලේ ගහන්න කලින් අපේ රටේ මිනිස්සු හිටියේ ලාම්පු පත්තු කරන්ද ?
    ඊට කලින් ඉදන්ම අපේ රට හොදට දිව්වා ඉලෙක්ට්‍රිසිටි එකත් එක්ක.
    නොරොච්චොලේ ගැහුවට පස්සේ අනෙක් බලාගාර වල සම්පත් අඩු කරා , සමහර සම්පත් නොරොච්චොලේ භාවිතය උදෙසා ට්‍රාන්ස්ෆර් කරා.
    උබ ඕවා දන්නේ නෑ නේ .
    ඉදා හදන ප්‍රොජෙක්ට් එකක්.
    දැන් කියපන් ඕක මරා හදන්න හිටියේ කියලා.

    ඔයාල දන්නෙ පොඩ්ඩයි යුද්දෙන් පස්සෙ රටට 1/3ක් ආපහු එකතු උනා, එක පාට්ට වෑඩි උන විදුලි අවශ්යතාවයට තිබ්බ බලාගාර හැරෙන්ඩවත් මදි. මෙ මොහෙතෙ උබ කමෙන්ට් එක දාන්නෙ මහින්දගෙ විදුලි බලාගාරෙන් ආව විදුලියෙන් දැනට 50% කට වඩා රන් කරන්නෙ මහින්දගෙ නොරොචොලෙන්, ඒක හිට්ටම කුප්පි ලාම්පුව පත්තු කරේ නැද්ද කලාප 4කට කඩල කරන්ට් කැපුවෙ නැද්ද???? පිලි ගනින් මහින්දගෙ නොරොච්චොලෙ නැත්තන් අද රෑත් උබ අදුරෙ, නොරොච්චොලෙ යුනිට් එකක් ගන්නෙ 2.50ට දැවි තෙල් බලාගර වලන් ගත්තන්ම් යුනිට් එකක් 40 පැනල, ඔයාට ආතල් එක එන්නෙ එහෙමද????? දැනගෙන කියවන්ඩ පව් උබල,

    අනිත් එක මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින් දුර්වලතා හමුවේ ගරහන්නේ නැතුව.
    රනිල් පොන්නයා කියන්න උබ උගේ බිජ්ජ දැක්කද ?
    උගේ කැරි ලෙව කෑවද මහින්දගේ කැරි ලෙවකෑවා වගේ?
    ඌට ලමයි ඕන නැති නිසා ලමයි හදන්නේ නැතුව ඇති.
    මිනිහෙක් ලමයි හැදුවොත් විතරද පොරක් වෙන්නේ?
    ලමයි හැදුවත් පොන්නයෝ කැටගරි එකට යන උන් ගොඩක් ඉන්නවා උබ වගේ කාටවත් වැඩක් නැති.
    මිනිස්සුන්ගේ පර්සන් චොයිසස් හා දුර්වලතා වලට ගරු කරන්න ඉගෙන ගනින්.
    පොනිලට *න්නය කියන්නෙ මම විතරද??? අනේ නැ මුලු රටම &න්නය කියල තමයි කියන්නෙ.ඌට ලමයි නැති කතාව නෙමේ මම කියුවෙ වද පොන්සිය මහ බැකුව හොරා කෑව කියල......ඌට ලමයි නැති කතාව නෙමේ මම කියුවෙ මිනිහ හදපු විදුලි බ්ලාගාරෙකුත් නැ කියල......ඌට ලමයි නැති කතාව නෙමේ මම කියුවෙ සිහින කොච්චිය දුවවන්ඩ විදුලියක් ලකාවෙ නැ කියල.....

    මහින්ද සල්ලිත් හොයල මුල්ගලත් තිබ්බ සාම්පූර් තාප බලාගාරෙත් වද පොන්සිය නතර කෙරෙවුව තියෙන කුහක කමට, විදුලිබල මන්ඩලේම කියනව 2018 වෙද්දි සාම්පුර් නොහැදුනොත් නොරොච්චොලෙ දවස් 365ම දියුවත් කරන්ට කපන්ඩ වෙනව කරන්ට් මදි කියල.... වද පොන්සිය රට කනව තේරුම් ගනින් ඒක.... ඒක අද නොතේරුනත් 2018 කරන්ට් කපද්දි තේරෙයි.... එතකොට ඒකටත් මහින්දට බැන බැන හිටපල්ල.....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හොඳ fail rate එක අඩු විදුලි බල පද්දතියක් rail line එකටම වෙන්වෙච්ච ඕනෑවෙයි,:yes::yes:

    නෂ්ටික බලගරේ වත් හදන්න සෙට් වෙනවනම් :sorry::sorry:

    නියුක්ලියර් රිඇක්ටර් එක හදන්න යෝජනා වෙලා තියනවා ඒත් අපේ උන් ගොඩක් අකමැතියි ඒකට.
    ඒකනේ වෙලා තියෙන්නේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    ඔකට කරන්ට් එක කොහෙන්ද බන්, සුර්ය බලෙන්ද දුවන්නෙ???:lol::lol::lol:

    Ade eka thamai. Honda welawata umba kiwwe. The Institution of Engineers Sri Lanka (IESL) ekatath waradila :lol::lol::lol:

    දුම්රිය විදුලිකරණයට කාලය පැමිණ ඇත

    ශ්‍රී ලාංකේය දුම්රිය සේවය විද්‍යුතනය (Railway Electrification) කර නවීකරණය කිරීමට කැමතිදැයි මත විමසීමක් කළහොත් වැඩි දෙනෙක් සිය දෙඅතම ඔසවා එයට මනාපය පළකරන බව සහතිකය. ඉදිරියේදී ඇරඹීමට නියමිත දුම්රිය විද්‍යුතනය කිරීමේ ව්‍යාපෘතියට මෙරට ඉංජිනේරු ප්‍රජාව සිය ප්‍රසාදය පළකර සිටී. කාර්යක්ෂම දුම්රිය සේවයක ඇති වැදගත්කම පැහැදිලි කිරිම මෙම ලිපියේ අරමුණයි.

    East-Midlands-600x300.jpg

    අපහසුකාරී මැදිරි තුළ දහදිය දමමින්, සංඥා ප්‍රමාදයන් නිසා පැය ගණන් පමාවෙමින්, පැයට කිලෝමීටර් 25 ක පමණ අඩු වේගයකින් දුම්රියවල ගමන් කිරීමට මෙරට මගීන්ට සිදු වී ඇත. මෙරට තත්වය මෙසේ වුවත් බොහෝ විදේශ රටවල (ඉන්දියාවේ ප්‍රමුඛ නගරවල පවා) මීට කිහිප ගුණයක් වැඩි වේගයකින් ගමන් කරන දුම්රිය සිය ගමනාගමනය සඳහා යොදාගැනීම සාමාන්‍ය දෙයකි.

    ජනතාවට පුළුල් ආර්ථික ප්‍රතිලාභ ලබාදීමේ අගය දන්නා රජයන්, රටේ යටිතල පහසුකම් නැංවීමට කටයුතු කරයි. විදුලි බලයෙන් දුම්රිය ක්‍රියාකරවීමට සැලසීමෙන් ජනතාවගේ කාලය, මුදල් හා ඉන්ධන ඉතිරි කරගැනීමට හැකි වේ. ජනතාවට මූල්‍යමය ලාභ ලබාදීම තුළින් රටට මහත් ආර්ථික ප්‍රතිලාභ ලැබේ. පාරේ නාස්ති කෙරෙන සෑම මිනිත්තුවක්ම අප එකිනෙකාට පාඩුවක් වන අතර, සමස්තයක් වශයෙන් ගත්කල එය රටකට මහත් ආර්ථිකමය අලාභයකි. එපමණක් නොව නූතන නාගරික හා උප-නාගරික ප්‍රදේශවල දියුණු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම මගින්, මගී ප්‍රවාහන හැකියාව දෙගුණ කළ හැකි අතර ඉන්ධන හා කාලය ඉතිරියද සිදු වේ. සිංගප්පූරුව හෝ හොංකොං නගරවල රජයන් ජනතාවාදී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරති.

    ඔබ දිනපතා පානදුර සිට කොළඹ කොටුවට දුම්රියෙන් යා යුතු යැයි මඳකට සිතන්න. මෙහිදී ඔබට මුලින් බස් රථයකින් පානදුර දුම්රිය ස්ථානය වෙත යාමට සිදුවිය හැක. මන්ද ඔබගේ බයිසිකලය (නැතහොත් මෝටර් රථය) දුම්රිය ස්ථානය අසල නවතා තැබීමට ක්‍රමවත් ආරක්‍ෂිත ස්ථානයක් නොමැති බැවිනි. ප්‍රවේශ පත්‍ර ලබාගැනීමටද ඇත්තේ දිගු පෝලිම්ය. එලෙසම තදබදයෙන් යුත් දුම්රියට ගොඩවිමද ඉතා අසීරුය. පහත් වේදිකාවේ සිට ඉහළින් පිහිටි දුම්රියට ගොඩවීම කුඩා දරුවන්ට, කාන්තාවන්ට හා වැඩි මහල්ලන්ට තවත් අපහසුකාරීය.

    නිරන්තර දුම්රිය ප්‍රමාදය ද මෙරට බහුල අත්දැකීමකි. දුම්රිය මැදිරි තුළ පවතින අධික රස්නය නිසා දුම්රියෙන් පැමිණ දවසේ මෙහෙවරට යන ඔබගේ දවසේ නැවුම් බව ඉබේම හීන වේ. එමගින් ඔබ කරන කාර්යයේ ඵලදායිතාවද හීන වේ. සේවයේදී යෙදෙන කාලයේදී පවා සිහි වන්නේ වැඩ නිමකර නැවත දුම්රියෙන් යන අප්‍රසන්නකාරී ගමනේ ඇති අපහසුවයි. කල්බදු ගෙවීම් ක්‍රමයට හෝ අසීරුවෙන් මෝටර රථයක් මිලදී ගෙන දිනපතා සේවයට පැමිණ අධික මාර්ග තදබදය නිසා තවත් මුදල් හා කාලය නාස්ති කරගන්නවා ද? මඳක් ඉවසන්න.!!! මේ සියල්ල යහපත් අතට පෙරළීමට ඉතා ආසන්නය. මෙම දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජයට හා ප්‍රවාහන අමාත්‍යාංශයට ඉතා හොඳ අවස්ථාවක් ලැබී ඇත.

    කුමක්ද මේ දුම්රිය ව්‍යාපෘතිය?

    දුම්රිය සේවය විද්‍යුතනය හා නවීකරණය (The Railway Electrification and Modernization-REMP) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සියල්ල සූදානම්ය. මුලින්ම, පානදුර-කොළඹ-වේයන්ගොඩ තීරය නවීකරණය කර විදුලියෙන් දුම්රිය ධාවනය අරඹනවා ඇත. ඉතා ළඟදීම, ඔබ දකුණු ආසියාවේ නවීනතම විදුලි දුම්රිය සේවයක ගමනාගමනයේ යෙදෙන අභිමානවත් මගියෙකු බවට පත්වනවා ඇත!

    ඔබ සිතේ දැන් ප්‍රශ්න බොහොමයක් ජනිත වී ඇත. මුලින්ම කිලෝමීටර 64කින් යුතු පානදුර-කොළඹ-වේයන්ගොඩ තීරය මේ සඳහා මුලින් තෝරාගැනීමට හේතුව කුමක්ද? හේතුව නම් සමස්ත දුම්රිය මගීන්ගෙන් 43% ක් නිරතුරුව ගමන් කරන දුම්රිය තීරය මෙය වීමයි. මෙය කළුතර උතුර සිට පොල්ගහවෙල දක්වා පසුව කෙරෙන නවීකරණය මගින් තවත් තවදුරටත් පුළුල් වේ. දිනෙන් දින කාර්යබහුල වන අවිස්සාවේල්ල (කැලණිවැලි මාර්ගය), මීගමු හා ගුවන්තොටුපොල මාර්ගයේ තත්ත්වය කෙසේද? මෙම ව්‍යාපෘතියේ අදියර 2, 3 හා 4 යටතේ බස්නාහිර පළාතට මායිම් වන මේ සියලු දුම්රිය තීරයන් විද්‍යුතනය කිරීම සිදුකිරීමට නියමිතයි. පසුව මෙය මහනුවර, යාපනය හා ගාල්ල දක්වාද ව්‍යාප්ත කිරීමට සැලසුම්ගත වී ඇත.

    මෙයින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ

    ශ්‍රී ලංකාව පෙට්‍රෝලියම් ඉන්ධන, බලශක්ති ජනනයට අවශ්‍ය ගල් අඟුරු සියල්ලම පිටරටින් මෙරටට ආනයනය කරනු ලබන අතර, කාර්යක්ෂම ශක්ති පරිභෝජනය ප්‍රමුඛ ආර්ථික අවශ්‍යතාවකි. විදුලියෙන් දුවන දුම්රිය (Electric power sets), ඩිසල් බලයෙන් දිවෙන දුම්රියට වඩා කාර්යක්ෂමය. කිලෝමීටරයක දුරක් යාමට වැයවන බලශක්ති හා නඩත්තු වියදම් අඩකටත් වඩා අඩුය. විදුලි දුම්රිය පාවිච්චියෙන් ඉතිරි වන ඉන්ධන වටිනාකමට අදාල දළ මුදල් ඉතිරිය කිලෝමීටරයකට රු. 40/= තරම් වේ.

    වර්තමාන මගීන් සඳහා පමණක් වුවද පානදුර හා වේයන්ගොඩ අතර මාර්ගයේ පමණක් මෙලෙස විදුලි දුම්රිය යොදාගැනීමෙන් ලැබෙන වාර්ෂික ආර්ථික ප්‍රතිලාභය පමණක්ම රුපියල් බිලියනයක් පමණ වේ! ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL), ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව (SLR) හා ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ඒකාබද්ධව කළ පූර්ව-ශක්‍යතා අධ්‍යනයකින් අනාවරණය කළ පරිදි මෙමගින් නඩත්තු වියදම් 55%කින් පහළ වැටේ. 2025 වනවිට මගීන්ගේ ප්‍රමාණය දෙගුණ වේ යැයි ගණන් බලා ඇති අතර, එවිට දැනට තිබෙන ප්‍රතිලාභයට අමතරව තවත් රුපියල් බිලියනයක ආර්ථික ප්‍රතිලාභයක් ලැබීමට නියමිත බව පුරෝකථනය කර තිබේ. මීට අමතරව සර්ව ආර්ථික ප්‍රතිලාභ, සමාජ හා පරිසරමය ප්‍රතිලාභ රැසක් මේ නිසා හිමි වේ. ප්‍රමාණාත්මක ආර්ථික ප්‍රතිලාභ ලැබීම, මාර්ග ප්‍රවාහනයට යොමුව සිටින මගීන්ගේ ආකර්ෂණය දුම්රිය වෙත යොමු වීම, ගමනාගමන කාලය අඩු වීම, වෙහෙස අඩුවීම, වායු හා ශබ්ද දූෂණය අවම වීම යනාදිය ඒවායින් සමහරකි.

    තාක්ෂණික සංක්ෂිප්තය

    විදුලි දුම්රියට අදාළ තාක්ෂණය එතරම් සංකීර්ණ නොවේ. අපගේ ඉංජිනේරුවන්ගේ දවසේ කාර්යභාරය වන්නේ නවීනතම හා සහතික වූ තාක්ෂණ ක්‍රමවේදයන් මෙම යෝධ ව්‍යාපෘති තුළින් රටට හඳුන්වා දී දකුණු ආසියාවේ ඇති නවීනතම නගරාන්තර දුම්රිය සේවය මෙරට ස්ථාපිත කිරීමයි. මේ ව්‍යාපෘතිය සඳහා දෙනාට පවතින දුම්රිය මාර්ග යොදාගත හැක. එලෙසම වියදම් අධික බිම් ගෙවල් හෝ ඔසවා තැබූ රේල් පාරවල් අවශ්‍ය වන්නේ නැත. පැයට කිලෝමීටර් 100 ක වේගයකට ඔරොත්තු දෙන පරිදි පවතින දුම්රිය මාර්ගය දියුණු කළ යුතු අතර, අනතුරු වැළැක්වීම සඳහා දෙපස ආරක්‍ෂිත වැටවල් සෑදිය යුතුය. විදුලි දුම්රිය වඩා වේගවත් හා වඩා නිශ්ශබ්ද බව මතක තබාගත යුතුය. සියලු හරස් මාර්ග ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කිරීමට සැකසිය යුතු අතර, දුම්රිය මාර්ගයට ඉහළින් හා යටින් දිවෙන හරස් මාර්ග නිර්මාණය කිරීමෙන් බාධා අවම කරගත යුතුය.

    දුම්රිය මාර්ගයට ඉහළින් දිවෙන කම්බි මගින් දුම්රියට විදුලිය සැපයේ. දුම්රියේ දෙපස ඉහළින් සවිකර ඇති විදුලි රැහැන් ස්පර්ශක දෙකක් මගින් දුම්රියට විදුලිය ලබාගැනීම සිදු වේ. එක් දුම්රිය පීල්ලක් විදුලිය නැවත සන්නයනය කරන කම්බියක් ලෙස ක්‍රියා කරයි.මෙම නව විදුලි දුම්රිය සේවය වේයන්ගොඩ සිට කොළඹ හරහා පානදුර දක්වා ක්‍රියාත්මක වේ. ඉක්මනින් වේගය ඉහළ නැංවීමේ හැකියාව හා කඩිනමින් තිරිංග ක්‍රියාත්මක කිරීමේ හැකියාව නිසා, ඉහළ සාමාන්‍ය වේගයක් ලබාගැනීමේ හැකියාව විදුලි දුම්රිය සතුය. මේ නිසා දුම්රිය නැවතුම් දෙකක් අතර ගමනට ගතවන කාලය අවම වේ. වායුසමනය කළ මුළුමුනින්ම වැසෙන දොරවල් සහිත මැදිරි පැවතීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වේ. දුර ගමන් සඳහා යොදාගන්නා දුම්රියන් මෙම විද්‍යුතනය කළ තීරයේදී සීඝ්‍රගාමී දුම්රිය බවට පත්වේ.

    කාර්යබහුල කාලපරාසවලදී ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව (SLR) උපරිම දුම්රිය ප්‍රමාණයක් සේවයෙහි යොදවන නමුදු අප දන්නා පරිදි එය එම අවස්ථාවලදී පවතින ඉහළ ඉල්ලුමට ප්‍රමාණවත් නොවේ. මෙම ව්‍යාපෘතිය යටතේ නිර්මාණය වන දියුණු සංඥා හා පාලක පද්ධති මගින් විනාඩි 02කට එක් දුම්රියක් බැගින් හැසිරවීමට හැකියාව ලැබේ. විනාඩි 02කට එක් දුම්රියක්? ඔව්! මෙය වසර 2020දී මෙරටදීම යථාර්ථයක් බවට පත් වේ.

    නවීන ගෘහ නිර්මාණය අනුව නිමවෙන දුම්රිය ස්ථාන, මගීන්ගේ පහසුව සඳහා වූ විශාල ප්‍රමාණයේ පොදු ප්‍රවේශ වේදිකාවලින් සමන්විත වේ. දුම්රිය වේදිකාව නිමවෙන්නේ දුම්රිය මැදිරියේ පොළොවට සම මට්ටමිනි. නවීනතම ඉලෙක්ට්‍රොනික සංඥා පුවරු හා මගී දැන්වීම් පුවරු මෙහිදී යොදාගැනේ. ප්‍රධාන දුම්රිය ස්ථානවල මගීන්ගේ පහසුව තකා ප්‍රමාණවත් රථගාල් ඉදිකෙරේ. ඉලෙක්ට්‍රොනික ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදෙනු ලබන අතර, ටිකට් කවුන්ටර ඉදිරිපිට පවතින දිගු පෝලිම් දක්නට නොලැබෙනු ඇත. මන්ද සිය බැංකු ගිණුමට යවන දුරකථන කෙටි පණිවුඩ තුළින් මෙම ඉලෙක්ට්‍රොනික ප්‍රවේශ පත්‍ර ප්‍රතිපූරණය කරගත හැකි බැවිනි. දුම්රිය ස්ථානයේ ගේට්ටුවල යොදා ඇති අධීක්ෂණ යන්ත්‍ර මගින් ඔබගේ ඇතුළුවීම හා පිටවීම නිරීක්ෂණ කර අදාළ ගමනට නියමිත මුදල ඔබගේ ගිණුමෙන් ස්වයංක්‍රියවම අය කෙරෙනු ලබයි.

    අනාගත ප්‍රධාන සැලසුම සමග හොඳින් ගැළපෙයි

    පොදු ප්‍රවාහනය බිඳවැටුණු විට ජනතාව මිල අධික වුවද පෞද්ගලික ප්‍රවාහන සේවා වෙත යොමු වේ. පෞද්ගලික ප්‍රවාහන සේවා සඳහා රජයට වැඩි පිරිවැයක් දරා මහාමාර්ග යටිතල පහසුකම් සැපයීමට සිදුවන අතර මාර්ග සඳහා දේපළ අත්පත් කරගැනීමට සිදු වේ. නමුත් නගරබදව පවතින මාර්ග පුළුල් කිරීමට පවා ප්‍රතිපාදන හා ඉඩම් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් යටතේ මෙය ඉතා අපහසු කර්තව්‍යයකි. බොහෝ රටවල වැඩිදියුණු බස්රථ හා දුම්රිය ගමනාගමනය මගින් වඩා කාර්යක්ෂම හා ලාභදායී ප්‍රවාහන සේවයක් ජනතාවට ලබා දේ.

    ප්‍රවාහන අමාත්‍යාංශය මගින් මූලිකව සකසනු ලැබූ, මොරටුව විශ්වවිද්‍යාලය මගින් 2015 දී සංශෝධනය කළ කොළඹ ප්‍රවාහන ප්‍රධාන සැලසුම අනුව දුම්රිය විද්‍යුතනය හා නවීකරණය (REMP) යනු ප්‍රමුඛත්වය හිමි වියයුතු ව්‍යාපෘතියකි. එම සැලසුමට අනුව නවීකරණය වන දුම්රිය මාර්ග අතරින් දැනට පවතින පානදුර -වේයන්ගොඩ දුම්රිය තීරය හා අලුතින් ඇරඹෙන දෙමටගොඩ-හොරණ හා කැලණිය-බියගම දුම්රිය ගමන් මාර්ග මගින් ජනතාවට වඩා කාර්යක්ෂම සේවයක් ලබාදීමට නිසැක හැකියාවක් පවතී.

    මේ සඳහා මුදල් ප්‍රතිපාදන සැපයෙන්නේ කෙලෙසද?

    දුම්රිය පද්ධතිය විද්‍යුතනය හා නවීකරණය (Railway Electrification and Modernization Project –REMP) ව්‍යාපෘතිය සැලසුම්කරණයට හා ක්‍රියාත්මක කිරීමට අදාළ තාක්ෂණික හා ආර්ථික දායකත්වය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඉදිරිපත් වී ඇති බව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ අපි දනිමු. ආසියානු සංවර්ධන බැංකුවේ අන්තර්ජාල පිටුව හා විවිධ ප්‍රගති ලේඛන මේ බව තහවුරු කරයි. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි අන්තර්ජාතික ආයතන මගින් ජාතික වැදගත්කමක් ඇති ව්‍යපෘති සඳහා ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන බොහෝ විට වසර 30 ක දිගු ගෙවීම් කාලයක් සහිත, 1% ට වඩා අඩු පොලී අනුපාතිකයකට යටත් සහනදායී ණය ලෙස ලබාගත හැක. ආර්ථික ඵලදායීතාව ඉහළ නැංවීමට හා ඉන්ධන අපනයනය පහළ දැමීමට අදහස් කරන රජයන් ඉතා උනන්දුවෙන් මෙම ප්‍රතිපාදන ලබාගෙන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට යොමු වේ.

    දරුණු ණය ප්‍රපාතයක (8% වැනි ඉහළ වාර්ෂික පොලී අනුපාතිකයකට යටත්) හිරවුණු රටක් මෙවැනි ලාභදායි මූල්‍ය ප්‍රතිපාදන තමන් වෙත ළඟා කරගෙන ජනතාවාදී ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට වහ වහාම කටයුතු කළ යුතුය. තත්ත්වය එසේ නම් කුමක්ද මේ සඳහා ඇති බාධාව? කුමක්ද මෙතරම් පමාව?
    මෙහි රහස ‘පෞද්ගලික ආයෝජනය’ යන වචන දෙකෙන් කියවේ. කොළඹ-මහනුවර අධිවේගී මාර්ගය සඳහා යෝජනා වරින් වර අවම වශයෙන් පෞද්ගලික ආයෝජකයන් තුන් පාර්ශ්වයක්වත් ලබාදුන් බව පාඨකයන්ට අමතක නැතැයි සිතමු. ගුවන්තොටුපොළ වෙත අධිවේගී මාර්ගය ගොඩනැගීමට, 1990 දශකයේදී රජය අදෘශ්‍යමාන ආයෝජකයෙකු ගැන සිහින මැවීය. මේ සඳහා විවිධ ආයෝජකයන් මෙරටට පැමිණීම ඒ කාලයේදී වරින් වර ප්‍රවෘත්ති පත්‍රවල ප්‍රධාන ශීර්ෂපාඨ බවට පත්වුවද කිසිවිටකත් මේ ව්‍යපෘති කිසිවක් යථාර්ථයන් බවට පත්වූයේ නැත.

    ලොවපුරා දුම්රිය පද්ධතිය නිර්මාණය කර ඇත්තේ ඒ ඒ රටවල රජයන් විසිනි. එයට හේතුව කුමක්ද? මෙවැනි සුවිසල් ව්‍යපෘති පෞද්ගලික ආයෝජන ලෙස මූල්‍යමය ලෙස සාර්ථක නොවන අතර, රාජ්‍ය ආයෝජන ලෙස ආර්ථිකමය වශයෙන් පමණක් සාර්ථක වනු ඇත. වෙනත් රටවලදී ඔබ දැක ඇති ‘පෞද්ගලික මුහුණුවරකින්’ යුතු දුම්රිය මැදිරි හා පෞද්ගලික සේවයක හැඩරුව ඇති සේවක මණ්ඩලයක් දුටු පමණින් වැරදි වැටහීමක් ඇති කර නොගන්න. මේ සියල්ල බොහෝවිට එම රටේ රාජ්‍ය දුම්රිය පද්ධතියේ කාර්යක්ෂම නවීන මුහුණුවරයි!

    ලිපිය සම්පාදනයට දායක වූ කර්තෘ මණ්ඩලය- ආචාර්ය තිලක් සියඹලාපිටිය (බලශක්ති උපදේශක), ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් එස්. කුමාරගේ (ප්‍රවාහන හා සැපයුම් කළමනාකරණ අංශය, මොරටුව විශ්ව විද්‍යාලය) ආචාර්ය ටී.එල්. ගුණරුවන් (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආර්ථික විද්‍යා අංශය, කොළඹ විශ්වවිද්‍යාලය), ඉංජිනේරු ප්‍රියාල් ද සිල්වා (හිටපු සාමාන්‍යාධිකාරී, දුම්රිය දෙපාර්තමේන්තුව හා හිටපු සභාපති, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය)

    සිංහල පරිවර්තනය වරලත් ඉංජිනේරු සුරන් ප්‍රනාන්දු

    - http://www.ada.lk/article/157917/දුම්රිය-විදුලිකරණයට-කාලය-පැමිණ-ඇත

    Railway Electrification: Game changer in public transport, now firmly on track

    The Institution of Engineers Sri Lanka (IESL) has been at the forefront of championing this cause for nearly two decades. In 1998, IESL proposed electrifying the 13 km long Colombo-Ragama section. This was to serve as a pilot project, not merely for railway electrification but also for implementing local engineering solutions to the country’s pressing development challenges.

    Despite initial enthusiasm from the Government, the proposal did not see the light of day. Ten years later, in 2008, IESL revived the idea again by appointing a Committee on Railway Electrification. Within a short span of time, the committee comprising experts in the field conducted a pre-feasibility study, developed the economic rationale, prioritized sections to be electrified, and proposed a suitable power supply system. IESL was assisted by the Institution of Engineers, India, to conduct the pre-feasibility study of 2008. Following years of unsuccessful lobbying by IESL with Governments, the proposal was given a new lease of life in June 2015, when the Government finally approved the project to electrify and modernise the suburban railway network, commencing with Panadura-Colombo-Veyangoda.

    - http://www.sundaytimes.lk/160904/bu...lic-transport-now-firmly-on-track-207181.html
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ස්ටේශන්ස් කොච්චර තිබ්බත් එක්ස්ප්‍රස් , ඉන්ටසිටි කෝච්චි දුවනවානේ බන්.
    ඒ වගේ කරයි.

    හම්මේ ඒ ගැනනම් කියලා වැඩක් නෑ.එක්ස්ප්‍රස් එක ස්ටේශන් එකේ තියෙද්දී ඒක ඉස්සරහෙන් ස්ලෝ ට්‍රේන් එක යවනවා.ඊට පස්සේ එක්ස්ප්‍රස් එක කොට කොට අරක පස්සෙන් යනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ බන් මේ මෝඩ ජෝක්ස් දාන්න එපා.

    අනිත් එක මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින් දුර්වලතා හමුවේ ගරහන්නේ නැතුව.
    රනිල් පොන්නයා කියන්න උබ උගේ බිජ්ජ දැක්කද ?
    උගේ කැරි ලෙව කෑවද මහින්දගේ කැරි ලෙවකෑවා වගේ?
    ඌට ලමයි ඕන නැති නිසා ලමයි හදන්නේ නැතුව ඇති.
    මිනිහෙක් ලමයි හැදුවොත් විතරද පොරක් වෙන්නේ?
    ලමයි හැදුවත් පොන්නයෝ කැටගරි එකට යන උන් ගොඩක් ඉන්නවා උබ වගේ කාටවත් වැඩක් නැති.
    මිනිස්සුන්ගේ පර්සනල් චොයිසස් හා දුර්වලතා වලට ගරු කරන්න ඉගෙන ගනින්.

    ඇත්ත.සහතික ඇත්ත.සිරිසේන මාමි.හයියූ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔයාල දන්නෙ පොඩ්ඩයි යුද්දෙන් පස්සෙ රටට 1/3ක් ආපහු එකතු උනා, එක පාට්ට වෑඩි උන විදුලි අවශ්යතාවයට තිබ්බ බලාගාර හැරෙන්ඩවත් මදි. මෙ මොහෙතෙ උබ කමෙන්ට් එක දාන්නෙ මහින්දගෙ විදුලි බලාගාරෙන් ආව විදුලියෙන් දැනට 50% කට වඩා රන් කරන්නෙ මහින්දගෙ නොරොචොලෙන්, ඒක හිට්ටම කුප්පි ලාම්පුව පත්තු කරේ නැද්ද කලාප 4කට කඩල කරන්ට් කැපුවෙ නැද්ද???? පිලි ගනින් මහින්දගෙ නොරොච්චොලෙ නැත්තන් අද රෑත් උබ අදුරෙ, නොරොච්චොලෙ යුනිට් එකක් ගන්නෙ 2.50ට දැවි තෙල් බලාගර වලන් ගත්තන්ම් යුනිට් එකක් 40 පැනල, ඔයාට ආතල් එක එන්නෙ එහෙමද????? දැනගෙන කියවන්ඩ පව් උබල,

    පොනිලට *න්නය කියන්නෙ මම විතරද??? අනේ නැ මුලු රටම &න්නය කියල තමයි කියන්නෙ.ඌට ලමයි නැති කතාව නෙමේ මම කියුවෙ වද පොන්සිය මහ බැකුව හොරා කෑව කියල......ඌට ලමයි නැති කතාව නෙමේ මම කියුවෙ මිනිහ හදපු විදුලි බ්ලාගාරෙකුත් නැ කියල......ඌට ලමයි නැති කතාව නෙමේ මම කියුවෙ සිහින කොච්චිය දුවවන්ඩ විදුලියක් ලකාවෙ නැ කියල.....

    මහින්ද සල්ලිත් හොයල මුල්ගලත් තිබ්බ සාම්පූර් තාප බලාගාරෙත් වද පොන්සිය නතර කෙරෙවුව තියෙන කුහක කමට, විදුලිබල මන්ඩලේම කියනව 2018 වෙද්දි සාම්පුර් නොහැදුනොත් නොරොච්චොලෙ දවස් 365ම දියුවත් කරන්ට කපන්ඩ වෙනව කරන්ට් මදි කියල.... වද පොන්සිය රට කනව තේරුම් ගනින් ඒක.... ඒක අද නොතේරුනත් 2018 කරන්ට් කපද්දි තේරෙයි.... එතකොට ඒකටත් මහින්දට බැන බැන හිටපල්ල.....

    උබ සුජිව වගේ කතා ලියපන් ඔය බොරු දාලා.
    ලස්සනට විකිනෙයි කතා ටික උබේ.
    කලාප 4 ලයිට් කැපුවේ වැස්ස නැති නිසා මිසක් බලාගාර වල අව්ලක් නිසා නෙවෙයි.
    නොරොච්චෝලේ ගැහුවට පස්සෙත් කී පාරක් ලයිට් කැපුවාද කලාප කර කර වැස්ස එනකම් කියලා.
    එහෙම නැතුව මරාගේ නොරොච්චෝලේ ආවා කියලා ලයිට් නොකපා ඇද්දේ නෑ.
    අනේ හුකේ අපි නොදන්න සාම්පූර්.
    සාම්පූර් එකට මුල්ගල තිබ්බ එකනම් හොදයි ඒත් ටෙන්ඩර් එකක්වත් කැදවන්නේ නැතුව පුද්ගලික කනෙක්ශන්ස් වලින් ඒක ගහන්න ගිය එකනේ අවුල කියන්නේ.
    සු...........
    මහින්ද සල්ලිත් හෙව්වද?
    හොරකම් කරපුවා ගැන වෙන්න ඇති ඔය කියන්නේ.
    මහන්සි වෙලා , මාටියා ගැහුවනේ මොනා උනත් අපිට සාම්පුර් හදන්න.
    විදුලි බල මණ්ඩලේම කියනවද ?
    අනේ චුට්ටක් පෙන්නපන්කෝ විදුලිබල මණ්ඩලේ එහෙම කරපු ප්‍රකාශයක්.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දුම්රිය මාර්ගයට ඉහළින් දිවෙන කම්බි මගින් දුම්රියට විදුලිය සැපයේ. දුම්රියේ දෙපස ඉහළින් සවිකර ඇති විදුලි රැහැන් ස්පර්ශක දෙකක් මගින් දුම්රියට විදුලිය ලබාගැනීම සිදු වේ. එක් දුම්රිය පීල්ලක් විදුලිය නැවත සන්නයනය කරන කම්බියක් ලෙස ක්‍රියා කරයි.මෙම නව විදුලි දුම්රිය සේවය වේයන්ගොඩ සිට කොළඹ හරහා පානදුර දක්වා ක්‍රියාත්මක වේ. ඉක්මනින් වේගය ඉහළ නැංවීමේ හැකියාව හා කඩිනමින් තිරිංග ක්‍රියාත්මක කිරීමේ හැකියාව නිසා, ඉහළ සාමාන්‍ය වේගයක් ලබාගැනීමේ හැකියාව විදුලි දුම්රිය සතුය. මේ නිසා දුම්රිය නැවතුම් දෙකක් අතර ගමනට ගතවන කාලය අවම වේ. වායුසමනය කළ මුළුමුනින්ම වැසෙන දොරවල් සහිත මැදිරි පැවතීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වේ. දුර ගමන් සඳහා යොදාගන්නා දුම්රියන් මෙම විද්‍යුතනය කළ තීරයේදී සීඝ්‍රගාමී දුම්රිය බවට පත්වේ.

    ගූ කැරියා කියවලාවත් නෑ.
    ඉලෙක්ට්‍රික් ට්‍රේන් එකක් දුවන්න මහා ලොකු කරන්ට් එකක් ඕන නෑ.
    දැනට ලන්කාවේ තියන තරු 5 හොටෙල් එකකට යන කරන්ට් එක වගේ දෙගුණයක් තමා ඉලෙක්ට්‍රික් ට්‍රේන් එකකට යන්නේ.
    ඕක ඩිවලප් කරන් යද්දි සෝලා පැනල් වලින් දෙන්න පුලුවන් විදියට තාක්ශනේ ගහයි.

    ගොන් මීහරකො තොට මම කියන දේ තේරෙන් නැ, දැන් තොපේ ගෙදර මාසික යුනිට් ගානක් තියෙන්ව නේද මුලු රටේම දැනට පාවිච්චි කරන යුනිට් ගානක් තියෙනව නේද?? ඒකට තමා කියන්නෙ විදුලි ඉල්ලුම කියල, ඉල්ලුම දැනට සපුරනව.ඒත් 2018 විතර වෙද්දි, නොරොච්චිලෙ දවස් 365ම දුවලවත් ඉල්ලුම සපුරන්ඩ බැරිවෙනාව එතකොට කරන්ට් කපන්ඩ ඔනෙ. එහෙවු රටක තව උබල විදුලියෙන් දුවන කොච්චි ගැන කතා කරනව.මම අහන්නෙ කොච්චි දුවවන්ඩ කරන්ට් නිපදවන්නෙ මොන විබවයෙන්ද කියල, උබලගෙ ඉගෙනීමේ මට්ටම නියමෙට අහු වෙනව, රෙදි නැ... :confused::confused::confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    හම්මේ ඒ ගැනනම් කියලා වැඩක් නෑ.එක්ස්ප්‍රස් එක ස්ටේශන් එකේ තියෙද්දී ඒක ඉස්සරහෙන් ස්ලෝ ට්‍රේන් එක යවනවා.ඊට පස්සේ එක්ස්ප්‍රස් එක කොට කොට අරක පස්සෙන් යනවා.

    ඕක ඇත්ත මචන්.
    අපේ පැනල් වල කේස් ඕවා.
    ඉලෙක්ට්‍රික් ට්‍රේන් එක්ක ඔක්කෝම පැනල් අලුතෙන් දානවනේ.
    එතකොට ඕවා හරි.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගොන් මීහරකො තොට මම කියන දේ තේරෙන් නැ, දැන් තොපේ ගෙදර මාසික යුනිට් ගානක් තියෙන්ව නේද මුලු රටේම දැනට පාවිච්චි කරන යුනිට් ගානක් තියෙනව නේද?? ඒකට තමා කියන්නෙ විදුලි ඉල්ලුම කියල, ඉල්ලුම දැනට සපුරනව.ඒත් 2018 විතර වෙද්දි, නොරොච්චිලෙ දවස් 365ම දුවලවත් ඉල්ලුම සපුරන්ඩ බැරිවෙනාව එතකොට කරන්ට් කපන්ඩ ඔනෙ. එහෙවු රටක තව උබල විදුලියෙන් දුවන කොච්චි ගැන කතා කරනව.මම අහන්නෙ කොච්චි දුවවන්ඩ කරන්ට් නිපදවන්නෙ මොන විබවයෙන්ද කියල, උබලගෙ ඉගෙනීමේ මට්ටම නියමෙට අහු වෙනව, රෙදි නැ... :confused::confused::confused:

    ඇයි ඕයි මම මේක දැම්මේ?
    තමුසේ ඕක දකින් නැතුවද කතා කරේ?
    ඕක හදලා ඉවර වෙද්දි තව බලාගාරයක් ගැහෙනවා.
    ගිහින් බලපන් කලින් පේජ් එකට.

    6567.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ සුජිව වගේ කතා ලියපන් ඔය බොරු දාලා.
    ලස්සනට විකිනෙයි කතා ටික උබේ.
    කලාප 4 ලයිට් කැපුවේ වැස්ස නැති නිසා මිසක් බලාගාර වල අව්ලක් නිසා නෙවෙයි.
    නොරොච්චෝලේ ගැහුවට පස්සෙත් කී පාරක් ලයිට් කැපුවාද කලාප කර කර වැස්ස එනකම් කියලා.
    එහෙම නැතුව මරාගේ නොරොච්චෝලේ ආවා කියලා ලයිට් නොකපා ඇද්දේ නෑ.
    අනේ හුකේ අපි නොදන්න සාම්පූර්.
    සාම්පූර් එකට මුල්ගල තිබ්බ එකනම් හොදයි ඒත් ටෙන්ඩර් එකක්වත් කැදවන්නේ නැතුව පුද්ගලික කනෙක්ශන්ස් වලින් ඒක ගහන්න ගිය එකනේ අවුල කියන්නේ.
    සු...........
    මහින්ද සල්ලිත් හෙව්වද?
    හොරකම් කරපුවා ගැන වෙන්න ඇති ඔය කියන්නේ.
    මහන්සි වෙලා , මාටියා ගැහුවනේ මොනා උනත් අපිට සාම්පුර් හදන්න.
    විදුලි බල මණ්ඩලේම කියනවද ?
    අනේ චුට්ටක් පෙන්නපන්කෝ විදුලිබල මණ්ඩලේ එහෙම කරපු ප්‍රකාශයක්.

    මොන මරි මෝඩයෙක්ද උබ, 2020 එක දිගට වහීද??? එහෙමද උබ කියන්ඩ හදන්නෙ?? මම කියන්නෙ කතා නෙමේ යතාර්තය. වැස්ස කියන දේ මත යැපෙන්ඩ බැ රටකට ඒක නොතේරෙනවනම් උබ රට හරකෙක්.දැන් මාස දෙක තුනකට කලින් ලයිට් කැපුවෙ නොරොච්චොලෙ හිට්ට නිසා නෙමේ වැස්ස නැති නිසා එහෙමද කියන්නෙ??? ලකාවෙද ඉන්නෙ උබ ???? කන්නෙ තණ කොලද???:lol::lol:

    දැන් ඔයා කියන්ඩ හදන්නෙ ලකාවෙ විදුලි ඉල්ලුමෙන් මේ මොහොත්ත් 50%කට වඩා අදින්නෙ මහින්දගෙ තනි නොරොච්චොලෙ බලාගාරෙන් නෙමේ කියලද???? එහෙමද කියන්නෙ???? උබේ මාර මොලයක්නෙ බන් තියෙන්නෙ.:confused::confused::confused:

    සාම්පුර් හදන්ඩ ඉන්දියාවෙ රජයත් එක්ක ගිවිසුම් ගහපුවාම තව ටෙන්ඩරුත් කැදවන්ඩ ඔනද??? එහෙමද ඔයා කියන්නෙ, තමුසෙ මොන වගේ මීහරකෙක්ද ඇයි අයි මේ තරන් ගොන් කතා කියන්නෙ???:lol::lol::lol::lol:

    උබ කියන රට ගොන් කතා එක්ක 2018 වෙන දේ උබට තේරෙන් නැ බන්, ඒක උබේ ඉගෙනීමේ ප්‍රමානය 2018දි බලපන් වෙන දේ උබට ලයිට් කපද්දි තේරෙයි යසට එදාට මතක් වෙයි අරූ මේක තමා කියුවෙ කියල.....
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    2018 වෙන දේ උබට තේරෙන් නැ බන්, ඒක උබේ ඉගෙනීමේ ප්‍රමානය 2018දි බලපන් වෙන දේ උබට ලයිට් කපද්දි තේරෙයි යසට එදාට මතක් වෙයි අරූ මේක තමා කියුවෙ කියල.....

    erozan andanna epa 2018 wenna kalin ona tharam badu enawa :lol::lol::lol:

    $3 billion liquefied natural gas projects lined up at BOI

    By Duruthu Edirimuni Chandrasekera

    Four liquefied natural gas (LNG) projects totalling 2,040 Mega Watts (MW) of power are before the Board of Investment (BOI) and will soon be approved, officials said. “They are British, Indian and two US companies,” an official told the Business Times adding that together these will fetch some US$3 billion. Energy World International Ltd, a British owned company based in Hong Kong specialising in property investment and development, oil and gas exploration, infrastructure and power projects has applied to set up and operate LNG Power Plants with LNG Terminal and Storage Tank (capacity 80,000 cm) complete with offloading facility at Kerawalapitiya total 140MW at Katunayake Export Processing Zone (EPZ) which will be at a 50MW capacity, also at Biyagama EPZ (50MW) and Seethawaka EPZ (40MW) – all totalling an estimated Investment $325 million. Shapoorji Pallonji Group which is a leading engineering, construction and services conglomerate in India, having a footprint in four subcontinents, has submitted a proposal in February to establish three filling stations/ infrastructures with 200 MW capacity.

    “They have proposed to establish a 0.5 million Metric Tons Per Annum (MMPTA) processing, storage and regasification terminal, supply natural gas for Power Plants and gas stations for automobiles and also to establish a 200 MW (100 MW each in two phases) gas based power plants near Colombo Port,” the official said. Venture Global Power LLC, a US firm currently developing LNG imports and power projects in the Caribbean, Africa and South Asia has proposed to privately finance, develop, design, engineer, construction, commission, insure, own, operate and maintain offshore LNG terminal, storage, degasification terminal facility and a gas-fired combined cycle power plant (500 MW) and under water electrical transmission line and underwater natural gas pipeline at Kerawalapitiya with an investment of $795 million, he said.

    The official said that Sithe Global Power Ventures (SGPV) a wholly owned subsidiary of Sithe Global Power LLC of the US developing finances and operating large independent power generating facilities of a variety of fuel types throughout the world has proposed to develop an integrated LNG storage and regasification terminal together with a 500 MW natural gas fired combined cycle power generating station (expandable to 1,000 MW). “They also want to develop a natural gas pipeline from Hambantota to Kerawalapitiya along the corridor of the Southern Highway and has identified the Hambantota Port for this operation,” he said adding it’s a $1 billion project.

    - http://www.sundaytimes.lk/160703/bu...ural-gas-projects-lined-up-at-boi-199085.html

    Sri Lanka to call bids for 300MW diesel/LNG power plant to avert crisis

    ECONOMYNEXT - Sri Lanka will call tenders for a 300 MegaWatt diesel combined cycle power plant that can also be operated on liquefied natural gas to avert a power crisis from the scrapping of a coal power plant.

    Power and Energy Ministry Secretary Suren Batagoda said the dual fuel 300 MW plant would be located in Kerawalapitiya, north of Sri Lanka's capital Colombo.

    State-run Ceylon Electricity Board was about to build a 500 MW coal plant with India's NTPC when the Sri Lanka's newly elected administration scrapped it, citing environmental concerns, creating power shortages from 2018 onwards.

    Batagoda said the combined cycle in Kerawalapitiya would be tendered within weeks to address part of the shortage. The plant is expected to be operational by 2018, he said.

    - http://www.economynext.com/Sri_Lank...LNG_power_plant_to_avert_crisis-3-6106-8.html
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොන මරි මෝඩයෙක්ද උබ, 2020 එක දිගට වහීද??? එහෙමද උබ කියන්ඩ හදන්නෙ?? මම කියන්නෙ කතා නෙමේ යතාර්තය. වැස්ස කියන දේ මත යැපෙන්ඩ බැ රටකට ඒක නොතේරෙනවනම් උබ රට හරකෙක්.දැන් මාස දෙක තුනකට කලින් ලයිට් කැපුවෙ නොරොච්චොලෙ හිට්ට නිසා නෙමේ වැස්ස නැති නිසා එහෙමද කියන්නෙ??? ලකාවෙද ඉන්නෙ උබ ???? කන්නෙ තණ කොලද???:lol::lol:

    දැන් ඔයා කියන්ඩ හදන්නෙ ලකාවෙ විදුලි ඉල්ලුමෙන් මේ මොහොත්ත් 50%කට වඩා අදින්නෙ මහින්දගෙ තනි නොරොච්චොලෙ බලාගාරෙන් නෙමේ කියලද???? එහෙමද කියන්නෙ???? උබේ මාර මොලයක්නෙ බන් තියෙන්නෙ.:confused::confused::confused:

    සාම්පුර් හදන්ඩ ඉන්දියාවෙ රජයත් එක්ක ගිවිසුම් ගහපුවාම තව ටෙන්ඩරුත් කැදවන්ඩ ඔනද??? එහෙමද ඔයා කියන්නෙ, තමුසෙ මොන වගේ මීහරකෙක්ද ඇයි අයි මේ තරන් ගොන් කතා කියන්නෙ???:lol::lol::lol::lol:

    උබ කියන රට ගොන් කතා එක්ක 2018 වෙන දේ උබට තේරෙන් නැ බන්, ඒක උබේ ඉගෙනීමේ ප්‍රමානය 2018දි බලපන් වෙන දේ උබට ලයිට් කපද්දි තේරෙයි යසට එදාට මතක් වෙයි අරූ මේක තමා කියුවෙ කියල.....

    50% වැඩියෙන් අදින්න වෙනවනේ අනිත් ඒවට තියන සම්පත් අඩුකරාම.
    රජයක් එක්ක ගිවිසුමක් ගහපු පලියට ටෙන්ඩර් ඕන නැද්ද?
    මොන ඉස්කෝලෙද ඕක ඉගැන්නුවේ?
    මේ අවුරුද්දේ ලයිට් කැපුවා වැස්ස ඇන්ඩ් බලාගාර බ්‍රේක් ඩවුන් කියන හේතු දෙකම නිසා.
    මොරගහකන්ද ප්‍රොජෙක්ට් එකෙන් අපතේ යන වැහි වතුර සෑහෙන ගොඩක් එකතු වෙනවා.
    ඒකෙන් වැඩ ගන්න තව බලාගාරයක් ගැහෙනවා.
    මොරගහකන්ද කියන්නේ අපේ රටේ ලොකුම සන්වර්ධන ප්‍රෝජෙක්ට් එක.
    කෝ උයා තාම විදුලි බල මණ්ඩලෙන් කරපු ප්‍රකාශේ පෙන්නුවේ නෑ නේ.
     
    Last edited: