2016 Dec-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට දෙන්න මරියසෙල් ගුණතිලක මහත්මියගේ "කුමරානනේ නැතිදෝ දන්නේ.." සින්දුව :yes:

    ජීවිතේටම රේඩියෝවකින් ඉල්ලන පලවෙනි සින්දුව. දුන්නෙ නැත්තන් අම්මප ආය මේ පැත්ත පළාතේ එන්නේ නෑ :(
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මට අද දෙන්න සුනිල් දයානන්ද කෝනාර ගේය පද ලියා තනු නිර්මාණය කල තිස්සසිරි පෙරේරා සංගීතවත් කල කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන "පිණි පොදක්" ගීතය

    සුනිල් දයානන්ද වගේම තිස්සසිරි පෙරේරා 2016 අපෙන් සමුගත්ත දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරු වගේම වාදකයින් දෙදෙනෙක් :(:(
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    මට දෙන්න මරියසෙල් ගුණතිලක මහත්මියගේ "කුමරානනේ නැතිදෝ දන්නේ.." සින්දුව :yes:

    ජීවිතේටම රේඩියෝවකින් ඉල්ලන පලවෙනි සින්දුව. දුන්නෙ නැත්තන් අම්මප ආය මේ පැත්ත පළාතේ එන්නේ නෑ :(
    දෙල් ස්ටූඩියෝ එකද ඔරිගිනල් එකද :rolleyes::rolleyes::rolleyes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    ඉස්සෙල්ලම එකදවසක් ඇවිත් ඔලුව දාල ගියා, දෙවැනි දවසෙ මගදී ලයිට් ගියා රේඩියෝව නැවතුනා. අද තුන්වෙනි දවස :D
    11.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙල් ස්ටූඩියෝ එකද ඔරිගිනල් එකද :rolleyes::rolleyes::rolleyes:

    ඩෙල් ස්ටුඩියෝ එක තමා ලස්සනම, හැබැයි අර ඉංගිරිස් එකක් මැදින් දාල කාල තිබ්බ නෙ. :( මොකක් හරි කමක් නෑ ටිකක් ස්ලෝ ලස්සනට කියන එකක් නං හොඳයි.