කොහොමද යාලුවෙ......
hondin innawa machn. umbala nuwara petten neda yanne. mawath ekka palayan



අත යට ගානකින් වැඩෙ කරා ....තරිඳුවෝ.මගේ රික්වෙස්ට් එක කෝ?
මේකට කලින්නේ මම රික්වෙස්ට් කලේ
දෙල් ස්ටූඩියෝ එකද ඔරිගිනල් එකදමට දෙන්න මරියසෙල් ගුණතිලක මහත්මියගේ "කුමරානනේ නැතිදෝ දන්නේ.." සින්දුව
ජීවිතේටම රේඩියෝවකින් ඉල්ලන පලවෙනි සින්දුව. දුන්නෙ නැත්තන් අම්මප ආය මේ පැත්ත පළාතේ එන්නේ නෑ![]()



දෙවනි දවස නෙ

ඉස්සෙල්ලම එකදවසක් ඇවිත් ඔලුව දාල ගියා, දෙවැනි දවසෙ මගදී ලයිට් ගියා රේඩියෝව නැවතුනා. අද තුන්වෙනි දවස![]()
දෙල් ස්ටූඩියෝ එකද ඔරිගිනල් එකද![]()
මොකක් හරි කමක් නෑ ටිකක් ස්ලෝ ලස්සනට කියන එකක් නං හොඳයි.