http://ikman.lk/en/ad/steel-bar-for-sale-kurunegala
මචන්, මම මේ steel bar ටික ගන්ඩද?
මම තට්ටු දෙකට ගහන්නේ. steel bar වලට ගොඩක් වියදම් යයිද?
ඌ කිලෝ එක 60, කියලලු දාල තියෙන්නේ.
25,000/= වගේ ගත්තොත් මොකද bar 60 ම?
ගොඩක් ස්තුති
P.S:
මම ගිහින් බැලුව. අම්බෝ ඒවා ගොඩක් මලකඩ කාල. සමහර එව්වා හතරට නමල.
අලුත්ව දානවා. සල්ලි සල්ලි කියල බලන් නෑ

10,000/= විතර දුන්නොත් ගණන්ව ඔය වැඩිපුර හරි දාන්ඩ. තාප්පෙට එහෙම.
ස්තුති ඔක්කටම.

Last edited: