නෑ.. ඕව කවදාවත් එක්ස්පයර් වෙන්නේ නෑ.. හැබැයි ලයිසන් එක සවුත්තු උනොත් අළුත් විදියට තමයි අළුත් එක දෙන්නේ.. ඒවනම් එක්ස්පයර් වෙනව

blood group confirmation?පැරණි ක්‍රමය යටතේ නිකුත් කර ඇති රියදුරු බලපත්‍රයේ නව ක්‍රමයට පරවර්තනය කිරීම
1. දැනට ඇති රියදුරු බලපත්‍රය
2. බර වාහන බලපත්‍රයක් නම් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
අරගෙන ගීහින් වැඩේ කරගන්න පුලූවන්
නෑ.. ඕව කවදාවත් එක්ස්පයර් වෙන්නේ නෑ.. හැබැයි ලයිසන් එක සවුත්තු උනොත් අළුත් විදියට තමයි අළුත් එක දෙන්නේ.. ඒවනම් එක්ස්පයර් වෙනව
parana eka tiyanwanan tiyaganiin harako redak karanne