old driving license issued in 2003

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    නෑ.. ඕව කවදාවත් එක්ස්පයර් වෙන්නේ නෑ.. හැබැයි ලයිසන් එක සවුත්තු උනොත් අළුත් විදියට තමයි අළුත් එක දෙන්නේ.. ඒවනම් එක්ස්පයර් වෙනව
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,503
    5,692
    113
    නෑ.. ඕව කවදාවත් එක්ස්පයර් වෙන්නේ නෑ.. හැබැයි ලයිසන් එක සවුත්තු උනොත් අළුත් විදියට තමයි අළුත් එක දෙන්නේ.. ඒවනම් එක්ස්පයර් වෙනව

    :yes::yes::yes:
     
    rooty21

    Junior member
  • Feb 25, 2016
    55
    8
    8
    පැරණි ක්‍රමය යටතේ නිකුත් කර ඇති රියදුරු බලපත්‍රයේ නව ක්‍රමයට පරවර්තනය කිරීම
    1. දැනට ඇති රියදුරු බලපත්‍රය
    2. බර වාහන බලපත්‍රයක් නම් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
    අරගෙන ගීහින් වැඩේ ක‍රගන්න පුලූවන්
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    ඕක අපැහැදිලි වෙලා නම් ගන්න ඕනේ බන්, ඇල්ලුවොත් දඩ ගහනවා .
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පැරණි ක්‍රමය යටතේ නිකුත් කර ඇති රියදුරු බලපත්‍රයේ නව ක්‍රමයට පරවර්තනය කිරීම
    1. දැනට ඇති රියදුරු බලපත්‍රය
    2. බර වාහන බලපත්‍රයක් නම් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
    අරගෙන ගීහින් වැඩේ ක‍රගන්න පුලූවන්
    blood group confirmation?