2017 අප්‍රේල් මාසේ තමයි මේක එන්න තියෙන්නේ
මමනම් බලන්නේ Tom Hanks ඉන්න නිසා

මේකයි කතාව (කිවොත් වැඩක් නෑනේ Film එක බලලා )

The Circle 2013 දී David Eggers කියන ලේඛකයාගේ Novel එක අනුසාරයෙන් තමයි මේක හදල තියෙන්නේ. Mae Holland(Emma
) තමයි ප්‍රධාන චරිතය.
මෙයා Graduate උනාට පස්සේ ලොකු Technology Company එකකට සම්බන්ද වෙනවා ජොබ් එක කරන්න. මේක හරිම බලවත් එකක්, Company එකේ නම තමයි Circle.
Annie කියන්නේ Maeගේ හොඳම යාළුවා, එයා නිසා තමයි Maeට රස්සාව ලැබෙන්නෙත්.
Mae ගොඩක් ඉක්මනට මේ සමාගමේ ඉහලට යනවා. මේ අතරේ Kalden කියලා ගෝතයෙක් Maeට හම්බෙනවා. මු මොකෙද්ද, මොන කරනවද කියල හොයාගන්න නෑ.
මේ සමාගමෙන් පස්සේ කාලෙකදී SeeChange කියල Portable Cameras එකක් හදනවා Real-Time Video හදල බෙදාහරින්න. Mae Holland, Kalden, Bailey(ටොමා), Annie සහ මේ කැමරාව (SeeChange) වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ...
තව විස්තර ෆිල්ම් එක ආපුවම බලමු
මමනම් බලන්නේ Tom Hanks ඉන්න නිසා

මේකයි කතාව (කිවොත් වැඩක් නෑනේ Film එක බලලා )

The Circle 2013 දී David Eggers කියන ලේඛකයාගේ Novel එක අනුසාරයෙන් තමයි මේක හදල තියෙන්නේ. Mae Holland(Emma

) තමයි ප්‍රධාන චරිතය.මෙයා Graduate උනාට පස්සේ ලොකු Technology Company එකකට සම්බන්ද වෙනවා ජොබ් එක කරන්න. මේක හරිම බලවත් එකක්, Company එකේ නම තමයි Circle.
Annie කියන්නේ Maeගේ හොඳම යාළුවා, එයා නිසා තමයි Maeට රස්සාව ලැබෙන්නෙත්.
Mae ගොඩක් ඉක්මනට මේ සමාගමේ ඉහලට යනවා. මේ අතරේ Kalden කියලා ගෝතයෙක් Maeට හම්බෙනවා. මු මොකෙද්ද, මොන කරනවද කියල හොයාගන්න නෑ.
මේ සමාගමෙන් පස්සේ කාලෙකදී SeeChange කියල Portable Cameras එකක් හදනවා Real-Time Video හදල බෙදාහරින්න. Mae Holland, Kalden, Bailey(ටොමා), Annie සහ මේ කැමරාව (SeeChange) වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ...
තව විස්තර ෆිල්ම් එක ආපුවම බලමු
මෙන්න ටේලරේ

Emma ට ජය වේවා..
අහ් නෑ නෑ Tom Hanksට

gn joke noada palayan yanna 