Payoneer card පාවිච්චි කරන කස්ටිය ඉන්නවද? කොහොමද ෆීස්? US, UK, JP බෑන්ක් එකවුන්ට් හදා ගන්න පුලුවන්ද Payoneer වලින්?
mata payoneer account ekak thiyenawa.
Fees gana danaganna one nam me link eka balanna
https://www.payoneer.com/fees/
Lankawe ATM walin salli gannakota Rs.150k wage kapenawa
Payoneer card පාවිච්චි කරන කස්ටිය ඉන්නවද? කොහොමද ෆීස්? US, UK, JP බෑන්ක් එකවුන්ට් හදා ගන්න පුලුවන්ද Payoneer වලින්?
ela machan. US UK bank account hadaa ganna puluwan kiyana kathaawa aththakda?

US, UK, JP බෑන්ක් එකවුන්ට් හදා ගන්න පුළුවන්
US bank fee 1%
EUR | GBP | JPY => Free
මුල් අවුරුද්දේ විතරක් කාර්ඩ් එකට 29.90$ කපනවා..කාගේ හරි රෙෆ් ලින්ක් එකකින් රෙග වෙයන්..25$ ලැබෙනවා
ඊලග අවුරුදු වල කාර්ඩ් එක use නොකර බෑන්ක් ට්රාන්ස්ෆර් දැම්ම Annual fee 29.90 කපන්නේ නැහැ
එල මචන් තැන්ක්ස් වේවා. මේ බැංකු එකවුන්ට් වලට සල්ලි ඩිපොසිට් කරොත් payoneer card එකෙන් ගන්න පුලුවන්ද? ඩිරෙට්ලි ලංකාවේ බැංකුවකට සල්ලි ගෙන්න ගන්න පුලුවන්ද?

ගන්න පුළුවන්..ඒ එකවුන්ට් බෑන්ක්එ කට දැම්මම දවස් දෙකකින් වගේ පිනියර් එකට ලෝඩ් වෙනවා..
ලෝඩ් උනාම කෙලින්ම HNB,COM,Sampath Bank එකට බෑන්ක් transfer කරන්න පුළුවන්..පැය 02-04ක් ඇතුලත එනවා සතියේ දවස් වල නම්..
ATM ගන්නත් පුළුවන් එක පාඩුයි..රේට් අඩුයි එන![]()



hadaganna puluwan. ubata ena fund sources fil karala dapan USA herenna anik country walin payments enawa nan. USA nan default bank account ekak lebenawa ubata. GBP payments gannawa nam UK account ekak haraha. eh qa global payment service active karagnna echhcharai anika bn uba payoneer haraha wedak gannawa nan witharak card ekak ganin bn lankawe un oka dan athal ekatath hadagena innawa.


