අවුරුදු තුනකට විතර කලින් වතුර යට ඉදන් වැඩිම rubik's cube ගානක් හදන්න training කරන්න පටන් ගත්ත. 
වැඩියෙන් හුස්ම අල්ලන් ඉන්න වෙනම exercise තියෙනවා. විනාඩි පහක් විතර හුස්ම අල්ලන් ඉන්න පුළුවන් වෙනකොට එකපාර කෙට්ටු වෙන්න ගත්ත.

තවත් හේතු නිසා වැඩේ නතර උනා.
ඒ කාලේ එච්චර cubes තිබුනෙත් නෑ. ලගදි කොටුවේ යනකොට හොද cubes ටිකක් දැකල ගත්තා. ඉතින් අද ජිවිතේ පලවෙනි වතාවට swimming pool එකකට බැහැල කරලා බැලුවා.

(සිරාවටම)
6ක් හැදුවා (හයමයි තිබුනේ ) දැනට world record එක අට. ඒකාලේ world record එකකටයි හොද cube අටක් දහයක් ගන්න සල්ලි නැති නිසයි pool එකකට access නැති නිසයි වැඩේ නතර උනේ. දැන් සේරම ප්රශ්න ඉවර නිසා ආයේ පටන් ගන්නවා.

වැඩියෙන් හුස්ම අල්ලන් ඉන්න වෙනම exercise තියෙනවා. විනාඩි පහක් විතර හුස්ම අල්ලන් ඉන්න පුළුවන් වෙනකොට එකපාර කෙට්ටු වෙන්න ගත්ත.

තවත් හේතු නිසා වැඩේ නතර උනා.ඒ කාලේ එච්චර cubes තිබුනෙත් නෑ. ලගදි කොටුවේ යනකොට හොද cubes ටිකක් දැකල ගත්තා. ඉතින් අද ජිවිතේ පලවෙනි වතාවට swimming pool එකකට බැහැල කරලා බැලුවා.


(සිරාවටම)6ක් හැදුවා (හයමයි තිබුනේ ) දැනට world record එක අට. ඒකාලේ world record එකකටයි හොද cube අටක් දහයක් ගන්න සල්ලි නැති නිසයි pool එකකට access නැති නිසයි වැඩේ නතර උනේ. දැන් සේරම ප්රශ්න ඉවර නිසා ආයේ පටන් ගන්නවා.


