Book Donation 3 - අතුරු නූල

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඉතින් හැමෝම අපේ 3 වෙනි පොත් බෙදන වැඩේ ගැන දන්නවානේ.
    මේ ඒකට සමගාමීව යන අතුරු නූලක්. මේක දාන්න හේතුව තමයි ඒ පාසලෙන් අපෙන් ඉල්ලලා තියෙනවා පරිඝනක කීපයක්. දැනටමත් කිරියෙ කිහිපදෙනෙක් CPU 4ක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. අපට ඒ සඳහා Monitor අවශ්‍ය වෙලා තියෙනවා. ඔයාලා කවුරුහරි ලඟ වැඩ කරන නමුත් පාවිච්චි නොකරන 15" LCD Monitor තියෙනවා නම් අපිව දැනුවත් කරන්න.

    එකතු වෙමු - නැණස පාදමු
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ආරංචි විදියට ඒ ඉස්කෝලෙ ළමයි ගොඩාක් දක්ෂ, ඉගෙනගන්න උනන්දු, වැඩි ප්‍රමාණයක් ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙන, ඒත් ඉදිරියට යන්න විදියක් නැතිව ඉන්න දුප්පත් ළමයි ටිකක්.. ළමයි වගේම ඒ ඉස්කෝලෙ ගුරුවරුත් ගොඩාක් මහංසි වෙනවා මේ දරුවන්ට නිසි මග පෙන්වන්න.. ඇත්තටම කවුරු හරි ඉන්නවනම් මේ වගේ දෙයක් පරිත්‍යාග කරන්න පුළුවන් ඒක ඒ ළමයිට වගේම පාසලටත් ලබාදෙන ලොකු ශක්තියක් වේවි.. :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බලමු මාත් පොඩ්ඩක් හොයල බලන්නම්. ගෙන්නන තැනක් නම් තියනව. මං අහල බලන්නම් ගනන් කොහොමද කියල.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ආරංචි විදියට ඒ ඉස්කෝලෙ ළමයි ගොඩාක් දක්ෂ, ඉගෙනගන්න උනන්දු, වැඩි ප්‍රමාණයක් ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙන, ඒත් ඉදිරියට යන්න විදියක් නැතිව ඉන්න දුප්පත් ළමයි ටිකක්.. ළමයි වගේම ඒ ඉස්කෝලෙ ගුරුවරුත් ගොඩාක් මහංසි වෙනවා මේ දරුවන්ට නිසි මග පෙන්වන්න.. ඇත්තටම කවුරු හරි ඉන්නවනම් මේ වගේ දෙයක් පරිත්‍යාග කරන්න පුළුවන් ඒක ඒ ළමයිට වගේම පාසලටත් ලබාදෙන ලොකු ශක්තියක් වේවි.. :yes::yes:

    Aniwaryenma
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩ කරන තත්වයෙ මොනිටර් තියන අය පොඩ්ඩක් කියනවද?

    අපේ පැත්තෙ ගෙන්නන තැනක් තියනව මං අද හවසට ගිහින් ගනන් අහල බලන්නම්. හම්බවුනේ නැතොත් ගමු.:)