පට්ට_කෑලි

sirimathputha

Banned
Sep 13, 2016
120
18
0
පට්ට කෑලි දාගෙන ඉන්න කොල්ලො වැඩි හරියක් කරන්නෙ කෙල්ලත් එක්ක රණ්ඩු වෙන එක.

එක්කෝ පට්ට sexy කෑල්ලක් පාරේ යනවා දැක්කම කට කොනින් හිනාවෙලා අහක බලාගන්නවා, හරියට නිකන් ඔයිට වඩා ඒවා හොයාගන්න පුළුවන් කියල.. එත් අරම එකක්වත් කරගෙන නැහැ.

රෑට TV එකේ යන ගොන් ඉන්දියන් නාට්ටියක් බැලුවහම තියෙන්නෙත් ලස්සන කෙල්ලො වටේ කැරකෙද්දි, එකට නිදගනිද්දී, අනික් පැත්ත හැරිලා නිදාගන්නවා, බොරුවට පඩ ෂෝ එකට රණ්ඩු කරනවා. ඉතින් අපි බලන් ඉන්නවා මුන් දෙන්න ආදරෙන් අහවල් වැඩේ කරනකන්, එත් ප්‍රශ්න විසන්දෙනකන් කට ඇරන් බලන් ඉන්න වෙනවා.

මන් අහන්නේ යකෝ අපි මේ ගෙවල් වල වේලෙනවා, මුන්ට දීලත් ගහන්නේ නැහැ. මොන ජීවිතද අප්පා මේ?

Last edited:
  • Like
Reactions: vnc

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෙලාගන්න බැරි හින්දයි ඔය ඔය තරමට ලස්සන....
    නෙලා ගෙනා කිසිම මලක් නෑ ඔය තරමට ලස්සන....

    Inadequacies of reality always set in.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    යකා කියන තරම් කළු නැත.

    සමහර පට්ට කෑලි නොසෑහෙන්න හොඳය. අවංකය. අතේ බඩේ තියන දේ වුවද දෙපාරක් නොසිතා දෙයි. මුල මතකය.:love:

    සමහර 10ට ගණින්න බැරි අහිංසක චාම් පත්තිනි අම්මණ්ඩිලාගේ තරම දැනෙන්නේ අපට කරන්නට බැරි වූ කලය...:dull:
     
    • Like
    Reactions: vnc

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    නිකන් වේලෙන කෑල්ලක් වත් හොයාගන්න බැරි එකෙක් පට්ට කෑලි ඉන්න උන් ගැන රිවීව් කරනවා..:rofl::rofl:

    උබට ඉරිසියයි නේ? :lol::lol:
     
    sirimathputha

    Banned
    Sep 13, 2016
    120
    18
    0
    නිකන් වේලෙන කෑල්ලක් වත් හොයාගන්න බැරි එකෙක් පට්ට කෑලි ඉන්න උන් ගැන රිවීව් කරනවා..:rofl::rofl:

    උබට ඉරිසියයි නේ? :lol::lol:

    නැහැ දරුවා.. සත්‍ය වශයෙන්ම නැහැ..
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    නිකන් වේලෙන කෑල්ලක් වත් හොයාගන්න බැරි එකෙක් පට්ට කෑලි ඉන්න උන් ගැන රිවීව් කරනවා..:rofl::rofl:

    උබට ඉරිසියයි නේ? :lol::lol:

    මචන් මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා,,,ලන්කාවෙ පට්ට කෑලි කියන්නෙ ඉතින් මූන ඇද උනත් හම සුදු එවුන්ට..තලෙලු කලු කෙල්ලො ඉන්න්ව පට්ටම ෆීචස් තියෙන එවුන්..අනික වේලෙන කෑලි කියල අපහාස කරන එකත් හරි නෑ,,කවද හරි අපේ ලමයෙක් උනත් ඔය පට්ට කෑලි වගේ නැති ඔය කියනව වගේ වේලෙන කෑලල්ක් වෙන්නත් පුලුවන්..අපි අනුන්ට කරන අපහාස කවද හරි අපිටත් වෙන්න පුලුවන් මචන්...තරහ ගන්න දෙයක් නෑ..මට හිතුනු දේ කිව්වෙ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන් මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා,,,ලන්කාවෙ පට්ට කෑලි කියන්නෙ ඉතින් මූන ඇද උනත් හම සුදු එවුන්ට..තලෙලු කලු කෙල්ලො ඉන්න්ව පට්ටම ෆීචස් තියෙන එවුන්..අනික වේලෙන කෑලි කියල අපහාස කරන එකත් හරි නෑ,,කවද හරි අපේ ලමයෙක් උනත් ඔය පට්ට කෑලි වගේ නැති ඔය කියනව වගේ වේලෙන කෑලල්ක් වෙන්නත් පුලුවන්..අපි අනුන්ට කරන අපහාස කවද හරි අපිටත් වෙන්න පුලුවන් මචන්...තරහ ගන්න දෙයක් නෑ..මට හිතුනු දේ කිව්වෙ..

    :yes: :yes:

    මට නම් හැම කෙල්ලෙක්ම ලස්සනයි...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මචන් මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා,,,ලන්කාවෙ පට්ට කෑලි කියන්නෙ ඉතින් මූන ඇද උනත් හම සුදු එවුන්ට..තලෙලු කලු කෙල්ලො ඉන්න්ව පට්ටම ෆීචස් තියෙන එවුන්..අනික වේලෙන කෑලි කියල අපහාස කරන එකත් හරි නෑ,,කවද හරි අපේ ලමයෙක් උනත් ඔය පට්ට කෑලි වගේ නැති ඔය කියනව වගේ වේලෙන කෑලල්ක් වෙන්නත් පුලුවන්..අපි අනුන්ට කරන අපහාස කවද හරි අපිටත් වෙන්න පුලුවන් මචන්...තරහ ගන්න දෙයක් නෑ..මට හිතුනු දේ කිව්වෙ..

    මම කෙල්ලොන්ට අපහාස කරේ නැහැ බන්..එහෙම කෙල්ලෙක් වත් හොයාගන බැරිව, පට්ට කෑලි දාගෙන උන්ට රිවීව් දෙන, උන්ගේ ප්‍රශ්න ගැන හොයා හොයා ඉන්න උන් ගැන කිව්වේ...

    මම නම් පට්ට කෑල්ලක් කියන්නේ හැම සුදු උන්ට නෙමෙයි...හැමදේටම හොද හැකියාවක්, මොලයක්, රූප සම්පත්තියක් වගේ දේවල් පිහිටුන කෙල්ලෙක් ට...

    ලස්සන තිබ්බට වැඩක් නැහැ මිනිහට සලකන්න දන්නේ නැති එකක් ගෙන්...එහෙම එකක් පට්ට කෑල්ල නේ කියල මොකෙක්වත් තියන් ඉන්නේ නැහැනේ..ලස්සන නැති උනත් හැමදේටම හැකියාව තියෙන එකක් එක්ක සෙට් වෙනවා...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    :yes: :yes:

    මට නම් හැම කෙල්ලෙක්ම ලස්සනයි...

    කැත උන් ඉන්නවා බන්...එහෙමත් එකෙක් තමා කැතයි කියන්න වෙන්නේ..සාමන්යෙන් කෙල්ලෝ හැම එකාම වගේ ලස්සනයි...:baffled::rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කැත උන් ඉන්නවා බන්...එහෙමත් එකෙක් තමා කැතයි කියන්න වෙන්නේ..සාමන්යෙන් කෙල්ලෝ හැම එකාම වගේ ලස්සනයි...:baffled::rolleyes:

    :yes: :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    කොල්ලොත් එහෙම තමා..සාමන්යෙන් හැම කොල්ලම වගේ ලස්සනයි..:yes:

    එහෙමත් එකෙක් තමා කැත කියන්න පුළුවන් ..:yes: විරූපී නොවෙන ඕනේ එකෙක් ට කෙල්ලෝ කැමති..එකම තියරිය...අපි කෙල්ලොන්ට කැමති වගේ තමා...:rolleyes:

    අපේ කොල්ලොන්ගේ අවුල උන්ට අනිත් දේවල් නැහැ..සාමාන්‍ය රූපයක් තිබ්බත් හොඳ ජොබක්, ගති ගුණ, හොදට ඉගෙන ගෙන තියෙනවනම් අම්බානෙක පට්ට කෑලි දාගන්න පුළුවන්..:yes::yes: අපේ උන්ට ඒ දේවල් හදාගන්න ඕනෙත් නැහැ...හැබැයි කෑලිත් ඕනේ...

    එහෙම ඉන්න උන්ටත් හූල්ල හූල්ල ඉන්නවා හැබැයි :no: