මට වෙනස් කරන්ඩ බැ කියල මම පිලිගන්නව මොකද මට වෙනස් කරන්ඩ පුලුවන් නම් වද අගමැතියට හම්බන්තොට වරාය විකුනගෙන කන්ඩ මම ඉඩ තියන් නැ, කොලබ වරාය විකුනගෙන කන්ඩ ඉඩ දෙන්නෙත් නැ,ලගම විකුනගෙන කන්ඩ ඉඩ දෙන්නෙත් නැ, දුම් රිය විකුනන්ඩ දෙන්නෙත් නැ, ශ්රි ලකන් එයාලයින් විකුනන්ඩ දෙන්නෙත් නැ,මහ බැකුව හොරා කන්ඩ ඉඩ දෙන්නෙත් නැ.
but how



