LKWebHosting හොරු

Tharupathi99

Member
Dec 8, 2016
31
1
0
මං LKWebHosting.com එකෙන් හොස්ටින්ග් පැකේජ් එකක් ගන්න සල්ලි ගෙව්ව. සල්ලි ගෙවල දවස් 2ක් වෙනවා පේමන්ට් එක වෙරිෆයි කරගන්න ඒකෙ ඉන්න වේසි ෆෝන් එක උස්සන් නැහැ. :no: ෆෝන් එක රින් වෙනව. 777 747 845, 317201155 පුළුවන් නම් කවුරු හරි එකෙක් මේකට කතා කරලා ෆෝන් එක උස්සනවද කියල කියහන්කෝ :):)
මුන් පොලු කාරයොද?
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,621
    113
    37

    යකෝ දෙයක් ගන්න කලින් Google කරලාවත් හොයාලා ගනින්. උන්ට බැනපු ඒවා එහෙම තියෙනවද කියලා ඕකුන් ඔහොම තමයි මමත් ඉස්සර අරන් සතියක් ගියා බඩු දෙන්න එකත් වැද වැද ඉලන්න උණා ලංකවේ සමහර උන් ඔකොම ඔය වගේ. මමනම් දැන් පිට රටවලින් ගන්නේ. ඔය Hosting කාරයාට බැනපු පොස්ට් හැම forum එකේම තියෙනවා ගිය සතියෙත් එකෙක් බැන්නා ඔකාගෙන් අරගෙන මෙන්න උගේ පොස්ට් එක http://www.elakiri.com/forum/showthread.php?t=1774008. උබට ඌ දුන්නොත් පුදුමයි
     
    Last edited:

    Tharupathi99

    Member
    Dec 8, 2016
    31
    1
    0
    okun wada wesige polu karayo bun

    policiye antry ekak dala lawyer kenek allala naduwak file karahan

    usawi genalla hire damala okunge ata deka talopan ...

    ලෝයර් කෙනෙක් අල්ලන්න කරන වියදමෙන් මට ජීවිත කාලෙටම හොස්ටින් ගන්න පුළුවන් වෙයි :angry::angry::angry:
     
    Tharupathi99

    Member
    Dec 8, 2016
    31
    1
    0
    යකෝ දෙයක් ගන්න කලින් Google කරලාවත් හොයාලා ගනින්. උන්ට බැනපු ඒවා එහෙම තියෙනවද කියලා ඕකුන් ඔහොම තමයි මමත් ඉස්සර අරන් සතියක් ගියා බඩු දෙන්න එකත් වැද වැද ඉලන්න උණා ලංකවේ සමහර උන් ඔකොම ඔය වගේ. මමනම් දැන් පිට රටවලින් ගන්නේ. ඔය Hosting කාරයාට බැනපු පොස්ට් හැම forum එකේම තියෙනවා ගිය සතියෙත් එකෙක් බැන්නා ඔකාගෙන් අරගෙන මෙන්න උගේ පොස්ට් එක http://www.elakiri.com/forum/showthread.php?t=1774008. උබට ඌ දුන්නොත් පුදුමයි

    ඔව් බන්. මන් ඔව්ව බැලුවේ නැහැ බන්. කවුද දන්නේ මෙහෙම හුයන්නක් වෙයි කියල . පුළුවන් නම් කවුරු හරි එකෙක් ඔය නම්බර් වලට කෝල් කරලා උස්සනවද බලහන්කො. ඉස්සුවොත් අම්ම අප්පා මතක් කරලා දීල මට කෝල් එකක් ගන්න කියහන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,621
    113
    37
    ඔව් බන්. මන් ඔව්ව බැලුවේ නැහැ බන්. කවුද දන්නේ මෙහෙම හුයන්නක් වෙයි කියල . පුළුවන් නම් කවුරු හරි එකෙක් ඔය නම්බර් වලට කෝල් කරලා උස්සනවද බලහන්කො. ඉස්සුවොත් අම්ම අප්පා මතක් කරලා දීල මට කෝල් එකක් ගන්න කියහන්.

    උබ Hosting ගන්නවනම් OVH එකෙන් හරි host1plus.com එකෙන් හරි ගනින්. කෙලින් ම VPS එකක්ම ගනින් $ 10 අඩුයි මාසෙකට. ගත්ත ගමන් දෙනවා මම ගන්නවත් උන්ට මේල් එකක් Call එකක් දීලා නැහැ එලට වැඩ.
     
    Tharupathi99

    Member
    Dec 8, 2016
    31
    1
    0
    උබ Hosting ගන්නවනම් OVH එකෙන් හරි host1plus.com එකෙන් හරි ගනින්. කෙලින් ම VPS එකක්ම ගනින් $ 10 අඩුයි මාසෙකට. ගත්ත ගමන් දෙනවා මම ගන්නවත් උන්ට මේල් එකක් Call එකක් දීලා නැහැ එලට වැඩ.

    එල කිරි බන් :):)
     
    Tharupathi99

    Member
    Dec 8, 2016
    31
    1
    0
    දැන් අරුන්ට සල්ලි ගෙවල නිසා call කර කර බලපන් ඉතින් හැම පැයකටම සැරයක්. :growl:

    :growl::growl::growl::growl: මේ වගේ සිරි කාලකන්නි වැඩ කරන උන්ට කෙලවන්න විදිහක් නැද්ද බං
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,621
    113
    37
    :growl::growl::growl::growl: මේ වගේ සිරි කාලකන්නි වැඩ කරන උන්ට කෙලවන්න විදිහක් නැද්ද බං

    මම දවසක් පත්තරේක දැක්කා ෆේස්බුක් පැමිණිලි , අන්තර්ජාල අපරාද , වංචා වගේ ඒවා මෙන්න මේකට පැමිණිලි කරන්න පුළුවන් කියලා. මේ වසරේ 2000 ගානක් පැමණිලි කරලා ඒවා විසදලා තියෙනවා කියලා එකේ තිබ්බේ. වැඩි විත්සර්යක් මම දන්නේ නැහැ try එකක් දීලා බලපන් http://www.slcert.gov.lk/
     
    Tharupathi99

    Member
    Dec 8, 2016
    31
    1
    0
    මම දවසක් පත්තරේක දැක්කා ෆේස්බුක් පැමිණිලි , අන්තර්ජාල අපරාද , වංචා වගේ ඒවා මෙන්න මේකට පැමිණිලි කරන්න පුළුවන් කියලා. මේ වසරේ 2000 ගානක් පැමණිලි කරලා ඒවා විසදලා තියෙනවා කියලා එකේ තිබ්බේ. වැඩි විත්සර්යක් මම දන්නේ නැහැ try එකක් දීලා බලපන් http://www.slcert.gov.lk/

    විස්තර දන්න කවුරුවත් නැද්ද? මට ඕකුන් ඉන්න තැනකට ගිහින් දමල අරින්න හිතයි

    අඩෝ මේ lkwebhosting උන් ඉන්ටනෙට් ඔස්තාර්ලටත් පොලු තියලානේ. උන් ඔක්කොම පොන්නයෝ වගේ කරබාගෙන ඉඳල මට පෙන්නේ.