මචන්ලා, CERAGEM කියලා massage bed එකක් පාවිච්චි කරලා ලෙඩ හොද කරන් කේස් එකක් තියනවා නේද? ඒ ගැන දන්න අය ඉන්නවාද, කරපු අය එහෙම, අපේ අම්මවත් යවන්න කියලා බැලුවේ.
පහල තියන video එක වගේ massage එකකින් තමා මේක වෙනව කියන්නේ, උන්ගේ website එකේ හැටියටනම්, රාජ්ය අනුග්‍රහයත් තියනවා වගේ, එක එක අවෝඩ් එහෙමත් හම්බුවෙලා තියනවා. උන්ගේ branch කිප තැනක තියනවා.
පහල තියන video එක වගේ massage එකකින් තමා මේක වෙනව කියන්නේ, උන්ගේ website එකේ හැටියටනම්, රාජ්ය අනුග්‍රහයත් තියනවා වගේ, එක එක අවෝඩ් එහෙමත් හම්බුවෙලා තියනවා. උන්ගේ branch කිප තැනක තියනවා.

, branches vala nam free lu, eka digata 90 days yanda amaru nisa, geval laga ekata yavanda kiyala baluve, ammage leda adu vena eka kese vethath hithata hari hodaine