CERAGEM

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මචන්ලා, CERAGEM කියලා massage bed එකක් පාවිච්චි කරලා ලෙඩ හොද කරන් කේස් එකක් තියනවා නේද? ඒ ගැන දන්න අය ඉන්නවාද, කරපු අය එහෙම, අපේ අම්මවත් යවන්න කියලා බැලුවේ.

    පහල තියන video එක වගේ massage එකකින් තමා මේක වෙනව කියන්නේ, උන්ගේ website එකේ හැටියටනම්, රාජ්ය අනුග්‍රහයත් තියනවා වගේ, එක එක අවෝඩ් එහෙමත් හම්බුවෙලා තියනවා. උන්ගේ branch කිප තැනක තියනවා.

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    i though that we can buy it
    lankawe tiyanwada ? koheda ?
     
    Last edited:
    • Like
    Reactions: laMir

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    owu machan ape ammath dan goda dawasaka idan yanawa kiribathgoda ekata. Godak hodai ape ammage thibuna godak leda adu una. oone nam bed ekak gannath puluwan. Thawa wenama mattress ekakuth thiyenawa. Ammawa yawanna. oka free karanne.
     
    • Like
    Reactions: laMir

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    owu machan ape ammath dan goda dawasaka idan yanawa kiribathgoda ekata. Godak hodai ape ammage thibuna godak leda adu una. oone nam bed ekak gannath puluwan. Thawa wenama mattress ekakuth thiyenawa. Ammawa yawanna. oka free karanne.

    bohoma sthuthi e reply ekata:), giyapu katiya kiyanava hodai kiyala, eka digata davas 90 k yanda onelu ne

    bed ekak nam 5 laks vithara venavalu, belt ekanam 50k vithara lu:D

    ape geval kituva eke train una lady kenek bed ekakui belt ekakui aran, habai davasata 200 k ganava:(, branches vala nam free lu, eka digata 90 days yanda amaru nisa, geval laga ekata yavanda kiyala baluve, ammage leda adu vena eka kese vethath hithata hari hodaine:)
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ජර්මණියෙත් මේ මධ්‍යස්ථානයක් තියෙනවා. මමත් මාස 2ක් පමණ ගියා. නමුත් දිගටම යන්න බැරි වුණා. අසනීප සුව වෙච්ච අය ගෙඩාක් හිටියා. විශෙෂයෙන් කොන්දේ අමාරු, අත්වල අමාරු .. ජර්මන් අය වැඩිපුර එන්නේ ශීත කාලයට තමයි. මටත් එහෙම විශේෂ කියන්න දෙයක් නැහැ. නරකයි කියලා කියන්න නම් බැහැ.
     
    • Like
    Reactions: laMir

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ජර්මණියෙත් මේ මධ්‍යස්ථානයක් තියෙනවා. මමත් මාස 2ක් පමණ ගියා. නමුත් දිගටම යන්න බැරි වුණා. අසනීප සුව වෙච්ච අය ගෙඩාක් හිටියා. විශෙෂයෙන් කොන්දේ අමාරු, අත්වල අමාරු .. ජර්මන් අය වැඩිපුර එන්නේ ශීත කාලයට තමයි. මටත් එහෙම විශේෂ කියන්න දෙයක් නැහැ. නරකයි කියලා කියන්න නම් බැහැ.

    බොහොම ස්තුති රිප්ලයි එකට, ඔව් කවුරුත් වරදක් නම් කියන්නේ නැහැ, අම්මා යවන්ඩ තමා ඉන්නේ දැන්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අපේ නැන්දා කෙනෙක් ඔතනට ගිහින් කර කර ඉදලා පස්සෙ ඔය යන්තරයක් ගෙදරට ගත්තා.
     
    • Like
    Reactions: laMir

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    Thankx 4 bump machan

    අපේ නැන්දා කෙනෙක් ඔතනට ගිහින් කර කර ඉදලා පස්සෙ ඔය යන්තරයක් ගෙදරට ගත්තා.

    තැන්ක්ස් මචන් රිප්ලයි එකට, අම්මා දැන් යනවා මචන්....:)

    ඔව් හුගක් කට්ටිය බෙඩ් එක ගන්නවා, 5 ලැක්ස් විතර වෙනවා.:cool:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,069
    8,060
    113
    රූකඩ රාජ්ජේ
    අපේ නැන්දලගේ ගෙදර ඔය ඇදක් තියෙනවා. එහෙ ගියාම ඕකේ විනාඩි 45ක් විතර දිගාවෙලා ඉන්නවා එක එක්කෙනා. හොදයි කියලා තමා කියන්නේ කට්ටිය. මම නම් ඉදලා නෑ.