PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    audio wade hari machanla. matath passe eka meter una. gain eka adu kalama aula hari. eth restart eken passe aye kalin setinngs walatama reset wela gain eka wadi wenawa. :baffled:

    mama clover damma multibeast 9 walin. eth etakota ethernet wada na. network kexts load wela natuwa athi. pen eken chameleon walin boot kalama ethernet wada :oo:

    oya waradi keytxt files watunama ban... next time os eka install kalata passe multibeast install karanna epa uba! Bootscreen eka witharak install karala balapan... :yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,049
    24,585
    113
    tracing Geo-location.. ... ...
    Hm. site ekata kela unata passe oka awe.
    gedara gihin balala daannam.
    Nattham niresh site eken download karaganna puluwan wei umbata..
    Eken DMG eka download karapan.

    Niresh eken gaththa.. install kara ban 5 parak withara. mage intel board ekak thiyenne. board eka nam awlak nathuwa wada. eth mama onboard vga eka daganna baruwa try kale.. intel hd 2500.. :sorry::sorry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    HD 2500 nam wada na ban mathaka widiyata.
    Podi VGA ekak ganin 500-1000 ta wage use karapu.
    GT 210 kiyala chater VGA ekak awe.
    ekata wada karanawa lesatama..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,049
    24,585
    113
    tracing Geo-location.. ... ...
    HD 2500 nam wada na ban mathaka widiyata.
    Podi VGA ekak ganin 500-1000 ta wage use karapu.
    GT 210 kiyala chater VGA ekak awe.
    ekata wada karanawa lesatama..

    මම දාගත්ත බන් අන්තිමට කට්ට කාල.. onboard vga එකට නම් වැඩ කලේ නෑ. යාලුවෙක් ගේ gtx 760ක් තියනවා මගේ ළඟ. ඒකට හොඳටම වැඩ. resolution නම් ටිකක් වෙනස්. ඒක හදාගන්න විදියක් දන්නවද?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    මම දාගත්ත බන් අන්තිමට කට්ට කාල.. onboard vga එකට නම් වැඩ කලේ නෑ. යාලුවෙක් ගේ gtx 760ක් තියනවා මගේ ළඟ. ඒකට හොඳටම වැඩ. resolution නම් ටිකක් වෙනස්. ඒක හදාගන්න විදියක් දන්නවද?

    wenas kiyanne ban drivers aragena na wageda?
    aith multibeaset walata gihin graphicsenabler tick / untick karala balapan.
    wada karai..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,049
    24,585
    113
    tracing Geo-location.. ... ...
    :lol:
    wenas kiyanne ban drivers aragena na wageda?
    aith multibeaset walata gihin graphicsenabler tick / untick karala balapan.
    wada karai..

    drivers නම් අරන්.. card එකේ model එකත් පෙන්නනවා.. මම nvidia webdriver කියන එකත් දැම්ම.. 1366*768 vga මොනිටර් එකක් තියෙන්නේ. dvi-vga converter එකකින් තමයි සෙට් කරලා තියෙන්නේ.. resolution එක select කරන්න වත් නෑ ඒ value එක.. 1280*768 කියල එකක් මම දාල තියෙන්නේ scaled එකෙන්.. මගේ moniter එක warranty claim කරන්න දීල තියෙන්නේ.. ඒක ආවම නම් hdmi. එතකොට වත් හරියයි ද බලනවා.. දැනට මේ මදැයි බන්.. 12 පාරක් ද කොහෙද ෆොර්මැට් කර කර දැම්ම.. ඇඩුනේ නැති ටික විතරයි.. :lol:

    ආ.. මම multibeast වලින් මොකුත්ම දැම්මේ නෑ බන්.. මුලින් mac install කරද්දී clover bootloader එකත් select කරා.. graphics කියන එකෙන් basic nvidia drivers කියන එක දීලා install දුන්නේ.. නිකන්ම ගත්ත vga එක 2048mb කියලත් පෙන්නනවා.. පස්සේ resolution අවුල නිසා තමයි nvidia webdriver කියන එක දැම්මේ.. multibeast එකෙන් උබ කිව එක කරන්න වෙයි ද?
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    web driver eka dapan bn. etakota hari yanawa. monitor eke resolution ekata galepena eka un auto select karagannawa. converter eke hindada danne na case.
    VGA port eka wada bn seperate vga ekak gahuwoth godak welawata. direct gahala balapan.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :lol:

    drivers නම් අරන්.. card එකේ model එකත් පෙන්නනවා.. මම nvidia webdriver කියන එකත් දැම්ම.. 1366*768 vga මොනිටර් එකක් තියෙන්නේ. dvi-vga converter එකකින් තමයි සෙට් කරලා තියෙන්නේ.. resolution එක select කරන්න වත් නෑ ඒ value එක.. 1280*768 කියල එකක් මම දාල තියෙන්නේ scaled එකෙන්.. මගේ moniter එක warranty claim කරන්න දීල තියෙන්නේ.. ඒක ආවම නම් hdmi. එතකොට වත් හරියයි ද බලනවා.. දැනට මේ මදැයි බන්.. 12 පාරක් ද කොහෙද ෆොර්මැට් කර කර දැම්ම.. ඇඩුනේ නැති ටික විතරයි.. :lol:

    ආ.. මම multibeast වලින් මොකුත්ම දැම්මේ නෑ බන්.. මුලින් mac install කරද්දී clover bootloader එකත් select කරා.. graphics කියන එකෙන් basic nvidia drivers කියන එක දීලා install දුන්නේ.. නිකන්ම ගත්ත vga එක 2048mb කියලත් පෙන්නනවා.. පස්සේ resolution අවුල නිසා තමයි nvidia webdriver කියන එක දැම්මේ.. multibeast එකෙන් උබ කිව එක කරන්න වෙයි ද?

    multibeaset run karala graphicenabler eka balapan deela.
    anith select wela tiyena ewa okkoma ain karapan.
    nattham system aul yai
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අනේ ඕනා මගුලක් හෙට දානවා දැන්නම් ඉවසන්න බැහැ. :( මට මේ ටික කියල දෙන්න. අද රෑට බානවා. 5gb නේ.
    දැන් මම ඕක දන්නේ 75gb හාර්ඩ් එකකට. 1 tb එක අයින් කරලා. ඊට පස්සේ ඕක දැම්මම අනිත් හාර්ඩ් එක ගැහුවහම win 10 එකත් එක්ක dual boot වෙනවද :confused:
    1tb එක ntfs නේ. එතකොට මැක් එකේ ඉන්නගමන් 1tb එකේ තියෙන ෆයිල්ස් යුස් කරන්න පුළුවන් නේද format කරන්නේ නැතිව. videos එහෙම.

    තව ප්‍රශ්න තියේ බන්. පස්සේ අහන්නම් :nerd:
     
    Puluwan maxhan.
    Mageth ehemai kale.
    Windows mulinma daala hdd eka remove karala mac damma.
    Passe windows hdd eka connect karala
    mac hdd eka first boot dunnama dekama boot wenawa hariyata.
    Torrent link eke aulak tiyenawalu dan poddak balapan
    Filea use karanna puluwan mac idan. Eth windows walata mukuth copy karanna ba ntfs nisa.
    Windows waladi mac hdd eka penwanne na..
    Mac wala iddi windows ntfs read write karanna patch tiyenawa.
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    ටොර්රෙන්ට් එකේ අවුලක් නැහැ වගේ මම හෑෂ් ටැග් එක සර්ච් කරලා ගත්තේ. සීඩ් නැහැ බන් 200kbps වගේ එන්නේ. :baffled:
    රෑට දාලා බලනවා එහෙම හරි කමක් නැහැ ඔක්කොම ආවොත්. ඔයා දැම්මේ මේකනේ එක හින්දා ෂුවර්.

    මේ මම මල්ටි බිස්ට් බෑවා එක කොහෙද තියාගන්නේ. පෙන් එකට දාන්නත් බැහැනේ. :baffled: හාර්ඩ් එකත් ෆොර්මැට් කරනවා. අනිත් හාර්ඩ් එකට තමා කොපි කරන් ඉන්න වෙන්නේ. අවුලක් වෙන එකක් නැහැනේ.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ටොර්රෙන්ට් එකේ අවුලක් නැහැ වගේ මම හෑෂ් ටැග් එක සර්ච් කරලා ගත්තේ. සීඩ් නැහැ බන් 200kbps වගේ එන්නේ. :baffled:
    රෑට දාලා බලනවා එහෙම හරි කමක් නැහැ ඔක්කොම ආවොත්. ඔයා දැම්මේ මේකනේ එක හින්දා ෂුවර්.

    මේ මම මල්ටි බිස්ට් බෑවා එක කොහෙද තියාගන්නේ. පෙන් එකට දාන්නත් බැහැනේ. :baffled: හාර්ඩ් එකත් ෆොර්මැට් කරනවා. අනිත් හාර්ඩ් එකට තමා කොපි කරන් ඉන්න වෙන්නේ. අවුලක් වෙන එකක් නැහැනේ.

    pen dekak nadda? nathnam itin anith HDD ekata copy karan thama tiyaganna wenne.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    අනේ නැහැ බන්. ෆෝන් එකට දාගත්තනම් හරිනේද. :oo:

    phone eka detect karanne natiwei da danne na samahara wita. windows tiyana hdd eke tiyapan. mac eka install karala eka aye fix karapan. etakota mac eke idan eke files read karanna puluwan.
    itapasse multibeast eka mac tiyana hdd ekata copy karaganin.
    ube system specs monawada?
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    phone eka detect karanne natiwei da danne na samahara wita. windows tiyana hdd eke tiyapan. mac eka install karala eka aye fix karapan. etakota mac eke idan eke files read karanna puluwan.
    itapasse multibeast eka mac tiyana hdd ekata copy karaganin.
    ube system specs monawada?
    එලස්.
    3770k
    8gb ram
    nvidia gt640
    b75m-d3h board

    අවුලක් වෙන එකක් නැහැනේ. මට ෂුවර් නැත්තේ 640 එක. :dull:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    එලස්.
    3770k
    8gb ram
    nvidia gt640
    b75m-d3h board

    අවුලක් වෙන එකක් නැහැනේ. මට ෂුවර් නැත්තේ 640 එක. :dull:

    aulak wena ekak na. vga eka gatte nathnam graphics kexts backup karanna wei. aniwa boot karaddi -v boot flag eka deepan. aulak giyoth error eka mokakda kiyala methana dapan.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ටොර්රෙන්ට් එකේ අවුලක් නැහැ වගේ මම හෑෂ් ටැග් එක සර්ච් කරලා ගත්තේ. සීඩ් නැහැ බන් 200kbps වගේ එන්නේ. :baffled:
    රෑට දාලා බලනවා එහෙම හරි කමක් නැහැ ඔක්කොම ආවොත්. ඔයා දැම්මේ මේකනේ එක හින්දා ෂුවර්.

    මේ මම මල්ටි බිස්ට් බෑවා එක කොහෙද තියාගන්නේ. පෙන් එකට දාන්නත් බැහැනේ. :baffled: හාර්ඩ් එකත් ෆොර්මැට් කරනවා. අනිත් හාර්ඩ් එකට තමා කොපි කරන් ඉන්න වෙන්නේ. අවුලක් වෙන එකක් නැහැනේ.

    anith HDD ekata dammata aulak na.
    Kohomath passata install tiyaganna epa bootloader eka.
    Aruge case una.
    OS ekenma enakota customize walin clover eka deepan.
    Passe windows log wela copy ekak daaganna puluwan multibeaset.
    Ewa install karanna kalin Windows HDD eka remove karapan..
    Phone ekata daganna puluwan.
    Apple nam ithin kohomath wadane..
    Android nam Software ekak tiyenawa
    eken phone eke ewa ganna puluwan.
    https://www.android.com/filetransfer/
    Owa karanna ithin Net wada karaida danne nane daapu gaman
    a nisa anith HDD eke copy ekak daganna eka hodai..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    aulak wena ekak na. vga eka gatte nathnam graphics kexts backup karanna wei. aniwa boot karaddi -v boot flag eka deepan. aulak giyoth error eka mokakda kiyala methana dapan.
    එල. හෙට දාලා බලන්නම් මචන්.
    thanks. :)