කංචායුධ_Game

577

Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    Minimum PC requirements

    OS : Windows 7, 8, 8.1,10
    Processor : Intel Core 2 Duo 1.8 GHz or AMD Athlon 64 X2 2.4 GHz
    RAM : 1.5GB
    Video Card : 256 MB
    DirectX Version : DirectX 9.0

    ubata sure da ?
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    :shocked:පලවෙනි ගේම් එක හැටියටයි ලන්කාවෙ වියදම් කරන්න පුලුවන් බජට් එකේ හැටියටයි ගොඩක් හොඳයි වගේ...

    eka nam atta thamai
    investment ekata hariyana return ekak lankaawe ganna amarui ne oya wage dekin :baffled:
    gaana dakkahama baya wenawa ne :sorry:
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ගේම් ඒක ගැන වැඩි උනන්දුවක් නැති උනත් ඔහොම හරි දෙයක් කරන්න උත්සහ කරපු කොල්ලො වෙනුවෙන් ඕක ගන්නව.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Dongle ekak aran diyan sim ekak ekka :(
    Meheta Signal kanuwakuth gahala diyan :growl:

    uba inne gampaha neda?
    mamath me tike inne ehene yako.:confused::confused:

    ada pandarath mama kbb dala **Gb ganak bawa,
    dongle ekak 2600 withara weyi
    dialog sim ekak 100
    kbb ekakata 65



    Man hithanni 5ta aduwei. Loku pc performance illanneth nane. Me game eka lankawata hadapu ekak nisa Lankawe wedipura thiyena machine gena un selakilimath wela athi

    Brothers in Arms - Hell's Highway me game eka hadapu engine ekenmayi hadala thiyenne,
    grphics samanayi wage
    ekath 6.Gb ganak
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    බල බල ඉන්නෙ නැතුව ආපු ගමන් සල්ලි වලටම ගමු කට්ටිය.
    අපේ එකෙක්.
    අපේ වැඩක්.
    අනිව අපි සප් එකක් දෙන්නම ඕන.
    පේනවනෙ වෙලාතියෙන මහන්සිය.
    ලොකු ගාණකුත් නෙවෙයිනෙ.
    කට්ටියම සල්ලි දීලම ගමු.
    යාලුව අරගෙන එනකම් ඉන්නෙ නැතුව.
    :yes: