Car buying help ekak

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    30 ට නම් පාඩුයි. ඒත් එක්ක සසදද්දි වැගන් ආර් එක ගන්න එක වාසී. මගේ මතය නම් KIA Picanto ගන්න එපා කියන එකයි.
    Toyota Corolla 121 එකට එහෙම ආස නැද්ද?
    ලිස් කරල නම් ගන්න යන්නේ ගෙදර පාවිච්චියට ගන්න වාහනේ ආයෝජනයක් නෙවෙයි. එහෙම නම් අතේ තියන ගානට එකක් ගන්න බලපං.

    තෑන්ක්ස් මචන් ලීස් නම් කරන්නේ නෑ මචන් ඔනනම් මාස 3-4 ක් දාන්න වෙයි. මම ගන්නේ විකුනන්න නෙමෙයි ඒක නිසා දිගටම තියාගන්න හොද එකක් බලන්නේ. ඒකයි මම බැලුවේ ගන එකේ ටිකක් අලුත් එකකට යන්න 121 සෙරම පඩ ගහල ටියෙන්නෙ බන්. වැගන් ආර් එක තම්යි ඉතින් තව ටිකක් දාල ගන්නවන්ම්. ස්විෆ්ට් එක ෆැමිලි එකට පොඩ් වැඩි වගෙ
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    වැගන් ආර් ගැන අපේ බඩාගේ මේ රිවිව් එක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1770683

    වාහනේ පාට්ස් තියෙන්න ඕනේ, දිගටම තියාගන්න ගත්තත් මචං රිසේල් වැලිව් එක කියන එකත් තියෙන්න ඕනේ. දැනට වැගන් ආර් එකේ නම් ඒක හැදෙයි කියන පූර්ව ලක්ෂන තියනවා.
    හොදට හොයලා බලලා ගන්න. තියාගන්න කියලා එක එක අමුතු මොඩ්ල් වලට යන්න එපා. වාහනයක් සදහටම ඔබ මගෙයි කියලා තියාගන්න බෑනේ මචං. එහෙම තියාගන්න උනත් ඒක ඇතුලත වගේම බොඩි පාට්ස් තියන එකක් වෙන්න එපැයි. ඊබේ එකෙන් හැමදේම ගන්න බැ.
    රත්තරං ගෙනුත් ටිකක් අහලා බලපං. මගෙන් සුභ පැතුම් හොද වාහනයක් ලැබෙයි.
     
    • Like
    Reactions: manjulabw

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    459
    73
    28
    you may consider honda fit ge6 (non hybrid)
    most spacious in its class (compared to vitz, swift and demio)
    good fuel economy too...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    වැගන් ආර් ගැන අපේ බඩාගේ මේ රිවිව් එක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1770683

    වාහනේ පාට්ස් තියෙන්න ඕනේ, දිගටම තියාගන්න ගත්තත් මචං රිසේල් වැලිව් එක කියන එකත් තියෙන්න ඕනේ. දැනට වැගන් ආර් එකේ නම් ඒක හැදෙයි කියන පූර්ව ලක්ෂන තියනවා.
    හොදට හොයලා බලලා ගන්න. තියාගන්න කියලා එක එක අමුතු මොඩ්ල් වලට යන්න එපා. වාහනයක් සදහටම ඔබ මගෙයි කියලා තියාගන්න බෑනේ මචං. එහෙම තියාගන්න උනත් ඒක ඇතුලත වගේම බොඩි පාට්ස් තියන එකක් වෙන්න එපැයි. ඊබේ එකෙන් හැමදේම ගන්න බැ.
    රත්තරං ගෙනුත් ටිකක් අහලා බලපං. මගෙන් සුභ පැතුම් හොද වාහනයක් ලැබෙයි.

    Tnx macho.. Rathranta msg ekak damma miniha busy wage no ekak tiyenam pm karapan ahanna. Gattama Review ekak dhannam. Jaya wewa
     
    Last edited:

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    30 ට නම් පාඩුයි. ඒත් එක්ක සසදද්දි වැගන් ආර් එක ගන්න එක වාසී. මගේ මතය නම් KIA Picanto ගන්න එපා කියන එකයි.
    Toyota Corolla 121 එකට එහෙම ආස නැද්ද?
    ලිස් කරල නම් ගන්න යන්නේ ගෙදර පාවිච්චියට ගන්න වාහනේ ආයෝජනයක් නෙවෙයි. එහෙම නම් අතේ තියන ගානට එකක් ගන්න බලපං.

    ai saho picanto eka ganna epa kiyanne. eka hoda car ekakneh wagon r ekata wada. 5 years warranty ekak denawa mama danna tharamin.
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    තෑන්ක්ස් මචන් ලීස් නම් කරන්නේ නෑ මචන් ඔනනම් මාස 3-4 ක් දාන්න වෙයි. මම ගන්නේ විකුනන්න නෙමෙයි ඒක නිසා දිගටම තියාගන්න හොද එකක් බලන්නේ. ඒකයි මම බැලුවේ ගන එකේ ටිකක් අලුත් එකකට යන්න 121 සෙරම පඩ ගහල ටියෙන්නෙ බන්. වැගන් ආර් එක තම්යි ඉතින් තව ටිකක් දාල ගන්නවන්ම්. ස්විෆ්ට් එක ෆැමිලි එකට පොඩ් වැඩි වගෙ

    palaweni wahanenm aluth ekakata yana eka hodai hitha nidahas. wagan r eka fully hybrid neme. mild hybrid start and stop concept eka. 12V battery eka ikmanta dead wenne ekai. car eka hodai habaii technology eka athin prius hybrid wage durable na.
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    palaweni wahanenm aluth ekakata yana eka hodai hitha nidahas. wagan r eka fully hybrid neme. mild hybrid start and stop concept eka. 12V battery eka ikmanta dead wenne ekai. car eka hodai habaii technology eka athin prius hybrid wage durable na.
    Tnx machan...
    Macho ehenam mata suggestions ekak denna
    Balanna
    Swift jap
    Tiida
    Gannawada

    Bj5p
    323
    Cs1
    Laser

    Wage parana car ekak aduwata ganna eka hodadakiyala
    Attatama mewagen hoda ekak hoyaaganna bariwei neda?
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    Tnx machan...
    Macho ehenam mata suggestions ekak denna
    Balanna
    Swift jap
    Tiida
    Gannawada

    Bj5p
    323
    Cs1
    Laser

    Wage parana car ekak aduwata ganna eka hodadakiyala
    Attatama mewagen hoda ekak hoyaaganna bariwei neda?

    2007 wage cs1 ekak hoyaganna bari nane bn 25-27 range eke. 1.3 engine eka awulak na. bj5p 21 ta aduwen hoda ekak hoyaganna try karanna 21ta wadanm watinna oka. tiida ekath hodai parts tikak ganan nissan cvt gearbox awul eka hodata maintain karalada kiyala balanna oona. puluwannm 2007 uda cs1/cs2 hoda ekak hoyaganna. bayai wagenm kia picanto eka ganna mama yaluwekutath aran dunna dan 1 year wenawa awulk na 1000cc 3 cylinder.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    2007 wage cs1 ekak hoyaganna bari nane bn 25-27 range eke. 1.3 engine eka awulak na. bj5p 21 ta aduwen hoda ekak hoyaganna try karanna 21ta wadanm watinna oka. tiida ekath hodai parts tikak ganan nissan cvt gearbox awul eka hodata maintain karalada kiyala balanna oona. puluwannm 2007 uda cs1/cs2 hoda ekak hoyaganna. bayai wagenm kia picanto eka ganna mama yaluwekutath aran dunna dan 1 year wenawa awulk na 1000cc 3 cylinder.
    Tnx. Picanto epa ban 1st car ekane. Ganna eke
    Tikak hoda car ekak ganna ona.
    Cs ekanam hamakenama kiyanawa hodai kiyala. Habei
    Hugak paranai. Ekamai tiida hari swift hari baluwe. Tnx bro
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Kucig7s.jpg

    Mekath awulakma ne
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Tnx macho.. Rathranta msg ekak damma miniha busy wage no ekak tiyenam pm karapan ahanna. Gattama Review ekak dhannam. Jaya wewa

    බිසී ඇති මචං. ඕකා බිසී උනාම ඌට ටොයිලට් යන්නවත් වෙලා නෑ. බිසී නැතිඋන ගමන් එලකිරි ලොග් වෙයි පොරට vm, pm දාලා තියපං මේ ත්‍රෙඩ් එකට එන්න කියලා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ai saho picanto eka ganna epa kiyanne. eka hoda car ekakneh wagon r ekata wada. 5 years warranty ekak denawa mama danna tharamin.

    ඕකේ රීසේල් වැලිව් එකක් නෑ. ඔය කියන තරම් තෙල් වැඩකරන්නෙ නෑ KIA වාහන වල. දන්න විදිහට ඕකේ තෙල් කෙරුවාව 10 ට අඩුයි. අව්රුදු පහක වගකීම තිබුනට වාහනේ තමන්ගේ හිතට අල්ලන්නේ නැත්තං මාරු කර ගන්න බෑනේ බං. මම කියන්නෙ නෑ වාහනේ ගන්න එපා කියලා ඇත්තටම වැගන් ආර් එකට වඩා සැප පහසුව, ආරක්ෂාව හොද ඇති (හරියටම දන්නෙ නෑ.) ඉන්දියන් ලඩි වලට වඩා කොහොමත් හොදයි. නමුත් ජපන් වාහනවලට සාපේක්ෂව කොරියන් වාහන වල පාට්ස් ගෙවීමේ සීග්‍රතාවය වැඩී, පාට්ස් වල මිල වැඩී (වැගන් ආර් එකෙත් දැනට නම් පාට්ස් ගනං තමයි ඉස්සරහට අඩුවෙයි කියලා හිතනවා), කොරියන් වාහන වල එන සමහර ලෙඩ මෙහෙ උන්ට හොයාගන්න අමාරුයි. ඔක්කොම එක්ක බලද්දි ඔයිට සමානයිනේ පැන්ඩා එකත්. :eek:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඕකේ රීසේල් වැලිව් එකක් නෑ. ඔය කියන තරම් තෙල් වැඩකරන්නෙ නෑ KIA වාහන වල. දන්න විදිහට ඕකේ තෙල් කෙරුවාව 10 ට අඩුයි. අව්රුදු පහක වගකීම තිබුනට වාහනේ තමන්ගේ හිතට අල්ලන්නේ නැත්තං මාරු කර ගන්න බෑනේ බං. මම කියන්නෙ නෑ වාහනේ ගන්න එපා කියලා ඇත්තටම වැගන් ආර් එකට වඩා සැප පහසුව, ආරක්ෂාව හොද ඇති (හරියටම දන්නෙ නෑ.) ඉන්දියන් ලඩි වලට වඩා කොහොමත් හොදයි. නමුත් ජපන් වාහනවලට සාපේක්ෂව කොරියන් වාහන වල පාට්ස් ගෙවීමේ සීග්‍රතාවය වැඩී, පාට්ස් වල මිල වැඩී (වැගන් ආර් එකෙත් දැනට නම් පාට්ස් ගනං තමයි ඉස්සරහට අඩුවෙයි කියලා හිතනවා), කොරියන් වාහන වල එන සමහර ලෙඩ මෙහෙ උන්ට හොයාගන්න අමාරුයි. ඔක්කොම එක්ක බලද්දි ඔයිට සමානයිනේ පැන්ඩා එකත්. :eek:

    ඔව් ඉතින් එක හරි ඒ උනත් ජපන් ජපන් කියල ගන්න වෙන්නෙ පඩගහපුව ඒකයිබන් දුක. ඒ උනත් සාමාන්ය්ය මනුස්ස්යෙක්ට කියා හරියන්නේ නෑ මට හිතෙන ව්දියට.