Ne machan echchra karanne ne
12-13 kari max
pissuda ban? mage yaluwekta tiyanawa ekak. u kiyanawa 28+ kiyala..

Ne machan echchra karanne ne
12-13 kari max

pissuda ban? mage yaluwekta tiyanawa ekak. u kiyanawa 28+ kiyala..![]()


30 ට නම් පාඩුයි. ඒත් එක්ක සසදද්දි වැගන් ආර් එක ගන්න එක වාසී. මගේ මතය නම් KIA Picanto ගන්න එපා කියන එකයි.
Toyota Corolla 121 එකට එහෙම ආස නැද්ද?
ලිස් කරල නම් ගන්න යන්නේ ගෙදර පාවිච්චියට ගන්න වාහනේ ආයෝජනයක් නෙවෙයි. එහෙම නම් අතේ තියන ගානට එකක් ගන්න බලපං.
එහෙනම් ඌ බැහැල වාහනේ තල්ලුත් කරනව ඇති
උපරිම 18ක් කරයි බන් ඕකේ. එතනින් එහා බොරු![]()
තෑන්ක්ස් මචන් ලීස් නම් කරන්නේ නෑ මචන් ඔනනම් මාස 3-4 ක් දාන්න වෙයි. මම ගන්නේ විකුනන්න නෙමෙයි ඒක නිසා දිගටම තියාගන්න හොද එකක් බලන්නේ. ඒකයි මම බැලුවේ ගන එකේ ටිකක් අලුත් එකකට යන්න 121 සෙරම පඩ ගහල ටියෙන්නෙ බන්. වැගන් ආර් එක තම්යි ඉතින් තව ටිකක් දාල ගන්නවන්ම්. ස්විෆ්ට් එක ෆැමිලි එකට පොඩ් වැඩි වගෙ
වැගන් ආර් ගැන අපේ බඩාගේ මේ රිවිව් එක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1770683
වාහනේ පාට්ස් තියෙන්න ඕනේ, දිගටම තියාගන්න ගත්තත් මචං රිසේල් වැලිව් එක කියන එකත් තියෙන්න ඕනේ. දැනට වැගන් ආර් එකේ නම් ඒක හැදෙයි කියන පූර්ව ලක්ෂන තියනවා.
හොදට හොයලා බලලා ගන්න. තියාගන්න කියලා එක එක අමුතු මොඩ්ල් වලට යන්න එපා. වාහනයක් සදහටම ඔබ මගෙයි කියලා තියාගන්න බෑනේ මචං. එහෙම තියාගන්න උනත් ඒක ඇතුලත වගේම බොඩි පාට්ස් තියන එකක් වෙන්න එපැයි. ඊබේ එකෙන් හැමදේම ගන්න බැ.
රත්තරං ගෙනුත් ටිකක් අහලා බලපං. මගෙන් සුභ පැතුම් හොද වාහනයක් ලැබෙයි.
you may consider honda fit ge6 (non hybrid)
most spacious in its class (compared to vitz, swift and demio)
good fuel economy too...
30 ට නම් පාඩුයි. ඒත් එක්ක සසදද්දි වැගන් ආර් එක ගන්න එක වාසී. මගේ මතය නම් KIA Picanto ගන්න එපා කියන එකයි.
Toyota Corolla 121 එකට එහෙම ආස නැද්ද?
ලිස් කරල නම් ගන්න යන්නේ ගෙදර පාවිච්චියට ගන්න වාහනේ ආයෝජනයක් නෙවෙයි. එහෙම නම් අතේ තියන ගානට එකක් ගන්න බලපං.
තෑන්ක්ස් මචන් ලීස් නම් කරන්නේ නෑ මචන් ඔනනම් මාස 3-4 ක් දාන්න වෙයි. මම ගන්නේ විකුනන්න නෙමෙයි ඒක නිසා දිගටම තියාගන්න හොද එකක් බලන්නේ. ඒකයි මම බැලුවේ ගන එකේ ටිකක් අලුත් එකකට යන්න 121 සෙරම පඩ ගහල ටියෙන්නෙ බන්. වැගන් ආර් එක තම්යි ඉතින් තව ටිකක් දාල ගන්නවන්ම්. ස්විෆ්ට් එක ෆැමිලි එකට පොඩ් වැඩි වගෙ
Tnx machan...palaweni wahanenm aluth ekakata yana eka hodai hitha nidahas. wagan r eka fully hybrid neme. mild hybrid start and stop concept eka. 12V battery eka ikmanta dead wenne ekai. car eka hodai habaii technology eka athin prius hybrid wage durable na.
Tnx machan...
Macho ehenam mata suggestions ekak denna
Balanna
Swift jap
Tiida
Gannawada
Bj5p
323
Cs1
Laser
Wage parana car ekak aduwata ganna eka hodadakiyala
Attatama mewagen hoda ekak hoyaaganna bariwei neda?
Tnx. Picanto epa ban 1st car ekane. Ganna eke2007 wage cs1 ekak hoyaganna bari nane bn 25-27 range eke. 1.3 engine eka awulak na. bj5p 21 ta aduwen hoda ekak hoyaganna try karanna 21ta wadanm watinna oka. tiida ekath hodai parts tikak ganan nissan cvt gearbox awul eka hodata maintain karalada kiyala balanna oona. puluwannm 2007 uda cs1/cs2 hoda ekak hoyaganna. bayai wagenm kia picanto eka ganna mama yaluwekutath aran dunna dan 1 year wenawa awulk na 1000cc 3 cylinder.
Tnx macho.. Rathranta msg ekak damma miniha busy wage no ekak tiyenam pm karapan ahanna. Gattama Review ekak dhannam. Jaya wewa
ai saho picanto eka ganna epa kiyanne. eka hoda car ekakneh wagon r ekata wada. 5 years warranty ekak denawa mama danna tharamin.

ඕකේ රීසේල් වැලිව් එකක් නෑ. ඔය කියන තරම් තෙල් වැඩකරන්නෙ නෑ KIA වාහන වල. දන්න විදිහට ඕකේ තෙල් කෙරුවාව 10 ට අඩුයි. අව්රුදු පහක වගකීම තිබුනට වාහනේ තමන්ගේ හිතට අල්ලන්නේ නැත්තං මාරු කර ගන්න බෑනේ බං. මම කියන්නෙ නෑ වාහනේ ගන්න එපා කියලා ඇත්තටම වැගන් ආර් එකට වඩා සැප පහසුව, ආරක්ෂාව හොද ඇති (හරියටම දන්නෙ නෑ.) ඉන්දියන් ලඩි වලට වඩා කොහොමත් හොදයි. නමුත් ජපන් වාහනවලට සාපේක්ෂව කොරියන් වාහන වල පාට්ස් ගෙවීමේ සීග්රතාවය වැඩී, පාට්ස් වල මිල වැඩී (වැගන් ආර් එකෙත් දැනට නම් පාට්ස් ගනං තමයි ඉස්සරහට අඩුවෙයි කියලා හිතනවා), කොරියන් වාහන වල එන සමහර ලෙඩ මෙහෙ උන්ට හොයාගන්න අමාරුයි. ඔක්කොම එක්ක බලද්දි ඔයිට සමානයිනේ පැන්ඩා එකත්.![]()