වම් ඇලයට නිදාගැනීමේ වාසි

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    වම් ඇලයට නිදාගැනීමේ වාසි

    1. ආමාශයේ අඩන්ගු ආම්ලික දියර නින්දේදී ඉහලට ඒම සම්පූර්ණයෙන්ම වාගේ නවතී. (Acid reflux)

    2. වසා වාහිනිවල වසා තරල ගමන් කිරීම පහසුවේ. (Lymphatic drainage of the trorasic duct)

    3. ගර්භණී මව්වරුන්ගේ දරු ගැබ මඟින් මහා ශිරාව තදවීම වළකී. (compression of the IVC)

    4. හදවත මත නින්දේදී ඇතිවන කාර්ය තවදුරටත් අඩුවේ. මේය හර්ද රෝගීන්ට ඔබ හිතනවාට වඩා වැදගත් වේ. (work on the heart)

    5. ආහාර ජීර්ණය වඩා කාර්යෂම වේ. (digestion)

    6. වම් මහ බඩවැල ජීර්ණය වූ ආහාර සමඟ අමාශය වෙත යම් පීඩණයක් අතිකරයිනම් එය ඉවත් වේ. (loaded left colon)

    7. ආමාශයේ වාතය පිරී ඇත්නම් එය ඉවත් වීම පහසු කරයි. (bloating)








    issuwe fb status ekakin :P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    tfs +
    දන්නවනම් කියපන් එකවිදිහකට නිදාගන්න බැරි අයි කියලා. :rolleyes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මමත් මේ සිද්ධිය මීට කලින් අහලා තිබුනා.. REP+:yes: