FXCM මචන්. IG එකෙත් දානවා. ඉස්සරම ගත්තේ city index එකෙන්.උබ මචන් ස්ටොක් ට්‍රේඩින් කරන බ්‍රෝකර් කව්ද?
FXCM මචන්. IG එකෙත් දානවා. ඉස්සරම ගත්තේ city index එකෙන්.උබ මචන් ස්ටොක් ට්‍රේඩින් කරන බ්‍රෝකර් කව්ද?
මොනාද උබ දාලා තියෙන්නේ.. මම දැන් ඔපන් කර බයි කරන්න AUDNZD ක්‍රොස් කරන්සියක්. ඩිරෙක්ට් USD එවා දාන්න බයයි බන්. යුරො එක දැනටම මා අනාත කර සිටින්නේ.Rate hike karai kiyala thama math hithan inne. mamath trades open karala tyenne loss thama denata. EU, AU dekama short karala tyenne![]()
FXCM මචන්. IG එකෙත් දානවා. ඉස්සරම ගත්තේ city index එකෙන්.
මොනාද උබ දාලා තියෙන්නේ.. මම දැන් ඔපන් කර බයි කරන්න AUDNZD ක්‍රොස් කරන්සියක්. ඩිරෙක්ට් USD එවා දාන්න බයයි බන්. යුරො එක දැනටම මා අනාත කර සිටින්නේ.
stop loss danne nadda ban trade karaddi?මට කෙලවෙයිද රේට් හයික් එකෙන්.. උදව්..
![]()

එහෙම වෙයිද බන්. දැන් මේකේ කොහේ කියලා දාන්නද? රේට් හයික් එකට විනාඩියක් විතර තියලා දානවා. මට් පේන්නේ මේක නම් කෙලවෙයි වගේ.manදman;21019253 said:stop loss danne nadda ban trade karaddi?
risky ne?
mathakada chf tsunami eka??
මට කෙලවෙයිද රේට් හයික් එකෙන්.. උදව්..
![]()
Hedging wath gahanna baluwe. Ada nam hodatama nidi mathai ban.rate hike eka nam sure machan.
but eurusd lokuwata wetena ekak na kiyalat hitenawa, wetunath short lived wage wei hitenawa. mage nam denata idea eka wetenna deela buy karana.
Hedging wath gahanna baluwe. Ada nam hodatama nidi mathai ban.
සීසන් හින්දද මන්දා නැස්ඩැක් එකක්ත් නැගලා. ඔක්කොම රේට් හයික් එක නිසා වගේ..awlak neti wei ube sell eka goda daganna puluwan wage.
mamat ada tamai me sathiye weda patan ganne. holidays tibba hinda raumak giya.
සීසන් හින්දද මන්දා නැස්ඩැක් එකක්ත් නැගලා. ඔක්කොම රේට් හයික් එක නිසා වගේ..

ට්‍රම්ප් කාරයගේ ආගමනයත් එක්ක මට ඩොලර් 7000ක් විතර් ලොස්ට් බන්. ගොඩක්ම ගොල්ඩ් ප්‍රයිස් එකෙනුයි ඩොව් එකෙනුයි.ow ban okkoma up eke yanne. mamat dax sell ekak loss pita close kala.
dow record 20k hit wei wage yana widiyata nam.
rate hike eka nam sure but denata hitagena inne market react high ekedi ekata against trade karana. ane manda ban. a welawatama tamai itin balanda wenne![]()
ට්‍රම්ප් කාරයගේ ආගමනයත් එක්ක මට ඩොලර් 7000ක් විතර් ලොස්ට් බන්. ගොඩක්ම ගොල්ඩ් ප්‍රයිස් එකෙනුයි ඩොව් එකෙනුයි.


ෆුල් ටයිම් බන්. මේ ඔනාවට වඩා හිලරි විශ්වාස කරලා වෙච්ච දේ. ඔව්වා ඉතින් මේ බිස්නස් එකේ ඔහොම තමයි. 7000ක් ලොස්ට් වෙනවා 7000ක් හම්බු වෙනවා. බ්‍රෙක්සිට් එකෙන් එක රැයින් ඔය වගේ ගානක් හම්බ උනා. ඒ වෙලාව තමා.ai echchara risk karanne , sl dan nedda bn , uba job karanawada neththan full time forex karanawada
ට්‍රම්ප් කාරයගේ ආගමනයත් එක්ක මට ඩොලර් 7000ක් විතර් ලොස්ට් බන්. ගොඩක්ම ගොල්ඩ් ප්‍රයිස් එකෙනුයි ඩොව් එකෙනුයි.
ASX 200 එක සෙල් කරන්න හිතෙනවා. මම නම් ඉන්ඩිවිජුවල් ගන්න හිතුවෙ නැ බන්. HSBC එකේ දාපු එවා තාමත් පල්ලෙහා. උන් ෆ්‍රාන්ස්වලට ගෙනියනවා කිව්ව නිසා ගත්තා. ඒත් ඒකත් නගින පාටක් නැ වගේ.ow hituwema usdx kadan wetei kiyalane, den wetei den wetei kiyala balan hitiyata uu athal eke uda giyane. indices, metal poddak newattuwa jan wenakal. nintendo share tikak ganda hitenawa![]()
ට්‍රම්ප් කාරයගේ ආගමනයත් එක්ක මට ඩොලර් 7000ක් විතර් ලොස්ට් බන්. ගොඩක්ම ගොල්ඩ් ප්‍රයිස් එකෙනුයි ඩොව් එකෙනුයි.

us30 (dow) trade ekak 200$ withara profit ekak kaa gena hitiye.. patta asawen hitiye anthima hariya weddi election eke.. hithuwe boom down ekak wei kiyala.. 
google eke final result eka enna winadi 10-15 withara kalin dowjone herila giya giyamai mage 200$ profit eka aran widila giya 
stop loss to be karala tibbe welawata 
