Good Work...Keep it up machan....හෙමීට පළයන්....ගොඩක් දුර යන්න පුළුවන් උඹට....අපේ එවුන් ගොඩක් කෙලව ගන්න ගැනක් තමයි වැඩි තන්හාව....customers ලගේ විශ්වාසෙ හදාගනින්....කටින් කට එක එක්කෙනාගෙන් උඹ ගැන යන එක උඹේ දියුණුවට හේතු වෙනවා බං.මම උනත් කව්රු හරි මගෙන් වාහන සීන් එකක් ඇහුවොත් කියන්න දන්න ඉන්න එකා උඹ...මගේ සුභ පැතුම්