Challenge.............

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සුප්පම කොල්ලෙක්නෙ ආ,
    11.gif
    දියුනුවෙන් දියුනුවට පත් වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා:yes:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    වාහන තියෙන උන්ට වගේම වාහනයක් නැති අපි වගේ උන්ට එන චූටි චූටි ප්‍රශ්න වලට පවා මග අරින්නෙ නැතුව උත්තර දෙන ගොඩක් වටිනවා..:) ඒ නිසාමයි එලකිරියේ ගොඩක් අයගෙ සහයෝගය ඔයාට ලැබෙන්නේ..:cool:
    හොඳක් අහපු ගමන් එලකිරියත් මතක් කළ එක ගොඩක් වටිනවා..
    ජය වේවා..​

    එලකිරිය මාරම place එකක් මචන්
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    mata nam melo deyak therune na mona magulak hari kamak na hodak wela nam echcharai.. math thawa puluwan kaleka wahanayak import karaganna puluwan unoth uba lagata enawa.. ethakan ithin second hand thama.. denata tiyena ewa wikunala 1k gannath be.. hmm balamu issarahata..

    good luck!!!!

    එල එල මචන් .
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    melo deyak terun ne ban.uba market price ekata wada aduwen dunnada?mokadda scene eka

    ඔව් මචන් MARKET PRICE එකටවඩා අඩුවෙන් දෙනවා කියලා ඒවගේම පොඩි PROFIT එකක් තියාගෙන දෙනවා කියලා. ගොඩක් උන් CUSTOMERS ලා ගොනා කරලා හෙන ගණන් වලට දෙනවා.