yako hama magulama illanawane

මෙච්චර stack එකක් දන්න එකෙක්ට ලක්ෂ 2ක් දුන්නත් මදි. මම කිව්වේ නිකන් අතපත ගාපු එකෙකුට නෙමේ.![]()

yako hama magulama illanawane
ow bun owa okoma experties tiyena job ekak nathi ekek nam hoya ganna amarui bun
ekko wena office ekaka work karana ekek ta hoda offer ekak dila genna ganna one
nikan atha patha gapu ekek arenna experties nam hoyana wenne na![]()



බලපන්කො හැම මගුලේම ඉල්ලන්නේ expert
සුවර් එකට එකාගෙන්ම සේරම වැඩ ටික කර ගන්න හදන්නේ
RIP

Aniwa job eka set una ekata RIP tamai![]()


ඉස්සරහ ගැන හිතද්දී බය හිතෙනවා සිංහලු 

හෙනයා;21030397 said:මුන් මෙහම qualifications ඉල්ලනවානම් වෙන ලොකු ලොකු company වල උන් කොහොම ඉල්ලයිද?ඉස්සරහ ගැන හිතද්දී බය හිතෙනවා සිංහලු
![]()




මෙච්චර stack එකක් දන්න එකෙක්ට ලක්ෂ 2ක් දුන්නත් මදි. මම කිව්වේ නිකන් අතපත ගාපු එකෙකුට නෙමේ.![]()






මැක්සිමම් 50ක් දේයි..
Lankan based නම් ඉතින් අඩු පඩියට වැඩ කෙලියට![]()
