අම්මට සිරි වෙන්න.....
ක්‍රිස්ටල් ක්ලියර් ඔය කොන්සර්ට් එකේ එම්පී3 එක හම්බ වුණා කියහං කෝ.........
හැමිනේ මැයි....
මම සිංදුව අහමින්........![]()
තනියෙන් අහනවට බඩ පල...

මන්නම් දැන් සින්දු අහන්නෑ බන්. මොන හුයන්නක්ද ඔව අහතෑකිද ???? පරණ සින්දු ටිකක් තියන් ඉන්නව.. ඉදල හිටල එකක් අහනව ඒවායින්.. වෙන මොනා කියල කරන්නද?සමුඅරං යා යුතුයි දුක ඉතිං මට හුරුයි....
හෙට ඉදන් මට ඔයා නොලැබුනත්
ආදරෙයි...
කහටක් හිතේ කොනකවත් නෑ ඔබ කෙරේ...
සුලගක් වගේ හැර ගියත් ලෝකෙන් මගේ....
මං පතනවා මේමට වඩා ඔබට ආදරේ ඇති කෙනෙක්...
ලැබේවා කියා...
පූජා කරන්නම් මලක් ඔයා නමින්...
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින්...
ඔබ දන්නවාද ඉහත දක්වා ඇත්තේ ගායකයො තුන්දෙනෙක් ගායනා කරන ලංකාවේ ජනප්‍රියම බූට් සිංදු තුනක් බව![]()
මෙලෝ තේරුමක් නෑ මෙලඩියක් අටෝගන්නවා එකම වචන ටික කැරකෙන අඩෝවැඩියාවක් ලියගන්නවා හොටුපේරාගෙන අඩන කොල්ලෙක්ව වීඩියෝ එකට දානවා රිලීස් කරනවා....ඕවා තමා ඉතිං දැන් රටේ චාට් ශෝවල ඉහලින්ම තියන වැඩියෙන්ම ආදායමක් උපයන සිංදු......ඒ අස්සෙ කස්සලා මෙච්චර සුපිරි සිංදු ගහලා රිලීස් නොකර අස්සෙ ගහං බලන් ඉන්නවා....I don't know why මෙහෙම වෙන්නෙ ඇයි??? ලංකාවේ ඔහොම තමයි I doooon't know......I don't know why....![]()
![]()

අම්මට සිරි වෙන්න.....
ක්‍රිස්ටල් ක්ලියර් ඔය කොන්සර්ට් එකේ එම්පී3 එක හම්බ වුණා කියහං කෝ.........
හැමිනේ මැයි....
මම සිංදුව අහමින්........![]()

මම සිංදුව කපල අප් කරල දෙන්නං කොල්ලනි.....
පොඩ්ඩක් ඉවසල ඉන්ඩෝ.............

මම සිංදුව කපල අප් කරල දෙන්නං කොල්ලනි.....
පොඩ්ඩක් ඉවසල ඉන්ඩෝ.............

මම සිංදුව කපල අප් කරල දෙන්නං කොල්ලනි.....
පොඩ්ඩක් ඉවසල ඉන්ඩෝ.............

Sinduwa dunne nattan kimbulata hena gahapiya kiyala thread ekak danawa![]()

Sinduwa dunne nattan kimbulata hena gahapiya kiyala thread ekak danawa![]()

එන්හෑන්ස් කරමින්.......
මේක මට එව්ව සහෝදරයාට මම අම්මපා බෝතලයක් දෙනවා......තව පීට්ස එකකුත් දෙනවා.....
මම සිංදුව කපල අප් කරල දෙන්නං කොල්ලනි.....
පොඩ්ඩක් ඉවසල ඉන්ඩෝ.............

කිඹුල් රාජට. ජය වේවා... කිඹුල් රාජට. ජය වේවා... කිඹුල් රාජට. ජය වේවා... 

කනවා කිඹුල් මස්. අවසරය සහ උඩුගත කිරීම සදහා අදාළ අයවළුන් වෙත යවා ඇත....කිඹුල් රාජට. ජය වේවා... කිඹුල් රාජට. ජය වේවා... කිඹුල් රාජට. ජය වේවා...
හැබියි දුන්නෙ නැත්තංකනවා කිඹුල් මස්.
අවසරය සහ උඩුගත කිරීම සදහා අදාළ අයවළුන් වෙත යවා ඇත....
මදක් ඉවසා රැදී සිටින්න......
ලැබෙන්නේ #16 වන උසස්කරණ පිටපතයි.....
(16 සැරයක් එන්හෑන්ස් කලා යකෝව්!)