Mage test site eka gana feedback ekak one !!!

Ronaal

Member
Jan 23, 2009
8
0
0
Man aluthin aduwa web site ekak. eka total legal solution business walata dena site ekak. eka thavath professional look eka ganna feedbacks one. Hamadama mage client meka varadi araka varadi kyanawa. mata epa wela thyenne. please help me.

Onna mage site eke link eka damma.

https://elawyers.lk/

;)
 
Last edited:

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
Man aluthin aduwa web site ekak. eka total legal solution business walata dena site ekak. eka thavath professional look eka ganna feedbacks one. Hamadama mage client meka varadi araka varadi kyanawa. mata epa wela thyenne. please help me.

Onna mage site eke link eka damma.

https://elawyers.lk/

;)

ලෝඩ් වෙන්න යන වෙලාව වැඩි..Color matching අවුල්,අරන් මෙහෙන් කෑලි අරන් අමුනලා කියලා පේනවා..

Client බනින එක අහන්න දෙයක්ද

2009 jan account => 1 post :dull::dull:
 
Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    සයිට් එක ලෝඩ් වෙන වෙලාවේ යුසර්ට ගිහින් තේකක් බීල එන්න පුළුවන්.
    දාල තියෙන ඉමේජස් මෙලෝ අදාලත්වයක් නැහැ.
    කලර් මැචින් අවුල්.
    පාවිච්චි කරලා තියෙන ෆොන්ට් අවුල්.
    ලෝඩ් වෙච්ච ගමන් පොප් අප් වෙන මගුල් අයින් කරහන්.
    කෙටියෙන්ම කිවුවොත් කිසිම ප්‍රොෆෙෂනල් ලුක් එකක් නැහැ.
     
    Last edited:

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    සයිට් එක ලෝඩ් වෙන වෙලාවේ යුසර්ට ගිහින් තේකක් බීල එන්න පුළුවන්.
    දාල තියෙන ඉමේජස් මෙලෝ අදාලත්වයක් නැහැ.
    කලර් මැචින් අවුල්.
    පාවිච්චි කරලා තියෙන ෆොන්ට් අවුල්.
    ලෝඩ් වෙච්ච ගමන් පොප් අප් වෙන මගුල් අයින් කරහන්.
    කෙටියෙන්ම කිවුවොත් කිසිම ප්‍රොෆෙෂනල් ලුක් එකක් නැහැ.

    කතාව ඇත්ත. මට ගොඩක් slow.. පින්තුර, plugins අඩු කරන්න. ping එක අඩු කරගන්න WP Super Cache වගේ එකක් දාගන්න.
    මතක ඇතුව ස්ටයිල් ෂිට් එක එඩිට් කරන්න..

    https://www.elawyers.lk/wp-content/themes/dastak-child/style.css?ver=4.7
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,180
    368
    83
    Kurunegala
    Google PageSpeed Insights
    Me tika krla blpn speed krgnda..

    6is1o8.png
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    කෙටියෙන්ම කිවුවොත් කිසිම ප්‍රොෆෙෂනල් ලුක් එකක් නැහැ.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    1)Loading Time wadi.
    2)Quality Photos dapan slideshow ekata.
    3)one color or two ccolor use karapan mchn. uba colors godak use karala. blue, red, black, yellow, purple.
    Logo ekai site eke theme colorsui wenas. a deka samana karanna.
    Logo ekata use karana colorsma website ekatath use karanna.
    4)topic and description ekei font size same. topic wala fonts highlight karanna.
    5)pahala thiyena box 2ke vs kiyana eka balance unata "What do...." kiyana ekath balance karanna.